දන්නෙ නම් නෑ මචං ප්ලේස් ගැන නම්...හැබැයි උබෙ අදහස හොදයි කෙල්ලව අරගෙන රූම් යන්නෙ නැති...මොකද තවම ලව් කරන්න අරගෙන නෑනෙ...ඒක නිසා දකින පලවෙනි වතාවෙ එකපාරටම අතින් වත් අල්ලන්නෙ නැතුව කලබල නොවී හිටියොත් හොදයි උබ. ටික කාලයක් යනකම් කෙල්ලට රෙස්පෙක්ට් කරපං ...උබ යන්න තැනක් හොයනවනම් කෙල්ලත් කිරිබත්ගොඩනම්...කෙල්ලත් එක්ක පාර්ක් වල හරි නැත්නම් වෙනකොහෙ හරි ගිහින් කයිය දාගෙන කාලෙ කනවට වඩා හොදයි උබ කෙල්ලත් එක්ක යන්න තැන් ටිකක් බලපං නිකං friend ship trip එකක් වගේ. උබ දන්න කියන තැන් වලට ගිහින් ඒව බලන ගමන් කතා කරපං. පලවෙනි දවසෙම කෙල්ලට අමතක නොවෙන අත්දැකීමක් දෙන්න පුලුවන් ඒකෙන්. අනිව කෙල්ල උබට මාර විදියට කැමති වෙනව ඒකෙන්. මහ බරපතල තැන් වලට නෙවෙයි බොහොම සරල නිතර දකින තැන් උනත් කමක් නෑ එක්ක පලයං...උබත් එක්ක යන නිසා ඒ තැන් වලට කෙල්ල කලින් ගිහින් තිබුනත් ඒක ඒකිට අලුත් දෙයක් වෙනව අනිව. හොදට හිනා වෙලා කතා කරපං...කෙල්ලම උබේ අත අල්ලගන්නකම් උබ ඒකටවත් ට්‍රයි කරන්න එපා. ගොඩක් වැදගත් කොල්ලෙක් වගේ ඉදපං(බොරුව නෙවෙයි හරිද) උබ ගැන කියපං ඒකි ගැන අහපං..වැඩිය සීරියස් නොගෙන පොඩි ට්‍රිප් එකක් පලයං කොලබ වටේ...දන්න කියන තැන් වලටම අලුතෙන් පලයං අනිව වැඩේ ගොඩ. ලොවෙත් නැති වෙන්නම..මම ඕක අත්හදා බලල තියෙනව කොල්ලෝ...නිකමට නෙවෙයි කිව්වෙ.

2009 idan best friend eth live dakala na?what the fuck?
![]()
එල එල අය්යා ගම්පහ පාර්ක් එකක් තියනවා නේද
man gampaha park ekata gihin nehe. eth ethana hari ne kiyala hithenawa. wena place ekak beluwe mama
shopping parak yanagaman
hoda thenakin ghn kala bila kaiyak dammanam hari
shoppng karana nisa kellata patta satis wei
eth itin pocket ekata thama awla

ehema thama machan. army eke inna kale idan mata cl msg kala. ita passe rata giya. wena love ekak thibba e kale. eth eka me awrudde mula close una. man gena hema deyakma dannawa.ita passe thama meki poddak e line ekata awe. sehenna katha karala thiyanawa. dan lankawata awa eke yanna onane meet wenna. ketiyen kiwwe

Good luck 
ඔය අවුරුදු 7 ට කීදෙනෙක් ගහන්න ඇතිද ඕකිට![]()
Patta patta. Ochchara kala gihillath thama ubata kamathiy kiyanne aniwa set karaganin machanGood luck
![]()
Good luck
Gampaha malwattha kohomada
Water world
(no love experience, just an idea)
maasa 5 k wage wenawa