Pros:
+ රසට කෑම හම්බවෙනව
+ ගෙවල් අතුගාල clean එකට තියාගන්නව.
+ ෆිල්ම් බලන්න, restaurants වලට දෙන්නත් එක්ක යන්න පුලුවන්.
+ හිතුනු හිතුනු වෙලාවට sex කරන්න පුලුවන් (සමහර දවසට තුන් හතර වතාවක් ගහනවා

)
+ රෙදි ටික හැමදාම හේදිලා rack එකට එනවා
+ පාලුවක් නෑ මොනවහරි කියව කියව ඉන්නවා හැමවෙලාවෙම
+ දෙන්න දෙවිදිහයකට දකින හින්දා අලුත් ඔපීනියන් හම්බවෙනවා
Cons:
+ වියදම x4 වැඩි වුනා
+ නෑදෑයො වැඩි වුනා
+ ජීවිතේ වගකීම් වැඩියි කියල දැනෙනවා
+ ඇදුම් ගන්න ගියාමයි super market ගියාමයි පැය ගානක් අතගානවා

+ ගෙදර බටයක් හිරවුනත් ඉක්මනට හදන්න වෙනවා, නැත්නම් දවස් ගානක් කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑ.
+ වැලක් බලාගෙන අතේගහන්න ඕන වුනොත් ඒකි නිදාගන්නකන් ඉන්නවෙනවා