Get together Elakiri කොල්ලො කෙල්ලො

costaxxx

Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    Get together Elakiri කොල්ලො කෙල්ලො

    අහපල්ලා ඔක්කොමලා මෙක.
    අපි එකක් Get together තියමුකො කට්ටිය මොකො කියනී ගොඩක් මෙකෙ උන් ඉන්නෙත් කොලම්බු අවට නේද..

    GTRZ Obe Awadanaya pirisai :D:P
     
    • Like
    Reactions: I love JS

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,243
    31,974
    113
    එළකිරි අසහන සෙට් එක කොහොමද කෙල්ලො ගොඩේ දාන්නෙ? මොනව කරයිද? :P:rofl:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Kota nihal / Scurvy / lol seen / Anuradara /
    මුන්ට වෙනම කොටු කරලා ටේබල් එකක් අරිමු
    :lol::lol::lol::lol:
     
    26.gif

    හික්... හිකිස්...
     
    • Like
    Reactions: HKavinda

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    Kota nihal / Scurvy / lol seen / Anuradara /
    මුන්ට වෙනම කොටු කරලා ටේබල් එකක් අරිමු
    :lol::lol::lol::lol:

    කෙසේ වෙතත් ලොල් සීන් කාරයා නම් පවුල් පිටින් බහී family බිස්නස් එකට. දාන්න දෙකයි ගන්න දෙකයි. scurvy ව මෝල් කරලා යැව්වනම් ලොලු සීන්ස් එක වෙන්නේ:rofl: