මචං, උඹ Abs වලට කරන exercises මොනවද ?
Sit ups, crunches wage ewa thama ban habayi weight plates ekka. Body weight eka witharak madi
මචං, උඹ Abs වලට කරන exercises මොනවද ?
10 years kiyanne machan dan hariyatama nokaloth muscles hadanna amarui mokada beginners la (man wage) ta godak muscles hadaganna puluwan first two years athula.
umbe bara wadi una kiwwata machan baluwada muscle and fat % eka? samahara wita ona gaanata wada fat % athi ekai bada wadi.
issara wela eka check kara ganin, fat% eka 10-15 range eke thiya ganin ethakota shape.
kaddi carbs adu karapan thuna welama bath kanna epa. kanna ona nam aduwen kaapan. Egss, meat and fish wadipura kaapan.


Rep+ machan
bath nam dawalta witharai. dawasema wadi wela inna nisada danne na office eke.fat eka nam baluwe na ban ehema.dan aga hadennema nathi tharam natural![]()

Mchn 5'8 height...weight eka keeyak wge tynna ooni da.?
rep added. Poddak gihilla fat % eka balaganin eka wadagath. Healthy male body fat % eka 10-20 athara thiyenna ona![]()

kohomada ban hariyatama fat eka balaganne.ara clip eka gahala balana eka nam success na wage![]()
තැන්ක්ස් මචන්
උඹේ උපරිම උස්සන පුළුවන් බරෙන් 75% විතර දාල රෙප් 10 යේ සෙට් 4ක් කළා. ඔව් මචන් Biceps and Triceps කළා, normal Curl තමා කලේ biceps හැබැයි triceps වලට නම් French Press එකයි close grip bench press එකයි තමා කලේ![]()
මචං, Biceps and Triceps වලට එකම දවසේදී exercises කලාට කමක් නැද්ද ? නැත්නම් Biceps වලට එක දවසකයි Triceps වලට වෙන දවසකයි කරන එකද වඩා effective ?
අපි Bro Split ( වෙනස් muscle groups වලට වෙන වෙනම දවස්වල ) කරන එකද නැත්නම් Full Body Workout එකක් සතියකට දවස් තුනක් වගේ කරන එකද වඩා හොඳ ප්රතිපලයක් ගන්න පුළුවන්. මම නම් කරන්නේ මුල් එක දැනට.
මචං, Biceps and Triceps වලට එකම දවසේදී exercises කලාට කමක් නැද්ද ? නැත්නම් Biceps වලට එක දවසකයි Triceps වලට වෙන දවසකයි කරන එකද වඩා effective ?
Machan, What is the way you removed your chest hair? Hope an answer
Thanks, Great transformation anyway, Good luck
machan full diet ekak kala
96KG hitiye last month
iye balanako 86.5KG
bassa yako okooma
1 month and 2 weeks walin gema gahuwe
that's the difference. මේක මචන් එක එකාට වෙනස්, අනික තමා තමුන්ට තියෙන වෙලාව. මම කරන්නෙත් මුල්ම එක තමා. සමහර විට අනික් විදියට කළා නම් මට මිට වඩා ප්රතිපල ගන්න තිබ්බ. මම නම් කියන්නේ මාසයක් එකක් කරලා තව මාසයක් කරලා බලපන් අනික් එක.

85Kg unath yanna puluwan habayi very low
weight loss and fat loss are two different things, if you lose 10Kg by eating less and not doing any resistant training then you have lost your valuable muscles and fat as well. Keep an eye on the mirror not the scale.
මම ලබ්බට කොටු ගහල වගේ හිටිය 72kg වල ඊට පස්සේ එලට ඇඟ තිබ්බ ඒත් 72kg වල වෙනස මචන් , 26% fat vs 10% fat. But my scale was 72Kgthat's the difference.