Get Well Soon Gihan GTR

Monking

Member
Jan 17, 2011
179
44
0
හොස්පිටල් යන්න හේතුව පොඩි වලියක්

ඕක තමයි වෙන්නෙ තමන්ට දරන්න බැරි ගෑනූ බැඳගත්තම.අවුරුද්දකට දෙපාරක් විතර ඇඟ තලාගෙන රෝහල් ගත වෙන්න වෙනවා. වෙනිවැල් ගැට හොඳයි ඇඟ පත රිදෙන එකට.
ඉක්මනට සනීප වෙලා වරෙන්.ගෑනිත් එක්ක එකට කතා කරන්නේ නැතිව මාසේ පඩිය දීපන්.
:rolleyes::rolleyes::oo:
 
Last edited:

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
get well soon bro...

get-well-soon-desi-glitters-9.gif