girl ෆ්රෙන්ඩ් කෙනෙක් නැහැ

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
math mulinma yalu une 20di. ita kalin kellekgen ahala thibbema na. dan 25i. kello 10 ekka witara yalu una me tikata. baya wenna apa. palaweni eka goda da gaththama polimata daganna puluwan
 

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මේ ප්‍රශ්නේ ගොඩක් කොල්ලන්ට තියෙනවා. කොල්ලනේ කවදාවත් කෙල්ලෙක් ලගට ඇවිල්ල "අයියේ මම ඔයාට ආදරෙයි අනේ මාව බදින්න" කියල කියන්නේ නැ. මුලින්ම උබලගේ ලැජ්ජාව නැති කර ගනිල්ලා. පිරිමි ගතිය අරගෙන අහපල්ලා හරි යන්න හරි කෙල වෙන්න හරි. අනිත් එක සිරා ලව් කරනවානම් ඇහුව ගමන හා කියන කෙල්ලෙක් තොර ගන්න එපා. පොඩ්ඩක් කට්ට කාල ගන්නන් උස්සන කෙල්ලෙක් හොයා ගනින්.. :P
     
    • Like
    Reactions: Dokolla

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    මට 21 .. 16 දී පටන් ගත්තේ .. දැනට කෙල්ලෝ 14 ,, දැන් කරන් යන්නේ 14 .. මොකක්ද ඕනේ help එක ?? කෙල්ලෙක් එක්ක affair එකක් පටන් ගන්නවානම් හිත රිදවගන්නත් ලෑස්ති වෙලා පටන් ගනින් පුතේ

    :shocked::shocked::shocked::shocked::shocked:
     

    pissuthisa

    Active member
  • Aug 16, 2007
    333
    108
    43
    මට 21 .. 16 දී පටන් ගත්තේ .. දැනට කෙල්ලෝ 14 ,, දැන් කරන් යන්නේ 14 .. මොකක්ද ඕනේ help එක ?? කෙල්ලෙක් එක්ක affair එකක් පටන් ගන්නවානම් හිත රිදවගන්නත් ලෑස්ති වෙලා පටන් ගනින් පුතේ

    සහතික ඇත්ත!!!
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    හිටපු කෙල්ලෝ ඔක්කොම මාව දාල ගිය බන්, හැදියාව සවුත්තුයි කියල. :(
    අන්තිමට හිටපු එක කිව්ව "ඔයාට ඕනි මාවද නැතනම් බෝතලේද" දෙකෙන් එකක් තෝර ගන්න කියල.. ඉතින් මම බෝතලේ තෝර ගත්ත. :P
     

    J.MoRiartY

    Member
    Mar 5, 2012
    476
    11
    0
    pentonville prison(Temporary)
    හිටපු කෙල්ලෝ ඔක්කොම මාව දාල ගිය බන්, හැදියාව සවුත්තුයි කියල. :(
    අන්තිමට හිටපු එක කිව්ව "ඔයාට ඕනි මාවද නැතනම් බෝතලේද" දෙකෙන් එකක් තෝර ගන්න කියල.. ඉතින් මම බෝතලේ තෝර ගත්ත. :P
    :lol:
    Api maha pakayo kiyala kello danagannawa yalu wela sathi deken:P
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔහොම තමයි බන් කෙල්ලෙක් සෙට් වෙනකන්
    මටත් ඔයේ ප්‍රශ්නේ තිබුන
    බලපන්කො සෙට් උනාට පස්සේ
    කරගත්ත මෝඩකමක් කියල හිතෙනවා
    :lol::lol::lol::lol:

    තනිකඩ ජිවිතේ වටිනාකම දැනෙන්නේ කෙල්ලෙක් සෙට් උනාම තමයි :(:(:(:(

    තවත් එක් සත්‍ය කතාවක්....:D
     
    Sep 8, 2009
    28
    1
    0
    38
    colombo
    mama mulinma rotary eke kellak passe giya. maasa gaanak ahanna hitiya. bt bayai. passe weeriya aran ahuwa. oya ekka katha karanna puluwanda kiyala ahuwama eki ai kiyala hiyen ahuwa. mama mata nemei wage awa.

    a nisa machan mulinma shape eke thami patan ganna one. kellage yaluwekwa set karaganna one. eka thami lesima weda. :)

    bt aula machan kocchara thamntaq adaraya karana kellek set unath thamnta tiyena nidahasa adu wenawa. fun eka adu wenawa. wena wena fun tiyenawa.:lol: