Girl help

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
අනේ බන් මේ..කියපු දෙයි දුන්න අදහස බලපන්කො ටිකක්..එහෙනම් ඉත්න් පස්සෙන්ම ඉදපන් එතකොට ඉවරනේ..කෙල්ල ඉතින් උබට හොර තව ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් කරන්න දෙයක් නැත..sms/cl වලින් ඔය ටික බලද්දී තේරෙනවනේ බන් මොකාටද එන්නේ කියල..!!!පිට යන එකී යනවා කොහොමත්..!!එකී ඇත්තටම ඔය හැටි නම් ඒ ගැන උබට සැකයක් හිතල ඕක නවත්වන හදන එක වළක්වාගෙන හොදින් ඉන්න ඕනේ නම් එකට විදියක් කිව්වේ..

උඹ හිතන්නේ ඔයවගේ ඉන්න කෙල්ලෝ මුකුත්ම දන්නේ නැහැ කියලද?
නැහැ මචන් උන් දන්නේ නැත්නම් ඒකිත් එක්ක ඔයවගේ එකට ඉන්න කොල්ලන්ගෙන් ඕවට පිළියම් නුත් අහලා ඉගෙනගන්නවා.
මට හම්බෙච්ච් exp. එකකින් කිව්වේ.
ඔව් හොරට ෆෝන් පාවිච්චි කරනවා නම් ඉතින් කොහොමත් කරන්න දෙයක් නැ.
sms/cl බබා වගේ මැනේජ් කරගෙන සැක හිතෙන්නේ නැති වෙන්න ඩබල් ගේම් ගහන එවුන් ඉන්නවා බන්.
උඹ කියපු එක හැම වෙලේම ප්‍රයෝගික නැ.බන් එකයි කිව්වේ.
ඒක අපිට කරන්න පුළුවන් එක දෙයක් විතරයි.
අනික එහෙම එකක් දාල තියෙනවා කියලා දන ගත්තම කෙල්ලට ඇත්තටම අප්සට් වෙන වෙලාවලුත් තියෙනවා.

Last edited:

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    Machan mata udawak one decision ekak ganna.
    mage 6 years love affair ekak tiyenawa.eth dan awurudukata witara kalin girl job ekakata giya.attama machan man poddak reserved dial ekak.eth yaluwoth ekka fun eke trip gihlla inna ekenek,ehemai kiyala mullakata wela inna ekenek newe.eth man mae girlta love karanna gatte meya godak tanpath hinda.man e wage ayata asai math e widiya hinda tikak.dan machan prashne meya office eke kolloge agemai.e kiyanne hawasata kolloth ekka drinks danna wage yanawa.samahra welawata mekiy tawa eka kellekui,nattan meki witarak kollo godak ekka.eka ekage ange ellilamai inne.mekige love eke wenasak ne.eth ubalata terenawa athine mage type eka anuwa mata mara upset.mekita man eka dawasak mekama kivva eth girl e nikan yalukamata witarai kiyala innnawa.eth koi wele beluwath kollege kare ekko badagena,ekko beach eke glass ekak tiyagena.

    man mae affair eka end karannada machan?man wage dial innawanan ubala mokada karanne,man wenas wenna oneda nattan meka nawattanada?
    🤣😅😂
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    thread eka nagala yanna hadanne
    ad-space-placeholder-300x250.png
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    Machan mata udawak one decision ekak ganna.
    mage 6 years love affair ekak tiyenawa.eth dan awurudukata witara kalin girl job ekakata giya.attama machan man poddak reserved dial ekak.eth yaluwoth ekka fun eke trip gihlla inna ekenek,ehemai kiyala mullakata wela inna ekenek newe.eth man mae girlta love karanna gatte meya godak tanpath hinda.man e wage ayata asai math e widiya hinda tikak.dan machan prashne meya office eke kolloge agemai.e kiyanne hawasata kolloth ekka drinks danna wage yanawa.samahra welawata mekiy tawa eka kellekui,nattan meki witarak kollo godak ekka.eka ekage ange ellilamai inne.mekige love eke wenasak ne.eth ubalata terenawa athine mage type eka anuwa mata mara upset.mekita man eka dawasak mekama kivva eth girl e nikan yalukamata witarai kiyala innnawa.eth koi wele beluwath kollege kare ekko badagena,ekko beach eke glass ekak tiyagena.

    man mae affair eka end karannada machan?man wage dial innawanan ubala mokada karanne,man wenas wenna oneda nattan meka nawattanada?

    End of your relationship. Only a ponnaya can accept such a girl.

    Stay away from girls who got these habits

    1. Drinking alcohol
    2. Smoking
    3. Clubbing
    4. Going out with guys

    Please note:- you can apply this theory only in Sri Lanka. Please ignore this if you live abroad. People live a different lifestyle abroad.
     
    Last edited:
    • Haha
    Reactions: Master malli