owa okkoma kala... eth antime bootable una![]()
annyway thanks for sharing machan![]()
ඇයි මචන් ඒක නැවැත්තුවේ. ජීවිතේ වටිනා තීරන ගන්නකොට 100 පාරක්වත් හිතන්න ඕනෙ යාලුවා. දැන් පරන අතීතයක් මතක් කර කර දුක්වෙන්න එපා. තියෙන අනාගතය රැක ගනින්.
මම මේ අවුරුද්දේ දැකපු හොඳම ත්රෙඩ් වලින් එකක්
මට නම් කෙල්ලෙක් නැතිවුනත් කවදා හරි ලැබෙයි නේ. එදාට මේවා කරලා බලන්නම්
රෙප් දුන්නා

ඔව් එක ඇත්ත මචන් නමුත් එක තෙරුම් යනකොට ගොඩක් පරක්කු වැඩි.දැන් මොනව කරන්නඩ කාන්ට් හෙල්ප්.එය හොන්දින් හිටියොත් එ ඇති මට..
උබ ඔහොම හිතන එකත් ඇති බන් අද කාලෙ වෙන දේවල් එක්ක බලද්දි. වෙන කොල්ලොනම් කෙල්ලට ඉන්න දෙන්නෑනෙ. ඒ අතින් උබේ සිතිවිල්ලෙ ඉදන්ම හොද කොල්ලෙක්.

..ඉට පස්සෙ උනත් මට අයෙ එයගෙන් අහල අයෙම අෆෙයර් එකක් පටන් ගන්ඩ තිබ්බ,එත් මචන් එයට කොල්ලෙක් ඉන්නවනෙ..කගෙවත් ආදරයක් නැති කරල ලබගන්න දෙයක් තෙරුමක් නැ..එ කොල්ල කොච්චර දුක් වෙයිද එහෙම උනොත්..මම පුලුවන් විදියට ඉවසන් ඉන්නව..උදවුවක් ඉල්ලුවොත් බැ කියන්නෙ නැතුව කරනව තමත්.මොනව උනත් ෆස්ට්
එකනෙ මචන්..ඔක තම ඉතින් ජීවිතෙ කියන්නෙ 






මොනව කරන්නඩ සහො,එත් ඉතින් අමතක වෙන්නෙ නම් නැතිවෙයි කවදවත් එ මතකයන්..ඉට පස්සෙ උනත් මට අයෙ එයගෙන් අහල අයෙම අෆෙයර් එකක් පටන් ගන්ඩ තිබ්බ,එත් මචන් එයට කොල්ලෙක් ඉන්නවනෙ..කගෙවත් ආදරයක් නැති කරල ලබගන්න දෙයක් තෙරුමක් නැ..එ කොල්ල කොච්චර දුක් වෙයිද එහෙම උනොත්..මම පුලුවන් විදියට ඉවසන් ඉන්නව..උදවුවක් ඉල්ලුවොත් බැ කියන්නෙ නැතුව කරනව තමත්.මොනව උනත් ෆස්ට්
එකනෙ මචන්..ඔක තම ඉතින් ජීවිතෙ කියන්නෙ
eththama kiyanda epaya mona unath I still love her![]()






ඕව හැම එකක්ම කරොත් අපි මහා නොන්ජල් කියල හිතල උන් අපිව දාල යනවා lol
Women should never be your first priority....


ඇයි මචන් ඒ. ඒ කියන්නෙ කලින් හිටිය දැන් නෑ කියලද? යන්න දෙන්න එපා මචන් ජීවිතෙන් තමන් ආදරේ කරන කාටවත්. පුලුවන් තරම් ලගින් තියාගන්න උත්සහ කරපන්. මොකද හැමදාම අත්හදාබැලීම් කරන්න බෑ. ආදරේ කරපු කෙනෙක්ට ඈත්වෙන්න ඉඩ තියන්නෙපා...


