Generator ගැන දන්නා කට්ටිය?
කව්රු හරි කියනවාද ගෙදර පවිච්චියකට ගන්න හොද ජෙනරේටර් එකක්?ගෙදර පාවිච්චි වෙන බඩු මෙහෙමයි
LCD TV
ෆීජ (දොර දෙක)
CFL ලයිට් 10ක් විතර
ලැප් එක
තව පොඩි පොඩි ITEMS
මේක ටික ශේප් කර ගන්න හොද එකක් කියහන්කෝ?
වොට් කියක එකක් ගන්න වෙයිද?
ජෙනියක් ගන්නකොට මොනාද බලන්න ඕන?
හොද බ්‍රෑන්ඩ් එකක් මොනාද?කියක් විතර වෙයිද?

Eka strat karanna Puduma dukak widinna oniii epa wenawa Aluth ekak ganna enne Bump