Get Fit (No Gym) ගෙදර ඉඳන් අඟ හදමු

lankaq

Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    10 years kiyanne machan dan hariyatama nokaloth muscles hadanna amarui mokada beginners la (man wage) ta godak muscles hadaganna puluwan first two years athula.

    umbe bara wadi una kiwwata machan baluwada muscle and fat % eka? samahara wita ona gaanata wada fat % athi ekai bada wadi.

    issara wela eka check kara ganin, fat% eka 10-15 range eke thiya ganin ethakota shape.

    kaddi carbs adu karapan thuna welama bath kanna epa. kanna ona nam aduwen kaapan. Egss, meat and fish wadipura kaapan.

    Rep+ machan ;)
    bath nam dawalta witharai. dawasema wadi wela inna nisada danne na office eke.fat eka nam baluwe na ban ehema.dan aga hadennema nathi tharam natural :confused:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Rep+ machan ;)
    bath nam dawalta witharai. dawasema wadi wela inna nisada danne na office eke.fat eka nam baluwe na ban ehema.dan aga hadennema nathi tharam natural :confused:

    rep added. Poddak gihilla fat % eka balaganin eka wadagath. Healthy male body fat % eka 10-20 athara thiyenna ona :yes:
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    තැන්ක්ස් මචන් :love:
    උඹේ උපරිම උස්සන පුළුවන් බරෙන් 75% විතර දාල රෙප් 10 යේ සෙට් 4ක් කළා. ඔව් මචන් Biceps and Triceps කළා, normal Curl තමා කලේ biceps හැබැයි triceps වලට නම් French Press එකයි close grip bench press එකයි තමා කලේ :yes:

    මචං, Biceps and Triceps වලට එකම දවසේදී exercises කලාට කමක් නැද්ද ? නැත්නම් Biceps වලට එක දවසකයි Triceps වලට වෙන දවසකයි කරන එකද වඩා effective ?
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    Machan, What is the way you removed your chest hair? Hope an answer

    Thanks, Great transformation anyway, Good luck
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මචං, Biceps and Triceps වලට එකම දවසේදී exercises කලාට කමක් නැද්ද ? නැත්නම් Biceps වලට එක දවසකයි Triceps වලට වෙන දවසකයි කරන එකද වඩා effective ?

    අපි Bro Split ( වෙනස් muscle groups වලට වෙන වෙනම දවස්වල ) කරන එකද නැත්නම් Full Body Workout එකක් සතියකට දවස් තුනක් වගේ කරන එකද වඩා හොඳ ප්‍රතිපලයක් ගන්න පුළුවන්. මම නම් කරන්නේ මුල් එක දැනට.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අපි Bro Split ( වෙනස් muscle groups වලට වෙන වෙනම දවස්වල ) කරන එකද නැත්නම් Full Body Workout එකක් සතියකට දවස් තුනක් වගේ කරන එකද වඩා හොඳ ප්‍රතිපලයක් ගන්න පුළුවන්. මම නම් කරන්නේ මුල් එක දැනට.

    මේක මචන් එක එකාට වෙනස්, අනික තමා තමුන්ට තියෙන වෙලාව. මම කරන්නෙත් මුල්ම එක තමා. සමහර විට අනික් විදියට කළා නම් මට මිට වඩා ප්‍රතිපල ගන්න තිබ්බ. මම නම් කියන්නේ මාසයක් එකක් කරලා තව මාසයක් කරලා බලපන් අනික් එක.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මචං, Biceps and Triceps වලට එකම දවසේදී exercises කලාට කමක් නැද්ද ? නැත්නම් Biceps වලට එක දවසකයි Triceps වලට වෙන දවසකයි කරන එකද වඩා effective ?

    මම නම් එක දවසේ කරන්නේ හැබැයි මොකද Arm එකනේ බන් ඉතින් ලගින්ම තියෙන muscle group දෙකනේ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Machan, What is the way you removed your chest hair? Hope an answer

    Thanks, Great transformation anyway, Good luck

    Thanks machan,

    Philips-Oneblade-QP252025-with-3-Stubble-Combs-711322.jpg
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    machan full diet ekak kala
    96KG hitiye last month
    iye balanako 86.5KG
    bassa yako okooma
    1 month and 2 weeks walin gema gahuwe

    weight loss and fat loss are two different things, if you lose 10Kg by eating less and not doing any resistant training then you have lost your valuable muscles and fat as well. Keep an eye on the mirror not the scale.

    මම ලබ්බට කොටු ගහල වගේ හිටිය 72kg වල ඊට පස්සේ එලට ඇඟ තිබ්බ ඒත් 72kg වල වෙනස මචන් , 26% fat vs 10% fat. But my scale was 72Kg :) that's the difference.
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මේක මචන් එක එකාට වෙනස්, අනික තමා තමුන්ට තියෙන වෙලාව. මම කරන්නෙත් මුල්ම එක තමා. සමහර විට අනික් විදියට කළා නම් මට මිට වඩා ප්‍රතිපල ගන්න තිබ්බ. මම නම් කියන්නේ මාසයක් එකක් කරලා තව මාසයක් කරලා බලපන් අනික් එක.

    Thanks :D
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    weight loss and fat loss are two different things, if you lose 10Kg by eating less and not doing any resistant training then you have lost your valuable muscles and fat as well. Keep an eye on the mirror not the scale.

    මම ලබ්බට කොටු ගහල වගේ හිටිය 72kg වල ඊට පස්සේ එලට ඇඟ තිබ්බ ඒත් 72kg වල වෙනස මචන් , 26% fat vs 10% fat. But my scale was 72Kg :) that's the difference.

    🤔🤔🤔
     
    hunt

    Junior member
  • Jul 28, 2006
    182
    16
    18
    ade tawa wisthara tikak kiyapan mhn, mewa ganna puluwan kohenda? kohomada toraganna ona? mulinma ganna ona monada? (Bench එකයි Dumbbell, Barbell, සහ Weight Plates)

    mewa use karaka na mama ekai, Jim gihillath na