සොරි මචන් මට මිස් උනා. මම කිලෝ 100 හිටියේ එතන ඉඳල දිව්වා weights කලේ නැහැ දැනගෙන හිටියෙත් නැහැ. 80 විතර වෙනකන් පිස්සට හැතැම්ම නැහැ වගේ දිව්වා බන්. අන්තිමේට අත පය කෙට්ටු උනා බඩ ඉතුරු උනා (දෙවෙනි පික් එක)
මම නම් මචන් සෙට්ස් තුනයි රෙප් නම් මචන් 8-10 වගේ තමා. 10 ගහද්දි වදින්නේ නැත්නම් බර වැඩි කරනවා. rep එකේ eccentric part එක හෙමිට කරපන් එතකොට තමා effect එකක් තියෙන්නේ. ඩොන් ගාල weight එක පහලට ගෙන්න එපා
සීනි අඩු කළා protein and fat වැඩි කළා, එළවලු ගොඩක් කෑව. අමුතු meal plan නම් follow කලේ නැහැ.
ela






