Get Fit (No Gym) ගෙදර ඉඳන් ඇඟ හදමු - part duex
මෙතනින් යන්න
ඔන්න එහෙනම් පටන් ගමු, මම පොඩි කාලේ ඉඳලම බඩා තමා
කන එකේ නිමාවක් නැහැ. කොහොම හරි අවුරදු 35 විතර වෙනකන් මම හොඳට කෑවා. පේනවනේ පහල පින්තුර ටික 
ඔන්න මම එහෙනම් වෙනම thread දැම්ම මේ සම්බන්දයෙන් මොකද කලින් එක ටිකක් දිගට ගියා ඒවිතරක් නෙමේ මම දැම්ම ෆොටෝ ටික tinypic එකෙන් remove කරලා දැම්ම. කලින් thread එක කස්ටියට මෙතැනින බලන්න පුළුවන් ඒකෙ ගොඩක් විස්තර තියෙනවා
මෙතනින් යන්න
ඔන්න එහෙනම් පටන් ගමු, මම පොඩි කාලේ ඉඳලම බඩා තමා

කන එකේ නිමාවක් නැහැ. කොහොම හරි අවුරදු 35 විතර වෙනකන් මම හොඳට කෑවා. පේනවනේ පහල පින්තුර ටික 
ඊට පස්සේ මේ තත්වේ වෙනස් කර ගන්න ඕනා කියල මම දුවන්න පටන් ගත්ත. ඒ කිව්වේ cardio විතරයි. කිසිම resistant training එකක් කලේ නැහැ. ඒකෙන් උනේ තිබ්බ muscle ටිකත් අඩු වෙලා කෙට්ටු ඒත් මෙලෝ රහක් නැති ජෝල් ඇඟක් ආවා.
පස්සේ තමා මම හරියටම වැඩේට බැස්සේ. muscle development වල තියෙන වැදගත් කම තෙරෙද්දී ටිකක් පරක්කු වැඩියි ඒත් මම පුළුවන් හැටියට කරන්න පටන් ගත්ත අත අරින්නේ නැතුව. මම Gym ගියේ නැහැ ගෙදර තමා ඔක්කොම කලේ. මේ තියෙන්නේ මට දැනටත් තියෙන බඩු ටික
ඕක නවත්තන්නේ නැතුව කරගෙන ගියා අවුරුද් 1.5 විතර, මෙන්න ප්රතිපල.
මෙතැනදී වැදගත් ඇත්තටම බර කොච්චර අඩු උනාද කියන එක නෙමේ තෙල් කොච්චර අඩුවෙලා muscles කොච්චර develop උනාද කියන එක. මම cardio කරන ගත්ත පින්තුර වල මගේ බර 72Kg , weight lifting කළාට පස්සේ ගත්ත පින්තුර වලත් 72Kg. මම scale එක බලන එක නවත්තල කන්නාඩිය දිහා බලන්න පටන් ගත්ත. scale එක දිහා බලල වැඩක් නැහැ මොකද ඒකෙන් පෙන්නන්නේ අපේ ඇඟේ මුළු බර ඒත් කන්නාඩිය දිහා බැලුවම තමා තේරෙන්නේ ඇත්ත තත්වය. ඒක හින්ද දැන්වත් ඔය බර මනින එක නවත්තල overall body fat එක අඩු කරගන්න මහන්සි වෙයල්ලා. බර අඩු උනා කියල healthy වෙන්නේ නැහැ body fat එක වැඩි නම්