girl friend

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
ඇයි බන් මේ අපේ රටේ එකම සිංහල ජාතියේ මිනිස්සු කතෝලික බෞද්ද කියල ආගම දෙකකට බෙදිලා ඔය වගේ කාලකන්නි වැඩ කරන්නේ? අපි ඔක්කොම එකම ජාතිය නේද? ආගමක් නිසා ආදරයක් නැති කරන්නේ ඇයි මේ මිනිස්සු? ඔය ප්‍රශ්නෙම මටත් තියෙනවා.මමනම් කියන්නේ ඕකට ඔය ආගමික පුජ්‍යවරු තමයි වග කියන්න ඕනේ ඒ කට්ටිය තමයි මිනිස්සුන්ව මේ විදිහට මනසවල් විකුර්ති කරලා තියෙන්නේ.

මම යාලු වෙලා ඉන්නෙත් කතෝලික කෙල්ලෙක් එක්ක , මම බෞද්ද , නමුත් මගේ ගනු ළමයට මගේ අගමැ ගැන කිසිම ප්‍රශ්නයක නැහැ , එත් එයාලගේ ගෙදරින් කියනවා මට ආගමට අවොත් මේ සම්බන්දෙට කැමති වෙනවලු.මම ඇහුව ඇයි මේකට අගමැ ප්‍රශ්නයක් කරගන්නේ,අපි ඔක්කොම එකම සිංහල ජාතිය නේද , මේ හැම අගමකින්ම කියල දෙන්නේ එකම දේ නේද කියල , එතකොට එයාලගේ තාත්ත කියනවා එහෙම නැහැලු බෞද්ද අයගේ ආකල්ප වෙනස්ලු.ඇත්තටම මට ඒ වෙලාවේ යක්සය අවෙස උන බන්.බනින්න බැරි නිසා කට වහන් හිටිය , බැන්නොත් කොහොමත් කෙල්ලව හම්බෙන්නේ නැහැනේ.අනික ඒ ගොල්ලන්ගේ පල්ලියේ ෆාදර් මිශ්‍ර විවාහ කරන්න දෙන්නේ නැහැලු.ඔය වගේ මිනිස්සු නිසා තමයි බන් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ.:angry::angry: අපේ ගෙදරින් කිසිම අව්ලක් නැහැ එය කතෝලික කියල , අපේ ගෙදරින් කියන්නෙත් නැහැ එයට බෞද්ද වෙන්න කියල, මගේ කෙල්ලත් කිව්වා එයාලගේ අම්මලට , ආගම් ප්‍රශ්නයක් කරගන්න එපා , අනික එක අසදරනයි මට කතෝලික වෙන්න කියන එක කියල , එතකොට ඒ කට්ටිය කියනවලු , එක එහෙම අසාදාරන නැහැ , මන් එයට අත්තටම ආදරේනම් මට කතෝලික වෙන්නලු.අපේ ගෙදරින් කොහොමත් කැමති නැහැ මගේ අගමැ වෙනස් කරන්න.මොන දෙමව්පියන්ද බන් කැමති තමන්ගේ දරුවට තමන්ගෙන් ලැබුන ආගම වෙනස් කරනවට.

ඕක නිසා මටනම් දැන් පිස්සු හැදිලා ඉන්නේ මචන්ලා.

යකාගේ ෆාදර් කෙනෙක් නේ මචං..උඹට ෂුවර් ද ඕක කිවුවේ ෆාදර් මයි කෙල්ලගේ ගෙදරින් ගොතලා කිවුව දෙයක් නෙවෙයි මයි කියලා?මොකද සාමාන්‍යයෙන් නම් එහෙම ආගම් දෙකක වුනාට පල්ලියෙන් බඳින්න අවුලක් නෑ.එහෙම ආගමට එන්න කියලා නීති දාන්න බෑ.සමහර පල්ලි වල ෆාදර්ස් ලා කියනවා එහෙම අයට දවස් කීයක් ද මන්දා (පොඩි දවස් ගාණක් සහ පොඩි වෙලාවක්) පල්ලියේ පන්ති තියනවා,ඒවාට එන්න කියලා. ඒ බඳිද්දි කරන චාරිත්‍ර එහෙම ගැන කියලා දෙන්න.මොකද ඒවා පෝරුවේ ඒවාට වඩා වෙනස් නෙ.ඒ ඇරෙන්න වෙන කිසිම බලපෑමක් කරන්නෙ නෑ සාමාන්‍යයෙන්..මම එහෙම කියන්නේ මගෙ යාලුවෝ තුන් දෙනෙක්ම එහෙම බැන්දා. දෙන්නෙක් නම් ඔය කිවුව පන්ති ගියෙත් නෑ.උදේ පල්ලියෙ පූජාවට ඉදලා ඒක ඉවර වුන ගමන් පෝරුවේ චාරිත්‍ර වලට ගියා.බැන්දෙ අර බම්බලපිටියෙ galle road එකේම තියෙන පල්ලියේ (නම දන් නෑ). අනිවා මචං මට හිතෙන හැටියට ඔතන ගෙවල් වලින් එන ලොකූ බලපෑමක් තියනවා.

ප.ලි. ඕක මචන් අනාගතේට සෑහෙන්න බලපාන ප්‍රශ්නයක්...හොඳට හිතලා බලලා වැඩ කරපන්...:yes::yes:උඹලා දෙන්නා ඕනා විදියකට බැඳලා වෙනමම පළාතක හරි රටක හරි යනවා නම් වැඩේ ටිකක් ෂේප් වෙයි..නැත්නම් ගෙවල් දෙකේම අය ආගම් ගැන කිය කිය ඇඟිලි ගහන්න ආවොත් කසාදේ රැකගන්න සෑහෙන ගේමක් දෙන්න වෙයි :no:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපිට එක එක කථා කියන්න පුළුවන්. හැබැයි ඉතින් දුක කියන දේ තියෙන්නෙ ඔයාට නිසා තමන්ගෙ හිතට ඒක තේරුම් කරල දෙන එක තමයි වැදගත් වෙන්නෙ.

    විවාහයේදි ඉතින් ගොඩක් භාහිර දේවල් ගැන සමහර අය සැලකිලිමත් වෙනවනෙ. අවශ්‍යය නැති විදියට ඒ දේවල් ගැන හිතන විට විවාහ වුණත් නොයෙකුත් ගැටලු එන්න පුළුවන්. ඒක නිසා ඉතින් එක අතකට දරාගන්න අපහසු වුණත් ඔහොම වුණ එක දෙන්නට ම හොඳ වෙන්න පුළුවන්.
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    නියමිත කාලය ආවම කොයි දේ උනත් අත ඇරලා සිද්ධ වෙනවම තමයි මචං..
    ඒ නියමිත කාලය මොකද්ද කියන එක ඉතිං දෛවයට භාරයි...

    අඩෝ උබත් දැන් දර්ශන ටෝක්ස් දෙනවනෙ ඉදල හිටලා
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,474
    3,469
    113
    සිංහලේ
    ado matath oya cene ekama una bng
    mama buddhiest
    eki catholic
    amu catholic
    monaa karannada itin bng
    mul dawas wala nam kiwa eki buddhist wennam kiyala
    pahu pahu wenakota itin kohu kohu wenawa ne
    mona karannada bng
    owa ohoma thamai
    poddak kal itin duka tiyey
    dan nam mata gaanak wath na :)
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    machan mageth 3 years hariyatama wenawa mage adareth me iye pereda mamai eyai katha wela nawaththuwa ekama hethuwa une eyagei magei kendara galapenne na :no: hamawelema randu witharai adare karanne harima amaruwen dan mata maara awl me de nisa mama bohoma amaruwen me duka hithe thiyagena inne machan mawa nikan watila wage bn :(:( adare kynne harima amaru deyak machanla api lan wechcha tharama apita danne na adare karaddi apita eka danenne api eyalaagen wen weddi e tharam dukak mata jeewitheta mata danila na machan mama maara awlen inne me de nisa

    mamath sahenna vidawla vidawala 2yrs videwwa machan.thamath ithin ewage tama.sahenna mathak wenawa.eth dan duka kiyana eka smannya deyak.duka danila danila dan dannenna dukaka ne.:(
     
    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    Malli,
    SMS ekak gahala kellata puluwan una nam love eka navathvanna eka loku deyak kiyala hitha ganna.
    E kiyanne kella oyata sirawatama love karala ne.
    anika awurudu 3 gihilla gedara akamathi kiyana kathawa mata nam godak sekai.
    Oka saamanyen kello kiyana kathawak,wena handy,posh kollek hambaunahama.
    ganan ganna epa ban. Mama boot 5k withara kaala thiyanawa.
    aththatama kiyanna, mata maha dukak nam ethiwune ne.
    OK Tata Baaii kiyala mama hitha hada gaththa.
    Anthimata bande powder babaek neme namuth honda pawul jeewithayak gatha karanawa deiyanne kiyala ...........
    Oyata jaya pathanawa.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    "ප්‍රේමතෝ ජායතී සෝකෝ
    ප්‍රේමතෝ ජායතී භයං
    ප්‍රේමතෝ විප්පමුත්තස්ස
    නත්ථීසෝකෝ කුතො භයං..."
    - ප්‍රේමය නිසා ශෝකයද භයද උපදී.. අහිමි වීමේ භය, තවෙකෙකුට අයිතී වේ දැයි සැකය, අහිමි වීමේ වේදනාව..,ලබා ගැනීමේ තෘෂ්ණාව, බෙදා ගැනීමට නොහැකියාවේ ඊර්ෂ්‍යාව.., මේ සියල්ලම ප්‍රේමයේ අතුරු ඵලයන්ය..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇයි බන් මේ අපේ රටේ එකම සිංහල ජාතියේ මිනිස්සු කතෝලික බෞද්ද කියල ආගම දෙකකට බෙදිලා ඔය වගේ කාලකන්නි වැඩ කරන්නේ? අපි ඔක්කොම එකම ජාතිය නේද? ආගමක් නිසා ආදරයක් නැති කරන්නේ ඇයි මේ මිනිස්සු? ඔය ප්‍රශ්නෙම මටත් තියෙනවා.මමනම් කියන්නේ ඕකට ඔය ආගමික පුජ්‍යවරු තමයි වග කියන්න ඕනේ ඒ කට්ටිය තමයි මිනිස්සුන්ව මේ විදිහට මනසවල් විකුර්ති කරලා තියෙන්නේ.

    මම යාලු වෙලා ඉන්නෙත් කතෝලික කෙල්ලෙක් එක්ක , මම බෞද්ද , නමුත් මගේ ගනු ළමයට මගේ අගමැ ගැන කිසිම ප්‍රශ්නයක නැහැ , එත් එයාලගේ ගෙදරින් කියනවා මට ආගමට අවොත් මේ සම්බන්දෙට කැමති වෙනවලු.මම ඇහුව ඇයි මේකට අගමැ ප්‍රශ්නයක් කරගන්නේ,අපි ඔක්කොම එකම සිංහල ජාතිය නේද , මේ හැම අගමකින්ම කියල දෙන්නේ එකම දේ නේද කියල , එතකොට එයාලගේ තාත්ත කියනවා එහෙම නැහැලු බෞද්ද අයගේ ආකල්ප වෙනස්ලු.ඇත්තටම මට ඒ වෙලාවේ යක්සය අවෙස උන බන්.බනින්න බැරි නිසා කට වහන් හිටිය , බැන්නොත් කොහොමත් කෙල්ලව හම්බෙන්නේ නැහැනේ.අනික ඒ ගොල්ලන්ගේ පල්ලියේ ෆාදර් මිශ්‍ර විවාහ කරන්න දෙන්නේ නැහැලු.ඔය වගේ මිනිස්සු නිසා තමයි බන් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ.:angry::angry: අපේ ගෙදරින් කිසිම අව්ලක් නැහැ එය කතෝලික කියල , අපේ ගෙදරින් කියන්නෙත් නැහැ එයට බෞද්ද වෙන්න කියල, මගේ කෙල්ලත් කිව්වා එයාලගේ අම්මලට , ආගම් ප්‍රශ්නයක් කරගන්න එපා , අනික එක අසදරනයි මට කතෝලික වෙන්න කියන එක කියල , එතකොට ඒ කට්ටිය කියනවලු , එක එහෙම අසාදාරන නැහැ , මන් එයට අත්තටම ආදරේනම් මට කතෝලික වෙන්නලු.අපේ ගෙදරින් කොහොමත් කැමති නැහැ මගේ අගමැ වෙනස් කරන්න.මොන දෙමව්පියන්ද බන් කැමති තමන්ගේ දරුවට තමන්ගෙන් ලැබුන ආගම වෙනස් කරනවට.

    ඕක නිසා මටනම් දැන් පිස්සු හැදිලා ඉන්නේ මචන්ලා.

    ඔවු යකෝ මම බවුද්ධ කෙල්ලෙක්ගෙන් ඇහුවා කැමතිද කියල. ඒකි කියනවා මන් කැතලික් නිසා ගෙදරින කැමති නෑ කියල.... :baffled::baffled:
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    උන දේවල් ගන හිතං එපා හැමදේම වෙන්නේ හොදටයි කියලා හිත හදා ගන්න බලන්න අනාගතේට සුබ පතනවා මචෝ...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Aththatama adare nam monama hethuwak nisa wath daala yanne naha. Daala yanne umbata wadaa wadagath wenath hethuwak eyata thiyana nisa. Oka samanya prathakjana manussa swabawe. Ganan ganna epa :D

    Menna meka thamai aththa. :yes: kauru mona kiwwath mona de kalath, mona wal bailaya kiwwath aththa kathawa menna meka :)
    oya kathaawa wahanna dahasak boru gothanawa. namuth aayeth harila balapan, meka thamai thiththa aththa :)

    dan una de wela iwarai, namuth boot life ekath gatha karanna one art ekak thiyenawa ;)
    eeka pirimiyek widihata gatha karapan. oya kale uba karana hama deyakma kalpanawen karapan. samahara wita umba hariy art ekata thithatama hitiyoth oya kella aayeth ennath puluwan. habai giya ewun aaye lan karaganna uthsaha karanna epa bula kelala. giya ewun gen wadak naththe oya man quote karala thiyena gtrz ge message eka thiyena reason eka nisa :)