Genuine Laptop dealers in SL

දාපන් බොල. මට කියලත් මහ ලොකු රෙපියුටේශන් එකක් තියෙන එකක්යෑ. වලි දාගන්නවා කියලා ලොක්කම වෝර්න් කරලා තියෙනවා කීප සැරයක්.

අර පැටියා එක්ක මරාගන්න වෙලේ ඒ වගේ වැඩක් වත් කරහන්. :):)

Dell 4th gen ekayi Acer same specs ekayi mama use karala thiyanawa godak kal. compare karanna puluwan hondatama. :):) Acer eke kisima satisfaction ekak ne. aparade gaththe kiyalamayi hithenne.
balamu
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අංගුලිමාල;18120120 said:
    Dell 4th gen ekayi Acer same specs ekayi mama use karala thiyanawa godak kal. compare karanna puluwan hondatama. :):) Acer eke kisima satisfaction ekak ne. aparade gaththe kiyalamayi hithenne.
    balamu

    daapan thread ekak godak unta wadagath wevi. :cool::cool: aniwaa daapiya :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mn dannawa ban pora gana. Monawath kiyanna hoda na ahinsaka vidiyata boruwak kiyala keeyak hari hoyaganna ekane :lol:
    Anan manan warranty nathi than walin ganna epa kiyala ekama thamai karanne porath.adai mewa dakala :rofl:
    Koi wele katha kalath ekama answer ekak hamba wenne." ane eyanam drive karanawaneh" :dull:

    ඇත්තනේ බං උරාජ් නැන්දා මූව කරත්තේ ගැට ගහලා කෙවිට අතේ තියන් නාස් ලණුව පද්දනවා. මූ ඉතින් කරත්තේ අදිනවා. අඬාගෙන දුවයි මේක දැක්කොත්.. :lol::lol::lol:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඇත්තනේ බං උරාජ් නැන්දා මූව කරත්තේ ගැට ගහලා කෙවිට අතේ තියන් නාස් ලණුව පද්දනවා. මූ ඉතින් කරත්තේ අදිනවා. අඬාගෙන දුවයි මේක දැක්කොත්.. :lol::lol::lol:

    :lol::lol:
    Wayasaka manussaya ban monawath kiyanna epa bade thiyena husma tika hoos gala giyoth ehemaa :(
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Mn dannawa ban pora gana. Monawath kiyanna hoda na ahinsaka vidiyata boruwak kiyala keeyak hari hoyaganna ekane :lol:
    Anan manan warranty nathi than walin ganna epa kiyala ekama thamai karanne porath.adai mewa dakala :rofl:
    Koi wele katha kalath ekama answer ekak hamba wenne." ane eyanam drive karanawaneh" :dull:
    :shocked:
    අඩෝ මම අනන්තවන් අහලා තියෙනවා. මූ 177 බස් එලවනවද මන්දා.. දැන් SLIIT එක ඉස්සරහා නේ ඉන්නේ.. වෙලාවක බලන්න යන්න ඕනා.. ඔය අපේ වැයික්කිය(දුරින්).. :lol::P
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,311
    2,603
    113
    Colombo
    උබලා මොන මගුල ගත්තත් Hp, Acer මෙ දෙක නම් ගන්න එප පුතෝ මට හි*නා මේව අරන්. දැන් ඩෙල් එකකට තම ට්‍රයි එක බඩාගෙ :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උරාජ්ගෙන් ගන්න එපා බන් මමත් ගත්තා මෙලෝ රහක් නෑ

    Bada kiriya nisa thamai shop eka roll karagena yanne

    Apita keeyak hari denna ona market karanawata.

    කෝල් එකක් දීලා බලපන්කෝ. ගමකට කයිය නම් දෙනවා. ඇහුවොත් HP ගන්න එපා මල ජරාව මම නම් වගකියන්නේ නෑ ගගා හිටියේ. දැන් අන්න HP ලැපුත් පෙට්ටි කඩේ දාගෙන විකුණනවා බය වෙලා අබාන්ස් එකට. දැක්කම රිදෙයි පොරට..

    Matath dunna pora talks ekak HP jiwitheeta epa wenna. E unata HP wala service places wadi bun anik e walata wada. Gaththa kadeetama duwahanko aragena mokal hari seen ekak awahama.

    බිච් ආ සොරි... යුරාජ් ප්ලීස්
     
    imranakbar

    Member
    Dec 9, 2011
    339
    47
    0
    colombo and Kandy
    New Sun Trading Pvt Ltd Kollupitiya....:yes::yes:
    Owner Mage Frnd Kenek .A gollo direct import karanne DELL brand 1 witharai. Spare parts ehema thiyenawa hari labai.... visit karala balanna. whole sale dealers lata honda discount labenawa. :yes::yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    amma gahai bat eken kiwwalu.
    kawda bn genuine gnne.
    aasa kkatttiya innwa ehema.
    eth itn echchara dyak nane.
    ube dreamspark acc eken key ekak gnna 2 Y walata denne.
    aparade 12000 wiyadam krnne.
    e save wena eken thawa features wadi ekakata yanna blnna.
    Toshiba,Asus hodai.
    ela boss :D
    me gaddi sinhala kadekin ganin harida...
    haha :rofl:
    11.gif