Gift Cards

miran2012

Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    gift-cards.png

    මචන්ලා Playstation, Apple gift cards වගේ ලංකාවේ sell කරන්න කොහෙන්ද අපි bulk purchase කරන්නේ ? LKR වලින් US playstation gift cards ගන්න පුළුවන් වෙන විදිහට.
    මම ඉන්නේ ලංකාවේ නෙමේ එත් මෙහෙ currency එකෙන් මම US gift cards ගන්නවා. මේ වගේ කොහොමද අපි ලංකාවේ sell කරන්නේ ?
     
    Last edited:

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    763
    872
    93
    දන්නා තරමට නම් ලංකාවේ ගන්න තැනක් නෑ . මම ගන්නේ ඔන්ලයින්. කොහොමත් USD to LKR convert වෙනවා ලංකාවේ කාර්ඩ් එකක් යුස් කරන නිසා. ලංකාවේ Credit හරි Debit හරි කාර්ඩ් එකක detail ගන්න බැරිද ?
     
    Last edited:

    Zllion

    Active member
  • Sep 13, 2018
    238
    71
    28
    දන්නා තරමට නම් ලංකාවේ ගන්න තැනක් නෑ . මම ගන්නේ ඔන්ලයින්. කොහොමත් USD to LKR convert වෙනවා ලංකාවේ කාර්ඩ් එකක් යුස් කරන නිසා. ලංකාවේ Credit හරි Debit හරි කාර්ඩ් එකක detail ගන්න බැරිද ?

    Amazon gift card buy karanna thank tiyenawda machn ?