GF/wife කෙනෙක් ඉන්න අය එන්න

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    msmkt1X.png
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    Jeewithe anatha gathiya nathi wenawa.
    ඒත් හරි කෙනෙක් හම්බුනේ නැතොත් හිටියටත් වඩා අනාත වෙනවා නේද
    msmkt1X.png

    හැමදේම ගණුදෙනු වෙච්ච ලෝකෙ ජීවිතේ බෙදාගන්න මනුස්සයෙක් ඉන්න එක සතුටක් බන්.
    හරි කෙනා උනොත් අවුලක් නෑ. වැරදි කෙනා උනොත් සොරි.කොම් වෙයිද
    ඉන්දියන් කෙල්ලද 👉👈
     
    Last edited:

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    කෙනෙකුට හම්බෙන කෙනයි අපිට හම්බ වෙන කෙනයි සංසන්දනය කරන්න බෑ
    අපේ බාප්පකෙනෙකුගේ පුංචි අම්ම, බාප්පා හම්බ කරපු ඔක්කොම සල්ලි පුන්චි අම්මගේ
    මල්ලිලාට දීලා, බාප්පාගේ ගෙදර හරියට ඉඳගන්න පුටුවක් වත් නෑ. එත් මල්ලිලාගේ
    ගෙවල් වල ඔක්කොම සුපිරියට තියනවා ඒ පුංචි අම්ම අඩු ගානේ තමන්ගේ පුතාට
    ඉගන ගන්න වත් සල්ලි දීලා නෑ. ඒවත් මල්ලිලාට
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    කෙනෙකුට හම්බෙන කෙනයි අපිට හම්බ වෙන කෙනයි සංසන්දනය කරන්න බෑ
    අපේ බාප්පකෙනෙකුගේ පුංචි අම්ම, බාප්පා හම්බ කරපු ඔක්කොම සල්ලි පුන්චි අම්මගේ
    මල්ලිලාට දීලා, බාප්පාගේ ගෙදර හරියට ඉඳගන්න පුටුවක් වත් නෑ. එත් මල්ලිලාගේ
    ගෙවල් වල ඔක්කොම සුපිරියට තියනවා ඒ පුංචි අම්ම අඩු ගානේ තමන්ගේ පුතාට
    ඉගන ගන්න වත් සල්ලි දීලා නෑ. ඒවත් මල්ලිලාට
    උබේ බාප්පා පොන්නයෙක් ද බං?
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    කෙනෙකුට හම්බෙන කෙනයි අපිට හම්බ වෙන කෙනයි සංසන්දනය කරන්න බෑ
    අපේ බාප්පකෙනෙකුගේ පුංචි අම්ම, බාප්පා හම්බ කරපු ඔක්කොම සල්ලි පුන්චි අම්මගේ
    මල්ලිලාට දීලා, බාප්පාගේ ගෙදර හරියට ඉඳගන්න පුටුවක් වත් නෑ. එත් මල්ලිලාගේ
    ගෙවල් වල ඔක්කොම සුපිරියට තියනවා ඒ පුංචි අම්ම අඩු ගානේ තමන්ගේ පුතාට
    ඉගන ගන්න වත් සල්ලි දීලා නෑ. ඒවත් මල්ලිලාට
    ඇයි ඒ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    මටනම් හිතෙන විදියෙට හරි කෙනෙක් සෙට් උනොත් මේවා තමයි වාසි.
    සැප දුක බෙදාගන්න කෙනෙක් සිටීම
    කෑම බිම රසට ලැබීම
    ලෙඩක් හැදුනොත් සැලකීම
    ගෙදර පිළිවෙලකට පිරිසිදුව තබා ගැනීම

    අවාසි
    මල හොන්තුවකට කරගැහුවොත් ඉතින් ජීවිතේම ඉවරයි
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මටනම් හිතෙන විදියෙට හරි කෙනෙක් සෙට් උනොත් මේවා තමයි වාසි.
    සැප දුක බෙදාගන්න කෙනෙක් සිටීම
    කෑම බිම රසට ලැබීම
    ලෙඩක් හැදුනොත් සැලකීම
    ගෙදර පිළිවෙලකට පිරිසිදුව තබා ගැනීම

    අවාසි
    මල හොන්තුවකට කරගැහුවොත් ඉතින් ජීවිතේම ඉවරයි
    හරි කෙනා නෙමෙයිනම් BS වෙන සීන් එකක් තියෙන්නේ 😞🙂
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    හරි කෙනා නෙමෙයිනම් BS වෙන සීන් එකක් තියෙන්නේ 😞🙂
    ඔව් ජිවිතේ අපායක් වෙන්න පුළුවන්. හැබැයි හොඳ කෙනෙක් සෙට් උනොත් දිව්‍යලෝකයක් වෙන්නත් පුළුවන්