Get Fit (No Gym) ගෙදර ඉඳන් අඟ හදමු

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කෙට්ටු උන්ට බර වැඩි කර ගන්න හැටිත් කියන්න
    ☆☆☆27+ From NK123 ☆☆☆
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    කෙටියෙන් කිව්වොත් intermittent fasting කියන්නේ දවසකට එක පාරක් කන එක. උඹට වතුර සීනි නොදා කොපි තේ බොන්න පුළුවන් හැබැයි කිසි දෙයක් කන්න එපා එක වෙලාවක් එනකන්. මේකෙන් ගොඩක් තෙල් බස්සන්න පුළුවන්.

    KETO කියන්නේ මචන් අපි main energy එක හැටියට Carbs නැතුව Fat use කරන එකට. උඹ පිටි කන එක අඩු කරලා ගොඩක් තෙල් සහ Protein කන්න ඕනා

    මචන් තෙල් කන එක අවුලක් නැද්ද...?
    තෙල් කෑම අඩු කරන්න කියලනෙ හැමතැනම කියන්නෙ.

    අනික තමා මම workout එක කරන්නෙ හවස 4.30p.m. to 7.00p.m වගේ.
    එතකොට
    intermittent fasting කරනවනම් රෑට කාල නිදාගන්න එක කමක් නැද්ද.
    එහෙම් නම් අපට හොදටම සෙට් වෙන time එක මොකක්ද...?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    තෙල් කාපන් හැබැයි හොඳ sources වලින්, මාළු පලතුරු ඇට ජාති වගේ. ඒවා ඇත්තටම ඇඟට ඕනා. උඹ හොඳ සැමන් කෑල්ලක් කන එක වෙනයි හොඳට palm oil දාපු rice එකක් කන එක වෙනි :yes: කන එක කොයි වෙලාවේ කෑවත් අවුලක් නැහැ උඹට ගැලපෙන වෙලාවකට දවසකට එක පාරක් කාපන්
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    කෙට්ටු උන්ට බර වැඩි කර ගන්න හැටිත් කියන්න
    ☆☆☆27+ From NK123 ☆☆☆

    මට එකට නම් experience නැහැ හැබැයි ඉතින් කරන්න තියෙන්නේ ඕනෑ ප්‍රමාණයට වඩා පොඩ්ඩක් වැඩිපුර කාල (300-500 cal වගේ) හොඳට weight lifting කරන්න තම තියෙන්නේ. කාම ජාති උනත් හොඳ process නොකරපු wholefoods කාපන්. අනිවා protein intake එක වැඩි කරපන්.
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    තෙල් කාපන් හැබැයි හොඳ sources වලින්, මාළු පලතුරු ඇට ජාති වගේ. ඒවා ඇත්තටම ඇඟට ඕනා. උඹ හොඳ සැමන් කෑල්ලක් කන එක වෙනයි හොඳට palm oil දාපු rice එකක් කන එක වෙනි :yes: කන එක කොයි වෙලාවේ කෑවත් අවුලක් නැහැ උඹට ගැලපෙන වෙලාවකට දවසකට එක පාරක් කාපන්

    Thanks machan.
    ස්තූතියි මචන්. දවල්ට විතරක් හොදට කාල හිටියොත් හරියයිද මචන්. නැත්නම් රෑට විතරක් කන්න සෙට් උනොත් හවස් වෙනකොට workout එක කරගන්න පන මදිවෙයිද....?
    හැබයි ඒකෙදි workout එකෙන් පස්සෙ muscle build වෙන්න ඕන පෝශනය ලැබෙන් නැතිවෙලා අවුලක් වෙයිද...?

    මොකක්ද වැඩියම හොදයි කියල හිතන්නෙ.

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    මචන් තෙල් කන එක අවුලක් නැද්ද...?
    තෙල් කෑම අඩු කරන්න කියලනෙ හැමතැනම කියන්නෙ.

    අනික තමා මම workout එක කරන්නෙ හවස 4.30p.m. to 7.00p.m වගේ.
    එතකොට
    intermittent fasting කරනවනම් රෑට කාල නිදාගන්න එක කමක් නැද්ද.
    එහෙම් නම් අපට හොදටම සෙට් වෙන time එක මොකක්ද...?

    thel kiyanne ehema thel nemei.fat eka.foods uyaddi navod kiwwa wage palm oi nathuwa cocanut oil.ethakota peanuts.avacado wage sources walin fat ganin.carbs kiyana de agata godak oni na.fat and protein thamai essential.dawasata carbs 30g ganin.thats enough.sellam karanawan thawa tikak gaththath kamak na.energy oni nisa
     
    chamiGuy

    Member
    Apr 24, 2019
    4
    1
    3
    Kurunegala
    කෙටියෙන් කිව්වොත් intermittent fasting කියන්නේ දවසකට එක පාරක් කන එක. උඹට වතුර සීනි නොදා කොපි තේ බොන්න පුළුවන් හැබැයි කිසි දෙයක් කන්න එපා එක වෙලාවක් එනකන්. මේකෙන් ගොඩක් තෙල් බස්සන්න පුළුවන්.

    KETO කියන්නේ මචන් අපි main energy එක හැටියට Carbs නැතුව Fat use කරන එකට. උඹ පිටි කන එක අඩු කරලා ගොඩක් තෙල් සහ Protein කන්න ඕනා

    Thanks machan.
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    thel kiyanne ehema thel nemei.fat eka.foods uyaddi navod kiwwa wage palm oi nathuwa cocanut oil.ethakota peanuts.avacado wage sources walin fat ganin.carbs kiyana de agata godak oni na.fat and protein thamai essential.dawasata carbs 30g ganin.thats enough.sellam karanawan thawa tikak gaththath kamak na.energy oni nisa

    Thanks bro.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Thanks machan.
    ස්තූතියි මචන්. දවල්ට විතරක් හොදට කාල හිටියොත් හරියයිද මචන්. නැත්නම් රෑට විතරක් කන්න සෙට් උනොත් හවස් වෙනකොට workout එක කරගන්න පන මදිවෙයිද....?
    හැබයි ඒකෙදි workout එකෙන් පස්සෙ muscle build වෙන්න ඕන පෝශනය ලැබෙන් නැතිවෙලා අවුලක් වෙයිද...?

    මොකක්ද වැඩියම හොදයි කියල හිතන්නෙ.

    උඹ workout කරන්නේ හවස නම් හවසට කාපන් :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ෆොටෝෂොප් හොදටම පුළුවන් වගේ?:P

    1 ඉන්න එකාමද 3 එකේ ඉන්නේ?:rolleyes:

    ඔව් මම අවුරුදු තුනක් කට්ට කෑවේ ෆොටෝ ෂොප් එකෙන් ඕක කරන්න තමා :D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,428
    113
    පට්ට Transformation එකක් මචන්

    Protein ග්‍රෑම් කොච්චරක් වගේ ගත්තද දවසට? 200g?

    Supplements මොනවද යූස් කරේ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,428
    113
    Abs සෙල්ලම් කරාද? Cardio වලින් පස්සෙ ෆොටෝ එකේ abs wasted වගේ...ඒත් අන්තිම එකේ සුපිරියට abs තියේ