මට 21 .. 16 දී පටන් ගත්තේ .. දැනට කෙල්ලෝ 14 ,, දැන් කරන් යන්නේ 14 .. මොකක්ද ඕනේ help එක ?? කෙල්ලෙක් එක්ක affair එකක් පටන් ගන්නවානම් හිත රිදවගන්නත් ලෑස්ති වෙලා පටන් ගනින් පුතේ

මට 21 .. 16 දී පටන් ගත්තේ .. දැනට කෙල්ලෝ 14 ,, දැන් කරන් යන්නේ 14 .. මොකක්ද ඕනේ help එක ?? කෙල්ලෙක් එක්ක affair එකක් පටන් ගන්නවානම් හිත රිදවගන්නත් ලෑස්ති වෙලා පටන් ගනින් පුතේ

Ammeeeeeeeeea ammeeeeeeeee kiya kiya hitiyata kallak daganna bari una neda..
same here![]()

හිටපු කෙල්ලෝ ඔක්කොම මාව දාල ගිය බන්, හැදියාව සවුත්තුයි කියල.
අන්තිමට හිටපු එක කිව්ව "ඔයාට ඕනි මාවද නැතනම් බෝතලේද" දෙකෙන් එකක් තෝර ගන්න කියල.. ඉතින් මම බෝතලේ තෝර ගත්ත.![]()

ඔහොම තමයි බන් කෙල්ලෙක් සෙට් වෙනකන්
මටත් ඔයේ ප්රශ්නේ තිබුන
බලපන්කො සෙට් උනාට පස්සේ
කරගත්ත මෝඩකමක් කියල හිතෙනවා
තනිකඩ ජිවිතේ වටිනාකම දැනෙන්නේ කෙල්ලෙක් සෙට් උනාම තමයි![]()