Get Fit (No Gym) ගෙදර ඉඳන් අඟ හදමු

Apr 10, 2019
95
6
0
මම ඉස්සර චූවගෙ ටොපාගෙ 5KG dumble එක ගැට ගහල නග්ගනවා. දැන්නම් බෑ ලිංගික බෙලහීනතාවය නිසා. :(
 

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    workout eka karanne udeta.e kiyanne ilaga dawase ude wenakn kanne nathuwa inna ona :shocked:

    උබ intermittent fasting කරනවා නම් විතරයි. මට කරන්න අමාරුයි මොකද දරු පවුල් කාරයෙක් හින්ද :D
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Try karala balanna ona.tikak amarui habi eka welak kala inna :rolleyes:

    එක වේලක් කිව්වට බන් වෙල් දෙකකට හරියන්න කාපන්. හොඳ කෑම කාපන් කොත්තු rice කන්නේ නැතුව :D
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    එල මචං, උඹ පටන් ගත්තෙ කිලෝ 100න් ද?
    මට ටිකක් කියපන්කෝ උඹ උඩ දාලා තියෙන ඒවා උඹ සෙට්ස් කීයක් රෙප්ස් කීයක් ගැහුවද?
    හයියෙන්ද ගැහුවෙ නැත්නම් හෙමින් වදින්නද ගැහුවෙ?
    සීනි අඩු කරපු එකට අමතරව ඩයට් කරාද?

    උඹ උත්තර දීලා නැති නිසා ආයෙ කෝට් කරා
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    උඹ උත්තර දීලා නැති නිසා ආයෙ කෝට් කරා

    සොරි මචන් මට මිස් උනා. මම කිලෝ 100 හිටියේ එතන ඉඳල දිව්වා weights කලේ නැහැ දැනගෙන හිටියෙත් නැහැ. 80 විතර වෙනකන් පිස්සට හැතැම්ම නැහැ වගේ දිව්වා බන්. අන්තිමේට අත පය කෙට්ටු උනා බඩ ඉතුරු උනා (දෙවෙනි පික් එක)

    මම නම් මචන් සෙට්ස් තුනයි රෙප් නම් මචන් 8-10 වගේ තමා. 10 ගහද්දි වදින්නේ නැත්නම් බර වැඩි කරනවා. rep එකේ eccentric part එක හෙමිට කරපන් එතකොට තමා effect එකක් තියෙන්නේ. ඩොන් ගාල weight එක පහලට ගෙන්න එපා :lol:

    සීනි අඩු කළා protein and fat වැඩි කළා, එළවලු ගොඩක් කෑව. අමුතු meal plan නම් follow කලේ නැහැ.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඇග සේරම බැස්සා, කට් වෙලා ආවා! ඒත් බඩ තවම ලොකුයි බන්

    උඹ cardio කරනවද? නැත්නම් කරපන් සතියට දෙපාරක් වගේ. සීනි කන්න එපා, සමහර කැම වල added sugar තියෙනවා අපි දන්නෙම නැතුව ගොඩක් සීනි කැවෙනවා එවලින් .
     
    hammo maru a....paiyath nagga...pm me umma
    9.gif
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    monada kala exrecize gedara :eek: full details dapanko mageth kg 100 k yako :D

    Bench එකයි, dumbbell දෙකයි barbell එකයි ගනින් ඇති හොඳටම. තව පුළුවන් නම් pull up bar එකක් ගනින් මම එකෙන් තමා පිටට කෙරුවේ. අමුතුවෙන් කියල exercise කලේ නැහැ මචන් හැමෝම කරන full body workout තමා කලේ හැබැයි කෑම වැරැද්ද ගන්න එපා මොකද exercise කොච්චර කලත් වැඩක් නැහැ කෑම අවුල් නම්
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN

    Bench එකයි, dumbbell දෙකයි barbell එකයි ගනින් ඇති හොඳටම. තව පුළුවන් නම් pull up bar එකක් ගනින් මම එකෙන් තමා පිටට කෙරුවේ. අමුතුවෙන් කියල exercise කලේ නැහැ මචන් හැමෝම කරන full body workout තමා කලේ හැබැයි කෑම වැරැද්ද ගන්න එපා මොකද exercise කොච්චර කලත් වැඩක් නැහැ කෑම අවුල් නම්

    Calorie Count කරලද කෑවේ?
    මොනවද Recomend කරන කෑම?