puluvan ekek matath key ekak pm karanavada,
puluvan nam loku udawwak!


mail eka diyan.
nikan denna be. euro 5k wath diyan
![]()

puluvan ekek matath key ekak pm karanavada,
puluvan nam loku udawwak!
mail eka diyan.
nikan denna be. euro 5k wath diyan
![]()




මෙන්න මු විතරයි එකත් අරන් දුන්නේ... මුටත් වැන්දේ නැති එක විතරයි...
මට PM එවපු විදියට key 20 විතර ගන්න තිබ්බ.. දැන් ඔක්කොම නො reply...![]()








තව promo එකක් තියනව windows 8.1 Pro, key එකක් දෙන.. මම නම් එක කාටවත් කියල දෙන්නේ නැ.. අම්මප..

nodhakin thoge kata![]()

තව promo එකක් තියනව windows 8.1 Pro, key එකක් දෙන.. මම නම් එක කාටවත් කියල දෙන්නේ නැ.. අම්මප..

අඩෝ මටත් බන් 8.1 Enterprise එකක් හම්බවුනොත් කියපන්කො kms වලින් දුවන්නෙ ලගදිම බබා හම්බවෙයි බන්
reps redeem karala ebay eken uba badu aran nedda?.rep කන්නද මට.. උඹ ගනින් ඕන තරම්...![]()

අය KMS මොකද?? මත දාල තියෙන්නේ එක..
මන් ඒක දද්දී දෑක්කේ එහම බන් 
reps redeem karala ebay eken uba badu aran nedda?.
kiyala denne ne![]()

ela menna mekai wenna ona,,, monawath proxy danna epa machan,, umbata tiyenne menna me link ekata yanna..
http://www.bitdefender.de/media/html/covermounts/#pcwelt
ගිහින්,, මේ මම මාර්ක් කරලා තියන ඒවාට ඒ විදියට පුරවල ඔය රතු පාට button එක ඔබන්න.. එතකොට උඹ දීපු මිල් එකට 1 Year valid key එකක් එවනවා.. ඕනෑතරම් mail ID වලට දෙන්න පුළුවන්..
![]()
ඔන්න මන් එවපු mail එකකට දැම්ම... උබට එකක් හම්බවුනනේ... උබේ mail එක නම් මන් දාපු එක.. ඒක කාටහරි දීපන්.. වැඩක් ගන්න එකෙක්ට..
