Get Fit (No Gym) ගෙදර ඉඳන් අඟ හදමු

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    සොරි මචන් මට මිස් උනා. මම කිලෝ 100 හිටියේ එතන ඉඳල දිව්වා weights කලේ නැහැ දැනගෙන හිටියෙත් නැහැ. 80 විතර වෙනකන් පිස්සට හැතැම්ම නැහැ වගේ දිව්වා බන්. අන්තිමේට අත පය කෙට්ටු උනා බඩ ඉතුරු උනා (දෙවෙනි පික් එක)

    මම නම් මචන් සෙට්ස් තුනයි රෙප් නම් මචන් 8-10 වගේ තමා. 10 ගහද්දි වදින්නේ නැත්නම් බර වැඩි කරනවා. rep එකේ eccentric part එක හෙමිට කරපන් එතකොට තමා effect එකක් තියෙන්නේ. ඩොන් ගාල weight එක පහලට ගෙන්න එපා :lol:

    සීනි අඩු කළා protein and fat වැඩි කළා, එළවලු ගොඩක් කෑව. අමුතු meal plan නම් follow කලේ නැහැ.

    ela :)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ගෙදර ඉඳන් අඟ හදමු:lol::lol::lol:

    පොඩි typo එකක් බන් :lol:

    Calorie Count කරලද කෑවේ?
    මොනවද Recomend කරන කෑම?

    මුලින් කළා පස්සේ පුරුදු උනා එහෙම count නොකර කන්න. මෙහෙ මචන් ගන්න ඕනෑම දෙයක calorie විතරක් නෙමේ micro nutrients ඔක්කොම තියෙනවා ඒක හින්ද හරි ලේසියි.

    වැඩිපුරම කන්නේ මචන් cottage cheese, eggs, almonds, rice, broccoli, carrot, beans, salmon, wholemeal bread, protein shake.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    පොඩි typo එකක් බන් :lol:

    මුලින් කළා පස්සේ පුරුදු උනා එහෙම count නොකර කන්න. මෙහෙ මචන් ගන්න ඕනෑම දෙයක calorie විතරක් නෙමේ micro nutrients ඔක්කොම තියෙනවා ඒක හින්ද හරි ලේසියි.

    වැඩිපුරම කන්නේ මචන් cottage cheese, eggs, almonds, rice, broccoli, carrot, beans, salmon, wholemeal bread, protein shake.

    Mehe kama thama bn siddiya.....cottage cheese, broccoli kanna giyot gewal dorawal wikunanna wenw
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Mehe kama thama bn siddiya.....cottage cheese, broccoli kanna giyot gewal dorawal wikunanna wenw

    Alpha Lee ගේ channel එක බලපන් මිනිහ කියනවා ලංකාවේ කෑම වලින් ඕන දෙයක් කරන්න පුළුවන් කියල. ඔතන සිද්දිය තියෙන්නේ මචන් ගොඩක් උන් කෑම පිටින් ගන්නේ ගෙදර දෙයක් හදාගන්න බලන්නේ නැහැ. Broccoli ඕනේ නැහැ බන් නිවිතියා බෝංචි ටිකක් කාපන්කෝ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මේ ෆොටෝෂොප් එහෙම නෙවෙයි නේද? බම්ප්

    මේ තියෙන්නේ තව එකක්

    14njz9c.jpg
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මම නම් ගිය ආත්මේ බඩ තියන ඩයල් එකකට විනයක් වත් කොටලද කොහෙද බන් :baffled::baffled::baffled::baffled:

    බඩවල් බස්සන්න පුළුවන් බන් හරියට කාල exercise ටික කරනවා නම්. සමහර උන්ට අනිත් උන්ට වඩා ලේසියි :yes:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Sathiyata 3 or 4 times witara running or walking karanawa ban, normally 5 Kms wage dawasakata

    Kisima progress ekak naha, atha paya tikak kettuyi habayi bada tikak tiyanawa

    Ube system ekata try ekak deela balanna ona
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Sathiyata 3 or 4 times witara running or walking karanawa ban, normally 5 Kms wage dawasakata

    Kisima progress ekak naha, atha paya tikak kettuyi habayi bada tikak tiyanawa

    Ube system ekata try ekak deela balanna ona

    මටත් උනේ ඕක තමා බන් දිගටම දුවල, දෙවෙනි පික් එකේ වගේ ඉන්න ඇති. ලබ්බට කොටු ගහල වගේ.
     
    • Like
    Reactions: thanush000

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ගොඩක් කට්ටියට ඇඟ කෙට්ටු කරන්න පටන් ගද්දි කියනවා බර උස්සන එපා ඉස්සර වෙලා තෙල් අඩු කරගෙන ඉන්න කියල. ඒවා නම් අහන්න එපා මොකද ඒක තනිකර බොරුවක්. ගොඩක් මහත අයට හොඳයි බර උස්සන එක Cardio කරනවට වඩා. මමත් හොඳටම කෙලවා ගත්ත දුවන්න ගිහිල්ල බර උස්සන්නේ නැතුව.ඔය ගොල්ලෝ Cardio කෙහෙල්මල් පතතකින් තියල full body routine එකක් හදාගන්න weight lifting වලට. මම කරපු වැරැද්ද කරන්න එපා.

    මචං, සමහර විට Cardio වලින් උඹේ FAT අඩු වුන නිසා වෙන්න පුළුවන් weight training වලින් ඇඟ නියම විදිහට shape වුනේ. FAT එක්ක කළා නම් එච්චර සාර්ථක නොවෙන්න තිබුනා නේද. මට නම් GYM එකේදී කිව්වේ FAT අඩු නොකර කලොත් Muscles ටික Build වෙන්නේ FAT එක එක්කම නිසා නියම shape එක හදාගන්න අමාරුයි කියලා. හරියට නිකන් රන්ජන් රාමනායකගේ වගේ.

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මටත් උනේ ඕක තමා බන් දිගටම දුවල, දෙවෙනි පික් එකේ වගේ ඉන්න ඇති. ලබ්බට කොටු ගහල වගේ.

    ado kisi wenasak naha oya widiyamayi :sorry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ගොඩක් කට්ටියට ඇඟ කෙට්ටු කරන්න පටන් ගද්දි කියනවා බර උස්සන එපා ඉස්සර වෙලා තෙල් අඩු කරගෙන ඉන්න කියල. ඒවා නම් අහන්න එපා මොකද ඒක තනිකර බොරුවක්. ගොඩක් මහත අයට හොඳයි බර උස්සන එක Cardio කරනවට වඩා. මමත් හොඳටම කෙලවා ගත්ත දුවන්න ගිහිල්ල බර උස්සන්නේ නැතුව.ඔය ගොල්ලෝ Cardio කෙහෙල්මල් පතතකින් තියල full body routine එකක් හදාගන්න weight lifting වලට. මම කරපු වැරැද්ද කරන්න එපා.

    මචං, සමහර විට Cardio වලින් උඹේ FAT අඩු වුන නිසා වෙන්න පුළුවන් weight training වලින් ඇඟ නියම විදිහට shape වුනේ. FAT එක්ක කළා නම් එච්චර සාර්ථක නොවෙන්න තිබුනා නේද. මට නම් GYM එකේදී කිව්වේ FAT අඩු නොකර කලොත් Muscles ටික Build වෙන්නේ FAT එක එක්කම නිසා නියම shape එක හදාගන්න අමාරුයි කියලා. හරියට නිකන් රන්ජන් රාමනායකගේ වගේ.

    බොරු බන්, හරි හමන් trainer කෙනෙක් එහෙම කියන්නේ නැහැ. මගේ result එක මිට වඩා ගොඩක් හොඳ වෙනවා මචන් එහෙම කළා නම්. සල්ලි යන්නෙත් නැහැ එච්චර :lol: උඹේ muscle එක වැඩි වෙන්න වෙන්න උඹේ resting metabolism එක වැඩි වෙනවා එතකොට නිකන් ඉද්දි උඹ තෙල් පුච්චනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    රෑට බත් කන්න හොඳ නැද්ද බන්? සාමාන්‍ය හොදියි බතුයි කන්නත් එපාද?