matanm meka + sex vithryi labenne2. කෑම බීම ටික රසට හදලා දෙනවා

nigerian prince kenekda
ඒත් හරි කෙනෙක් හම්බුනේ නැතොත් හිටියටත් වඩා අනාත වෙනවා නේදJeewithe anatha gathiya nathi wenawa.
ඉන්දියන් කෙල්ලද![]()
හරි කෙනා උනොත් අවුලක් නෑ. වැරදි කෙනා උනොත් සොරි.කොම් වෙයිදහැමදේම ගණුදෙනු වෙච්ච ලෝකෙ ජීවිතේ බෙදාගන්න මනුස්සයෙක් ඉන්න එක සතුටක් බන්.
ඒත් හරි කෙනෙක් හම්බුනේ නැතොත් හිටියටත් වඩා අනාර්හ වෙනවා නේද
ඉන්දියන් කෙල්ලද![]()

Good luck brother
උබේ බාප්පා පොන්නයෙක් ද බං?කෙනෙකුට හම්බෙන කෙනයි අපිට හම්බ වෙන කෙනයි සංසන්දනය කරන්න බෑ
අපේ බාප්පකෙනෙකුගේ පුංචි අම්ම, බාප්පා හම්බ කරපු ඔක්කොම සල්ලි පුන්චි අම්මගේ
මල්ලිලාට දීලා, බාප්පාගේ ගෙදර හරියට ඉඳගන්න පුටුවක් වත් නෑ. එත් මල්ලිලාගේ
ගෙවල් වල ඔක්කොම සුපිරියට තියනවා ඒ පුංචි අම්ම අඩු ගානේ තමන්ගේ පුතාට
ඉගන ගන්න වත් සල්ලි දීලා නෑ. ඒවත් මල්ලිලාට
නෑ පුතාට බාප්පාගේ face cut එක එහෙමම තියනවාඋබේ බාප්පා පොන්නයෙක් ද බං?
ඇයි ඒකෙනෙකුට හම්බෙන කෙනයි අපිට හම්බ වෙන කෙනයි සංසන්දනය කරන්න බෑ
අපේ බාප්පකෙනෙකුගේ පුංචි අම්ම, බාප්පා හම්බ කරපු ඔක්කොම සල්ලි පුන්චි අම්මගේ
මල්ලිලාට දීලා, බාප්පාගේ ගෙදර හරියට ඉඳගන්න පුටුවක් වත් නෑ. එත් මල්ලිලාගේ
ගෙවල් වල ඔක්කොම සුපිරියට තියනවා ඒ පුංචි අම්ම අඩු ගානේ තමන්ගේ පුතාට
ඉගන ගන්න වත් සල්ලි දීලා නෑ. ඒවත් මල්ලිලාට
හරි කෙනා නෙමෙයිනම් BS වෙන සීන් එකක් තියෙන්නේමටනම් හිතෙන විදියෙට හරි කෙනෙක් සෙට් උනොත් මේවා තමයි වාසි.
සැප දුක බෙදාගන්න කෙනෙක් සිටීම
කෑම බිම රසට ලැබීම
ලෙඩක් හැදුනොත් සැලකීම
ගෙදර පිළිවෙලකට පිරිසිදුව තබා ගැනීම
අවාසි
මල හොන්තුවකට කරගැහුවොත් ඉතින් ජීවිතේම ඉවරයි
ඔව් ජිවිතේ අපායක් වෙන්න පුළුවන්. හැබැයි හොඳ කෙනෙක් සෙට් උනොත් දිව්‍යලෝකයක් වෙන්නත් පුළුවන්හරි කෙනා නෙමෙයිනම් BS වෙන සීන් එකක් තියෙන්නේ![]()