Girlfriend ව සතුටින් තියනහැටි

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    Dipanko uththarayak......

    කොහොම කියන්නද කටක් ඇරල. ලැජ්ජාවේ බෑ. :lol:
    මේ හැම දෙයක්ම කරන්න බෑ බන්. එත් කරන්න පුලුවන් කීපයක් හරි මම කරනවා. ඇත්තටම එයා ඒවාට කැමතියි. ඇයි මචන් එහෙම ඇහුවේ....
     

    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    කොහොම කියන්නද කටක් ඇරල. ලැජ්ජාවේ බෑ. :lol:
    මේ හැම දෙයක්ම කරන්න බෑ බන්. එත් කරන්න පුලුවන් කීපයක් හරි මම කරනවා. ඇත්තටම එයා ඒවාට කැමතියි. ඇයි මචන් එහෙම ඇහුවේ....
    උබත් ගර්ල්ෆ්රෙන්ඩ් කෙනෙක් නැතුව අනිත් උන්ට ලව් කරන්න
    කියලා දෙන පොරක්ද කියලා බැලුවේ..
    එහෙම අය ඉන්නවා මේකේ මාර විදියට...:rofl:
     

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    එල මචන්..මේක දකිද්දි මට මගෙ පලවෙනි ගල් ෆ්‍රෙන්ඩ් මතක් වෙනව.එයා Air hostess giya sri lankan airlines ගියා ඉතින් මන් අෆෙයර් එක නැවැත්තුවා.එයට දැන් කොල්ලෙක් ඉන්නව නමුත් තමත් මත් එක්ක පැය ගනන් කත කර කර ඉන්නව,හැමදෙම මා එක්ක කියනව.අපි දෙන්නත් ඔය විදියටමඉ හිටියෙ.මෙක කියවද්දි ඒව මතක් උනා.අදටත් මන් ගොඩක් දුක් වෙනව මන් කරපු මොඩ වැඩෙ ගැන.මටත් girlfriend kenek ඉන්නව එත් අරයත් එක්ක හිටිය වගෙ කිසිම හැගීමක් නැ.:(:(:(:(:(
     
    Last edited: