German ඉන්නේ කව්ද??

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    puluvan ekek matath key ekak pm karanavada,
    puluvan nam loku udawwak!

    උඹ මේ විකාර කියනව.. යකෝ මම මේක දාලත් මට එකම එකයි key එකක අරන්න දුන්නේ.. PM දාපු ඇයෝ හොයා ගන්නවත් නැ මචන්...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    mail eka diyan.
    nikan denna be. euro 5k wath diyan:D
    :P

    මෙන්න මු විතරයි එකත් අරන් දුන්නේ... මුටත් වැන්දේ නැති එක විතරයි...:P:P

    මට PM එවපු විදියට key 20 විතර ගන්න තිබ්බ.. දැන් ඔක්කොම නො reply...:angry::angry:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    තව promo එකක් තියනව windows 8.1 Pro, key එකක් දෙන.. මම නම් එක කාටවත් කියල දෙන්නේ නැ.. අම්මප..
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    මෙන්න මු විතරයි එකත් අරන් දුන්නේ... මුටත් වැන්දේ නැති එක විතරයි...:P:P

    මට PM එවපු විදියට key 20 විතර ගන්න තිබ්බ.. දැන් ඔක්කොම නො reply...:angry::angry:

    katha karana ketha witharak:baffled:
    nodakin.:angry:
    ubata aye key ekak tiya lock ekakwath denne ne:angry::angry::baffled::baffled:
    :P:P
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    :rofl:
    :baffled::baffled:
    nodhakin thoge kata:angry:
    :lol:
    තව promo එකක් තියනව windows 8.1 Pro, key එකක් දෙන.. මම නම් එක කාටවත් කියල දෙන්නේ නැ.. අම්මප..

    අඩෝ මටත් බන් 8.1 Enterprise එකක් හම්බවුනොත් කියපන්කො kms වලින් දුවන්නෙ ලගදිම බබා හම්බවෙයි බන් :dull:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    :lol:

    අඩෝ මටත් බන් 8.1 Enterprise එකක් හම්බවුනොත් කියපන්කො kms වලින් දුවන්නෙ ලගදිම බබා හම්බවෙයි බන් :dull:

    අය KMS මොකද?? මත දාල තියෙන්නේ එක..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    අය KMS මොකද?? මත දාල තියෙන්නේ එක..

    මගේ එකේ බන් මාස 3 කටනෙ active වෙලා තියෙන්නේ :rolleyes: මන් ඒක දද්දී දෑක්කේ එහම බන් :baffled:

    මේ උබේ අර file හොස්ටින්ග් එකේ premium එක එවල නැනෙ බන් මට උබ :dull:
     
    Sep 9, 2012
    14
    1
    0
    Sri Lanka
    ela menna mekai wenna ona,,, monawath proxy danna epa machan,, umbata tiyenne menna me link ekata yanna..

    http://www.bitdefender.de/media/html/covermounts/#pcwelt

    ගිහින්,, මේ මම මාර්ක් කරලා තියන ඒවාට ඒ විදියට පුරවල ඔය රතු පාට button එක ඔබන්න.. එතකොට උඹ දීපු මිල් එකට 1 Year valid key එකක් එවනවා.. ඕනෑතරම් mail ID වලට දෙන්න පුළුවන්..

    0phb.png

    ඔන්න මන් එවපු mail එකකට දැම්ම... උබට එකක් හම්බවුනනේ... උබේ mail එක නම් මන් දාපු එක.. ඒක කාටහරි දීපන්.. වැඩක් ගන්න එකෙක්ට..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔන්න මන් එවපු mail එකකට දැම්ම... උබට එකක් හම්බවුනනේ... උබේ mail එක නම් මන් දාපු එක.. ඒක කාටහරි දීපන්.. වැඩක් ගන්න එකෙක්ට..

    Ela,, badu awa machan...thanks..:yes: