Machan poddak explain karapanko. intermittent fasting, KETO diet kiyanne mokakda...?
https://www.youtube.com/channel/UC7BErKA0EPff2-5dZUxqZbg
Machan poddak explain karapanko. intermittent fasting, KETO diet kiyanne mokakda...?
කෙටියෙන් කිව්වොත් intermittent fasting කියන්නේ දවසකට එක පාරක් කන එක. උඹට වතුර සීනි නොදා කොපි තේ බොන්න පුළුවන් හැබැයි කිසි දෙයක් කන්න එපා එක වෙලාවක් එනකන්. මේකෙන් ගොඩක් තෙල් බස්සන්න පුළුවන්.
KETO කියන්නේ මචන් අපි main energy එක හැටියට Carbs නැතුව Fat use කරන එකට. උඹ පිටි කන එක අඩු කරලා ගොඩක් තෙල් සහ Protein කන්න ඕනා
මචන් තෙල් කන එක අවුලක් නැද්ද...?
තෙල් කෑම අඩු කරන්න කියලනෙ හැමතැනම කියන්නෙ.
අනික තමා මම workout එක කරන්නෙ හවස 4.30p.m. to 7.00p.m වගේ.
එතකොට intermittent fasting කරනවනම් රෑට කාල නිදාගන්න එක කමක් නැද්ද.
එහෙම් නම් අපට හොදටම සෙට් වෙන time එක මොකක්ද...?
කන එක කොයි වෙලාවේ කෑවත් අවුලක් නැහැ උඹට ගැලපෙන වෙලාවකට දවසකට එක පාරක් කාපන් කෙට්ටු උන්ට බර වැඩි කර ගන්න හැටිත් කියන්න
☆☆☆27+ From NK123 ☆☆☆
තෙල් කාපන් හැබැයි හොඳ sources වලින්, මාළු පලතුරු ඇට ජාති වගේ. ඒවා ඇත්තටම ඇඟට ඕනා. උඹ හොඳ සැමන් කෑල්ලක් කන එක වෙනයි හොඳට palm oil දාපු rice එකක් කන එක වෙනිකන එක කොයි වෙලාවේ කෑවත් අවුලක් නැහැ උඹට ගැලපෙන වෙලාවකට දවසකට එක පාරක් කාපන්
මචන් තෙල් කන එක අවුලක් නැද්ද...?
තෙල් කෑම අඩු කරන්න කියලනෙ හැමතැනම කියන්නෙ.
අනික තමා මම workout එක කරන්නෙ හවස 4.30p.m. to 7.00p.m වගේ.
එතකොට intermittent fasting කරනවනම් රෑට කාල නිදාගන්න එක කමක් නැද්ද.
එහෙම් නම් අපට හොදටම සෙට් වෙන time එක මොකක්ද...?
කෙටියෙන් කිව්වොත් intermittent fasting කියන්නේ දවසකට එක පාරක් කන එක. උඹට වතුර සීනි නොදා කොපි තේ බොන්න පුළුවන් හැබැයි කිසි දෙයක් කන්න එපා එක වෙලාවක් එනකන්. මේකෙන් ගොඩක් තෙල් බස්සන්න පුළුවන්.
KETO කියන්නේ මචන් අපි main energy එක හැටියට Carbs නැතුව Fat use කරන එකට. උඹ පිටි කන එක අඩු කරලා ගොඩක් තෙල් සහ Protein කන්න ඕනා
thel kiyanne ehema thel nemei.fat eka.foods uyaddi navod kiwwa wage palm oi nathuwa cocanut oil.ethakota peanuts.avacado wage sources walin fat ganin.carbs kiyana de agata godak oni na.fat and protein thamai essential.dawasata carbs 30g ganin.thats enough.sellam karanawan thawa tikak gaththath kamak na.energy oni nisa
Thanks machan.
ස්තූතියි මචන්. දවල්ට විතරක් හොදට කාල හිටියොත් හරියයිද මචන්. නැත්නම් රෑට විතරක් කන්න සෙට් උනොත් හවස් වෙනකොට workout එක කරගන්න පන මදිවෙයිද....?
හැබයි ඒකෙදි workout එකෙන් පස්සෙ muscle build වෙන්න ඕන පෝශනය ලැබෙන් නැතිවෙලා අවුලක් වෙයිද...?
මොකක්ද වැඩියම හොදයි කියල හිතන්නෙ.

pissduda ban mu boru kiyanne nae issara apita android gena kiyala dunne meyaෆොටෝෂොප් හොදටම පුළුවන් වගේ?
1 ඉන්න එකාමද 3 එකේ ඉන්නේ?![]()

ෆොටෝෂොප් හොදටම පුළුවන් වගේ?
1 ඉන්න එකාමද 3 එකේ ඉන්නේ?![]()

pissduda ban mu boru kiyanne nae issara apita android gena kiyala dunne meya
mageth mage s3 eka root karana heti meya kiyala dunne skype eken

ඔව් මම අවුරුදු තුනක් කට්ට කෑවේ ෆොටෝ ෂොප් එකෙන් ඕක කරන්න තමා![]()
කරගන යමන්,,