me wage real experience share karagattata thanx mcn
uba supplement use karanam awath dapan mcn
Workout එක කරලා ඉවර වෙලා ගනින්, එක තමා හොඳම.ආයේ කන්න එපා ඊලග දවස වෙනකන්.

Whey Protein and creatine බන්
workout eka karanne udeta.e kiyanne ilaga dawase ude wenakn kanne nathuwa inna ona![]()

machan me deka kohomada use kale uba?
උබ intermittent fasting කරනවා නම් විතරයි. මට කරන්න අමාරුයි මොකද දරු පවුල් කාරයෙක් හින්ද![]()

Try karala balanna ona.tikak amarui habi eka welak kala inna![]()

එකට mix කරලා ගත්තේ බන්. 25g Impact Whey (80%) and 5g of creatine and 200ml of Soy milk.
na bn after workout or kohomda gaththe ahuwe

එල මචං, උඹ පටන් ගත්තෙ කිලෝ 100න් ද?
මට ටිකක් කියපන්කෝ උඹ උඩ දාලා තියෙන ඒවා උඹ සෙට්ස් කීයක් රෙප්ස් කීයක් ගැහුවද?
හයියෙන්ද ගැහුවෙ නැත්නම් හෙමින් වදින්නද ගැහුවෙ?
සීනි අඩු කරපු එකට අමතරව ඩයට් කරාද?
උඹ උත්තර දීලා නැති නිසා ආයෙ කෝට් කරා

ඇග සේරම බැස්සා, කට් වෙලා ආවා! ඒත් බඩ තවම ලොකුයි බන්
monada kala exrecize gedarafull details dapanko mageth kg 100 k yako
![]()
Bench එකයි, dumbbell දෙකයි barbell එකයි ගනින් ඇති හොඳටම. තව පුළුවන් නම් pull up bar එකක් ගනින් මම එකෙන් තමා පිටට කෙරුවේ. අමුතුවෙන් කියල exercise කලේ නැහැ මචන් හැමෝම කරන full body workout තමා කලේ හැබැයි කෑම වැරැද්ද ගන්න එපා මොකද exercise කොච්චර කලත් වැඩක් නැහැ කෑම අවුල් නම්