මේ site එකෙන් අපිට torrent direct download කර ගන්න පුළුවන්..referal link එකකින් register උනොත් අමතර 512MB හම්බ වෙනවා..පුලුවන්නම් මගේ referal link එකෙනුත් register වෙන්න..ඔයාලගේ referal link එකත් මෙතන post කරන්න..

මෙන්න මගේ referral එක
Fake mail වලින් count එක වැඩි කර ගන්නකොට බලාගෙන වැඩේ මාට්ටු උනොත් අපේ quota එක අඩු කරනවා..

සැ.යු :සහයෝගය දක්වන සැමට rep වලින් දමා ගසනු ලැබේ..
jk perera සහෝදරයාගේ thread එකේ ලින්ක් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1748354

jk perera සහෝදරයාගේ thread එකේ ලින්ක් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1748354
Last edited: