GF/wife කෙනෙක් ඉන්න අය එන්න

HsrX_NsrX

Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    Pros:
    + රසට කෑම හම්බවෙනව
    + ගෙවල් අතුගාල clean එකට තියාගන්නව.
    + ෆිල්ම් බලන්න, restaurants වලට දෙන්නත් එක්ක යන්න පුලුවන්.
    + හිතුනු හිතුනු වෙලාවට sex කරන්න පුලුවන් (සමහර දවසට තුන් හතර වතාවක් ගහනවා :D )
    + ‍රෙදි ටික හැමදාම හේදිලා rack එකට එනවා
    + පාලුවක් නෑ මොනවහරි කියව කියව ඉන්නවා හැමවෙලාවෙම
    + දෙන්න දෙවිදිහයකට දකින හින්දා අලුත් ඔපීනියන් හම්බවෙනවා

    Cons:
    + වියදම x4 වැඩි වුනා
    + නෑදෑයො වැඩි වුනා
    + ජීවිතේ වගකීම් වැඩියි කියල දැනෙනවා
    + ඇදුම් ගන්න ගියාමයි super market ගියාමයි පැය ගානක් අතගානවා :dull:
    + ගෙදර බටයක් හිරවුනත් ඉක්මනට හදන්න වෙනවා, නැත්නම් දවස් ගානක් කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑ.
    + වැලක් බලාගෙන අතේගහන්න ඕන වුනොත් ඒකි නිදාගන්නකන් ඉන්නවෙනවා
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,884
    113
    Fantasy
    Pros gana man kalin thread ekak dala thiyenava.. cons.. too attached.. fearing for her health etc
    මා ප්‍රියාදර එළකිරි වැසියනි, cons එකකට පමණක් සීමාවීමට හේතුව වයිෆ් මගෙ එලකිරි අකවුන්ට් එකෙන්ම ලොග් වීමයි. එයා මේක දැක්කොත් මට දවස් කිහිපයක් කඩෙන් කන්න වෙන්නෙ. කඩවලුත් ලගපාත නෑ. එහෙම උනොත් ලැබ් එකෙන් පොටෑසියම් පර්මැන්ගනේට්වත් කඩාගෙන කනවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    වාසි ලිස්ට් එකේ සමහර දේවල් විකල්ප වලින් රීප්ලේස් කරන්න පුළුවන් උනත් අවාසි ලිස්ට් එකේ සේරම තමන්ම විඳ දරාගන්න ඕනේ වෙන විකල්ප නෑ. ඒක නිසා වාසි වලට වඩා අවාසියි තියෙන්නෙ කියලා කිව්වොත් හරි. කියන්න තියෙන්නෙ දුකම කොයි තරම් සතුටක්දෝ කියල තමයි.
     
    • Love
    Reactions: AhhhCapaCapa

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මටනම් හිතෙන විදියෙට හරි කෙනෙක් සෙට් උනොත් මේවා තමයි වාසි.
    සැප දුක බෙදාගන්න කෙනෙක් සිටීම
    කෑම බිම රසට ලැබීම
    ලෙඩක් හැදුනොත් සැලකීම
    ගෙදර පිළිවෙලකට පිරිසිදුව තබා ගැනීම

    අවාසි
    මල හොන්තුවකට කරගැහුවොත් ඉතින් ජීවිතේම ඉවරයි
    oya okkomata robo knk gatha nam hodai kiyala hithenawa. 2025 wage evi.

    මොකක්ද වඩා හොඳ? තනියම ඉන්න එකද බඳින එකද?
    income eka monthly 2 miilon wath ona marry karoth ,nathnam ithin jevithama sorry .com thami. patta streess. a anuwa mata anuwanam stable income eka nathuwa marry karana eka dangerous. sali thiyanakota deyya, math thankiwada inna dreams walta yana nisa.
    ------ Post added on Apr 8, 2023 at 11:14 PM
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,207
    2,408
    113
    Srilanka
    Pros:
    + රසට කෑම හම්බවෙනව
    + ගෙවල් අතුගාල clean එකට තියාගන්නව.
    + ෆිල්ම් බලන්න, restaurants වලට දෙන්නත් එක්ක යන්න පුලුවන්.
    + හිතුනු හිතුනු වෙලාවට sex කරන්න පුලුවන් (සමහර දවසට තුන් හතර වතාවක් ගහනවා :D )
    + ‍රෙදි ටික හැමදාම හේදිලා rack එකට එනවා
    + පාලුවක් නෑ මොනවහරි කියව කියව ඉන්නවා හැමවෙලාවෙම
    + දෙන්න දෙවිදිහයකට දකින හින්දා අලුත් ඔපීනියන් හම්බවෙනවා

    Cons:
    + වියදම x4 වැඩි වුනා
    + නෑදෑයො වැඩි වුනා
    + ජීවිතේ වගකීම් වැඩියි කියල දැනෙනවා
    + ඇදුම් ගන්න ගියාමයි super market ගියාමයි පැය ගානක් අතගානවා :dull:
    + ගෙදර බටයක් හිරවුනත් ඉක්මනට හදන්න වෙනවා, නැත්නම් දවස් ගානක් කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑ.
    + වැලක් බලාගෙන අතේගහන්න ඕන වුනොත් ඒකි නිදාගන්නකන් ඉන්නවෙනවා

    අඩෝ මේක දැක්කම බදින්න හිතුනා
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,671
    1
    51,426
    113
    ප*යාගල
    sorry.com
    msmkt1X.png
    මෙ මෙකනම් Scam ඔයි
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ඇයි ඒ
    ඒ පුංචි අම්මා තමන්ගේ පුතාට වඩා එයාගේ මල්ලිලා දෙන්නටයි අයියටයි තමයි සලකන්නේ
    දැන් බාප්පා නැති වෙලා
    පුතා බැඳලා ඉන්න නෝනා ට ගෙදර ඉන්න දෙන්නේ නෑ
    පුතාගේ නෝනා බබාලා දෙන්න එක්ක එයාලගේ ගෙදර ගිහින්
    හැබැයි මල්ලිලාගේ නෝනලා ළමයි එක්ක දවස් ගණන් ඒ ගෙදර ඇවිල්ල ඉන්නවා
    එතකොට හොඳට සලකනවලු
    පුතාගේ ළමයි බලාගන්න එහෙම කැමති නැ ලු
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මා ප්‍රියාදර එළකිරි වැසියනි, cons එකකට පමණක් සීමාවීමට හේතුව වයිෆ් මගෙ එලකිරි අකවුන්ට් එකෙන්ම ලොග් වීමයි. එයා මේක දැක්කොත් මට දවස් කිහිපයක් කඩෙන් කන්න වෙන්නෙ. කඩවලුත් ලගපාත නෑ. එහෙම උනොත් ලැබ් එකෙන් පොටෑසියම් පර්මැන්ගනේට්වත් කඩාගෙන කනවා.
    කපල් අකව්න්ට් එකක් 😂😂
    @AhhhCapaCapa මේ මටත් උබලගෙ වයස් වල ගවුන් ඇදලා සපත්තු දාන නම්කියෙක් සෙට් කරාඅ දෙන්නකෝ
    මටත් නැතුව ඉද්දි ඔයාට කොහොම කියලා සෙට් කරන්නද
     
    • Sad
    Reactions: Honey Bunch

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    උබ ඕකි අරන් kandy එනවද?
    දෙයි තොට එන්න
    මෙහෙ ගොඩක් පැති තියෙනවා tamil, mulim, Christian අයටවත් එන්න බෑ
    සිංහලු උබලා දෙන්නට ගල් ගහලා පන්නලා දායි
    පව් ඒ කොල්ලගේ අහිංසක හීනේ
     
    • Haha
    Reactions: avjayarathne