අපෝ HP රත් වෙනවා නේද බං. ආන් බඩත් දැන් HP විකුණනවා.![]()
ow dn nm lankawe hp cha...
අපෝ HP රත් වෙනවා නේද බං. ආන් බඩත් දැන් HP විකුණනවා.![]()

Ow windows 8 LKR 12,000/= idan sell wenne.![]()

අංගුලිමාල;18120036 said:මට නම් ඉතින් බැටරි ලයිෆ් නම් ඩෙල් තමයි.
ඔරිජිනල් ගන්නවානම් ඉතිං සොෆ්ට් ලොජික්, මෙට්රොපොලිටන් තමයි. යුනිටි එකෙත් ඔරිජිනල් කියල දෙනවා හැබැයි බොරු. තව රාජ්ය වාණිජ සංස්ථාවේ දෙන්නෙත් ඔරිජිනල්. අබාන්ස් එකෙත් තියනවා.
මම පාවිච්චි කරන්නෙ නම් වෙන බ්රෑන්ඩ් එකක්. මාකට් කරන්න කැමති නෑ![]()



අංගුලිමාල;18120036 said:මට නම් ඉතින් බැටරි ලයිෆ් නම් ඩෙල් තමයි.
ඔරිජිනල් ගන්නවානම් ඉතිං සොෆ්ට් ලොජික්, මෙට්රොපොලිටන් තමයි. යුනිටි එකෙත් ඔරිජිනල් කියල දෙනවා හැබැයි බොරු. තව රාජ්ය වාණිජ සංස්ථාවේ දෙන්නෙත් ඔරිජිනල්. අබාන්ස් එකෙත් තියනවා.
මම පාවිච්චි කරන්නෙ නම් වෙන බ්රෑන්ඩ් එකක්. මාකට් කරන්න කැමති නෑ![]()
Go to abans, informatics, urajdk's tech smart lanka
uraj ayya aduwata deyda danne naඋරාජ්ගෙන් ගන්න එපා බන් මමත් ගත්තා මෙලෝ රහක් නෑලැප තවම හොඳට වැඩ අවුරුදු දෙකක් තිස්සේ කිසි ලෙඩක් නැතිව
. හැමදාම පැය 10 පන්නලා ගහන් ඉන්නවා.
බඩා මේක දැක්කොත් මරු කියවනවා.
![]()

ai ban godak un HP cha kiyanneMatath dunna pora talks ekak HP jiwitheeta epa wenna. E unata HP wala service places wadi bun anik e walata wada. Gaththa kadeetama duwahanko aragena mokal hari seen ekak awahama.![]()


os eka boss.genuine key ekka? kiwwe os ekada nattn lap ekeda?
lap eke keys ekka gnna bane neda.un denne nane :/
windos keys nm ubata dreams park eke key ekak ganna

uraj ayya aduwata deyda danne na![]()
![]()


මොකකද බං බ්රෑන්ඩ් එක?![]()
mokadda ?
අංගුලිමාල;18120070 said:Acer E5-571G i5 4th gen
melo rahak ne. ganna nam epa


ඒ මොකෝ බොල සීන් එක? Acer ලැප් හොඳා කියනවනේ. මොකක්ද අවුල බං?![]()
අංගුලිමාල;18120088 said:battery life madi. longer battery life kiwwata yanthamma average witharayi.
me specs ma dell ekakata wada slow. (mama use kara. ekayi danne)
touch pad eka sensitive madi.
vga seprate unata apita thiyana controls aduyi. ex: apita vga change karanna denne selected programs tikaka witharayi. vlc ekata seperate eka denna be. e wage.
wifi case enawa hiti gaman. mama drivers damma aluthen eth ehemayi. nitharama neweyi eth signal drop wenawa.


ටහිකෙනවා. මල හුට්ටයි. කව්ද බං ඔය හුට්ටවල් දන්නේ. පාවිච්චි කරලම අහුවෙන්න ඕනේ. එල තෑන්ක්ස් ශෙයාර් කරගත්තට මචං තව එකෙක් හරි ලිඳේ නොවැටී බේරේවි..![]()



අංගුලිමාල;18120095 said:thawa case thiyanawa. mama thred ekak dannath hithuwa. eth ithin mata thiyana reputation eka anuwa believe karana un aduyi. e hinda nikam hitiya![]()


honda brands monawada machanla ?
HP ethakota epada ?
Dell ? Lenovo ? Acer? Toshiba? Asus?
කෝල් එකක් දීලා බලපන්කෝ. ගමකට කයිය නම් දෙනවා. ඇහුවොත් HP ගන්න එපා මල ජරාව මම නම් වගකියන්නේ නෑ ගගා හිටියේ. දැන් අන්න HP ලැපුත් පෙට්ටි කඩේ දාගෙන විකුණනවා බය වෙලා අබාන්ස් එකට. දැක්කම රිදෙයි පොරට..![]()
![]()


