girlfriend, future එක ගැන ප්‍රශ්නයක්

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    උබ හිතනවා වැඩියි මචන්.
    ගොරවන තරමට වහින පාටක් නෑ මචන් ඔතන.
    මේකේ ඉන්න එකාලා ගැන දුකයි මට කමෙන්ට්ස් දැක්කාම.
    කෙල්ලව අතාරින්න නෙවෙයිනේ කෙල්ලට ආදරේ කරේ පුක දීගෙන.
    එක එක එවුන් කියාවි අතඇරලා දාපන් කියලා ඒත් උබ ඒ කෙල්ලව අතඇරපු දවසට උබ ගාව ඔය එකම එක කැරියෙක්වත් නෑ උබේ දුක බෙදාගන්න.
    දුක දරාගන්න බැරුව උබ නටන පිස්සුව උබවත් දන්නේ නෑ මොකද මේක උබේ පලවෙනි ලව් එක නිසා.
    කෙල්ල අතඇරියොතින් දැන් තියන දුකට වඩා දුකක් උබට ලැබෙයි ඔක්කෝම අනාගෙන හෝදගෙන යන විදිහේ.
    මොන වරද තිබ්බත් තමන් දැනගන්න ඕන තමන්ගේ කෙල්ලව හදාගන්න.
    එහෙම බැරුව බූට් එක තියලා කෙල්ලව අතඇරලා දානවා කියන්නේ පිරිමිකම නෙවෙයි පොන්නකම කියලයි.
    උබ කෙල්ලව අතඇරියා කියමුකෝ.
    ඊට පස්සේ ඒ පලිය ඒකි උබෙන් හෝ වෙන කොල්ලෙක්ගෙන් ගන්න බැරිකමක් නෑ දුකට.
    උබේ තැන මම ඉදලා තියනවා මචන්.
    ඒත් දැන් මම ගානට කෙල්ලව හදාගෙන තියෙන්නේ.
    මෙච්චරයි මචන් කරන්න තියෙන්නේ.
    කෙල්ලට ඒකිගේ තරහව කන්ට්‍රෝල් කරගන්න පුලුවන්නම් උබලා දෙන්නට සැනසිල්ලේ ඉන්න පුලුවනි මචන්.
    ඒකිගේ තරහව කන්ට්‍රෝල් කරගන්න ඒකිට
    උදව් කරපන්.
    උබ මෙන්න මෙහෙම කරපන්.
    කෙල්ලව හදාගන්න ගේමක් නොදිනම් කෙල්ලව අතාරින්න එපා කවදාවත්.
    හදාගන්න ගේමක් දීපන් මහන්සි වෙලා.
    බැරි නම් අතඇරපන් ඒකත් අන්තිම මොහොත වෙනකල් ට්‍රයි කරලා.
    උබලා මචන් මෙහෙම කරපන්.උබ මචන් ඩර්ඩන්ස් එකේ ඉන්නවා දොස්තර කෙනෙක් නාලක මෙන්ඩිස් කියලා.
    සයිකැට්‍රිස් කෙනෙක් ඒ දොස්තර.
    එහෙම නැත්තම් නවලෝකේ ඉන්නවා මචන් නිරෝශ මෙන්ඩිස් කියලා දොස්තර කෙනෙක්.
    නාලක මෙන්ඩිස්ගේ පුතා තමා ඒ.
    දෙන්නම නියමයි.
    ඔය දෙන්නාගෙන් එක්කෙනෙක් ලගට ගිහින් කියපන් මචන් උබේ සීන් එක.
    ඉස්සෙලාම උබ පලයන් තනියම.
    ගිහින් විස්තරේ කියපන්.
    ඊට පස්සේ දවසේ කෙල්ලව එක්කන් වරෙන් ශේප් එකේ.
    දොස්තරගෙන් අහපන් කෙල්ලව ශේප් එකේ එක්කන් එන්න ඕන විදියක් ගැන.
    ඒ කිව්වේ මොනා කියලද එක්කන් එන්න ඕන කියලා වගේ දේවල්.
    සමහර එවුන් සයිකැට්‍රිස්ලා ගාවට යන්න ආස නෑ තමන්ට පිස්සු නෑ කියලා විකාර කියව කියව ඉන්නවා.
    පිස්සෝ යන්නේ මුල්ලේරියාවට.
    ඇගට අමාරුවක් උනාම විතරයි අපේ එවුන් බෙහෙත් ගන්නේ යන්නේ.
    හිතට අමාරුවක් ආවම ලෝකේ නැති එවුන්ගෙන් අහලා ඒවා කරලා පුක ඉරාගන්නවා.
    හිතටත් බෙහෙත් ඕන තැන් තියනවා.
    ඒවා සයිකැට්‍රිස්ලා සුපිරියට හදනවා.
    ඒ නිසා පලයන් මම කිව්ව දෙන්නාගෙන් එක්කෙනෙක් ගාවට.
    පලවෙනි දවසේ උබ 100% ඇත්තම කියපන් මුකුත් හන්ගන්නේ නැතුව.
    ඊට පස්සේ ශේප් එකේ කෙල්ලව එක්කන් ගිහින් ලස්සනට හෙමීට මොලේ කල්පනා කරලා ගේම ගහපන්.
    ඕවා ප්‍රශ්න නෙවෙයි බන්.
    මොනාහරි තියනවානම් මට මැසේජ් එකක් එවපන් ඕන වෙලාවක.
    මම මැරිලා හිටියේ නැත්තම් අනිවා රිප්ලයි කරනවා.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    උඹේ වයස කීයද? මම මේ බැලුවේ අත්දකිමෙන්ද නැත්නම් film බලලද කතා කරන්නේ කියල
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,351
    20,757
    113
    Panadura
    කෙල්ලව අතඇරපන්.chapter close.ඉස්සෙල්ලා මිනිහෙක් වෙයන් බං.අපිත් බඩු හින්දා නන්නත්තර උන උන්.උබ දන්නවද මම බඩු නිසා වියදම් කරපු සල්ලි අද තිබ්බනම් හොද ගෙයක් හදලා වාහනයක් ගන්න තිබ්බා..කෙල්ලෝ නෑ අපිට නැති දවසට.ඔය වගේ කෙල්ලෙක් නම් කොහොමත් උබට ගැලපෙන්නේ නෑ.උබ බැන්දොත් උබ අනාත වෙනවා ෂුවර්..ලංකාවේ කෙල්ලෝ නිසා තමා ගොඩක්ම කොල්ලෝ නන්නත්තාර වෙන්නේ..මොකද අපි උන්ව ඕනවට වඩා ලොවාගෙන ඉන්න නිසා..

    :yes: :yes: :yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කවුරුත් කියන දෙයක් අහලා නෙමයි උබ තීරණය කරපන් .කොහොමත් මෙතන උබ කියන්නෙ උබේ පැත්තට වැඩි වාසි තියාගෙන නෙ .උබම ඔය ගැනට් තීරණය කරපන් මට පේන විදිහට උබේ තියෙන්නෙ උබේ ටාගට් එක විතරයි .සමහර විට උබ ඔය ටාගට් එකට යනකොට උබට ගොඩක් දේවල් නැති වෙලා කියලා හිතෙයි .ඒක නිසා මචන් ටාගට් වලට ගියා කියල පස්සෙ පසු තැවෙන වැඩ කරගන්න එපා .දෙපැත්තම බැලන්ස් කරන්න යන්න පුලුවන් තමයි හොද .කැප කිරීම් කරපන් පස්සෙ කාලෙක ඒ ගැන පසුතැවිලි වෙන්නෙ නැති වෙන්න .
     
    nvishaka810

    Active member
  • Apr 19, 2012
    168
    43
    28
    මචන් මම උඹට rules ටිකක් කියන්නම්.

    ආදරය කියල එකක් නෑ.ඔයාගේ මොලේ ඔයාව රවට්ටනවා.ඔයා හිතනවා ඒක ආදරය කියලා.ඒක ලෝකේ පැවැත්මට තියෙන එකක්.ඔයාට ටික කාලෙකට රැවටීමෙන් වෙන්වෙන්න වෙනවා.

    ඔයා එයත් එක්ක ඉන්නකම් ඔයා හිතන්නේ ඔයා එයාට ආදරෙයි,එයා ඔයාට ආදරෙයි කියලා.ටික කාලෙකට තනියෙන් ඉන්න.ඔයාට තේරෙයි වෙනසක්.ඊට පස්සෙ තීරණය කරන්න.

    බඳිනවනම් හොඳම කාලේ අවු 26-30.උඹට තාම 23 යි.

    මේක ලන්කාව. නියම කෙල්ලො ඉන්න රටක්. ඔයාට දෙයියෙක්ට වගේ සලකන කෙල්ලෙක් හොයා ගන්න පුලුවන් . නමුත් කෙල්ලො කැමතියි තමන්ගේ ආදරේ විකුණන්න. ඒකට ඔයාට සල්ලි ඕනේ වෙනවා. මුලින් සල්ලි හොයාගන්න.

    කෙල්ලන්ට පුලුවන් හොඳට රගපාන්න.එයාට ඔයා නොදැනුවත්වම රැවටිලා ඉන්නේ.
    කාලය විනාශ කරන්න එපා.පොඩ්ඩක් කෙල්ලගේ නිල ටිකක් හොයා ගන්න(වීක් පොයින්ට්ස්.)පස්සෙ එයාව කොන්ට්‍රෝල් කරන්න.කෙල්ලන්ගේ වීක් පොයින්ට්ස් හොයා ගන්නකන් ඔයාට කෙල්ලගේ ගෑස් බලන්න වෙනවා.එයා ඔයාට ගෑස් පෙන්නනේ.

    ඔයාගේ කෙල්ල ඔයා ගැන තරහ ඕවර්ලෝඩ් කරගන්නවා.හේතුව ඔයාටම හොයා ගන්න වෙනවා.සමහර විට අනිත් කොල්ලො ගැන තියෙන තරහක් ඔයාගේ පිටින් යවනවා වෙන්නත් පුලුවන්.

    කෙල්ලගේ අම්ම මොනවගේද? අනිවා අම්ම ලන්ග තියෙන ගතිගුණ හොයල බලන්න. 80% අම්මගේ ගතිගුණ කෙල්ලෙක්ට එනවා.

    කෙල්ලට ද්විත්ව පෞරුෂයක් තියෙනවා. කෙල්ල තනිකමට බයයි. හේතුව හොයාගෙන ට්‍රීට් කරන්න.

    ඔයාගේ පලවෙනි ආදරය නිසා ඔයා සුපිරියටම රැවටිලා ඉන්නේ. හදවතින් ආදරය කරන්නේ නැතිව මොලෙන් ආදරය කරන්න පටන් ගන්න.

    උඩ තියෙන ටික ඔයාට හරියනව නම් ෆලෝ කරන්න.ජය වේවා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    මේක ලන්කාව. නියම කෙල්ලො ඉන්න රටක්. ඔයාට දෙයියෙක්ට වගේ සලකන කෙල්ලෙක් හොයා ගන්න පුලුවන් .
    එක්කො උඹ බීල. නැත්තන් වෙන රටවල කෙල්ලො ගැන දන්නෙ නෑ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උඹේ වයස කීයද? මම මේ බැලුවේ අත්දකිමෙන්ද නැත්නම් film බලලද කතා කරන්නේ කියල

    මගේ වයස 23+ දැන්.
    වයසින් අත්දැකීම් මනින්න එපා මචන්.
    වයසට වඩා සමාජේන් තෙම්පරාදු වෙච්ච අය ඉන්නවා ප්‍රශ්න වලින්.
    මාත් ඒ කැටගරි එකේ තමා.
    මම කතාව තනිකර කිව්වේ මගේ පර්සනල් එක්ස්පිරියන්ස් එකෙනුයි.
    කාටහරි හරියනවානම් එහෙනම් එච්චරයි.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කවුරුත් කියන දෙයක් අහලා නෙමයි උබ තීරණය කරපන් .කොහොමත් මෙතන උබ කියන්නෙ උබේ පැත්තට වැඩි වාසි තියාගෙන නෙ .උබම ඔය ගැනට් තීරණය කරපන් මට පේන විදිහට උබේ තියෙන්නෙ උබේ ටාගට් එක විතරයි .සමහර විට උබ ඔය ටාගට් එකට යනකොට උබට ගොඩක් දේවල් නැති වෙලා කියලා හිතෙයි .ඒක නිසා මචන් ටාගට් වලට ගියා කියල පස්සෙ පසු තැවෙන වැඩ කරගන්න එපා .දෙපැත්තම බැලන්ස් කරන්න යන්න පුලුවන් තමයි හොද .කැප කිරීම් කරපන් පස්සෙ කාලෙක ඒ ගැන පසුතැවිලි වෙන්නෙ නැති වෙන්න .

    :yes::yes:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ගෑනු කියන්න මහා නරුම ජාතියක්
    තමන්ගේ අම්මයි සහෝදරියකුයි ඇරෙන්න වෙන් කිසිම ගෑනු පරානයක් විශ්වසස් කරන්න එපා...
    සහතික ඇත්ත මචන් ..ගෑනියක් නිසා අවුරුදු 13 ක් ජිවිතේ සුකවගත්ත පට්ට මෝඩයෙක් මම ...උබට වයසත් නෑනේ ...ඉගෙනගෙන හිටපන් ඉස්සෙල්
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මචන් මම උඹට rules ටිකක් කියන්නම්.

    ආදරය කියල එකක් නෑ.ඔයාගේ මොලේ ඔයාව රවට්ටනවා.ඔයා හිතනවා ඒක ආදරය කියලා.ඒක ලෝකේ පැවැත්මට තියෙන එකක්.ඔයාට ටික කාලෙකට රැවටීමෙන් වෙන්වෙන්න වෙනවා.

    ඔයා එයත් එක්ක ඉන්නකම් ඔයා හිතන්නේ ඔයා එයාට ආදරෙයි,එයා ඔයාට ආදරෙයි කියලා.ටික කාලෙකට තනියෙන් ඉන්න.ඔයාට තේරෙයි වෙනසක්.ඊට පස්සෙ තීරණය කරන්න.

    බඳිනවනම් හොඳම කාලේ අවු 26-30.උඹට තාම 23 යි.

    මේක ලන්කාව. නියම කෙල්ලො ඉන්න රටක්. ඔයාට දෙයියෙක්ට වගේ සලකන කෙල්ලෙක් හොයා ගන්න පුලුවන් . නමුත් කෙල්ලො කැමතියි තමන්ගේ ආදරේ විකුණන්න. ඒකට ඔයාට සල්ලි ඕනේ වෙනවා. මුලින් සල්ලි හොයාගන්න.

    කෙල්ලන්ට පුලුවන් හොඳට රගපාන්න.එයාට ඔයා නොදැනුවත්වම රැවටිලා ඉන්නේ.
    කාලය විනාශ කරන්න එපා.පොඩ්ඩක් කෙල්ලගේ නිල ටිකක් හොයා ගන්න(වීක් පොයින්ට්ස්.)පස්සෙ එයාව කොන්ට්‍රෝල් කරන්න.කෙල්ලන්ගේ වීක් පොයින්ට්ස් හොයා ගන්නකන් ඔයාට කෙල්ලගේ ගෑස් බලන්න වෙනවා.එයා ඔයාට ගෑස් පෙන්නනේ.

    ඔයාගේ කෙල්ල ඔයා ගැන තරහ ඕවර්ලෝඩ් කරගන්නවා.හේතුව ඔයාටම හොයා ගන්න වෙනවා.සමහර විට අනිත් කොල්ලො ගැන තියෙන තරහක් ඔයාගේ පිටින් යවනවා වෙන්නත් පුලුවන්.

    කෙල්ලගේ අම්ම මොනවගේද? අනිවා අම්ම ලන්ග තියෙන ගතිගුණ හොයල බලන්න. 80% අම්මගේ ගතිගුණ කෙල්ලෙක්ට එනවා.

    කෙල්ලට ද්විත්ව පෞරුෂයක් තියෙනවා. කෙල්ල තනිකමට බයයි. හේතුව හොයාගෙන ට්‍රීට් කරන්න.

    ඔයාගේ පලවෙනි ආදරය නිසා ඔයා සුපිරියටම රැවටිලා ඉන්නේ. හදවතින් ආදරය කරන්නේ නැතිව මොලෙන් ආදරය කරන්න පටන් ගන්න.

    උඩ තියෙන ටික ඔයාට හරියනව නම් ෆලෝ කරන්න.ජය වේවා.

    :yes::yes::yes: එත් මචන් ලංකාවේ නියම කෙල්ලෝ කොල්ලෝ නම් නෑ ....නියම කෙල්ලෝ ඉන්නවා කියල උබට හිතෙන්නේ එහෙම කෙල්ලොන්ට තමන්ට තිතට ගැලපෙන කොල්ල තවම හෝ කවදාවත්ම හෝ හම්බ නොවුන නිසා ..ඒ නිසාම දැන් ඉන්න කොල්ලට දෙවියෙක්ට වගේ සලකනවා ...අර කියන එකා සෙට් උන දාට ඌ තමයි දෙවියා ....
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මෙන්න උඹේ ප්‍රශ්නෙට කෙල්ලෙක් ගෙන්ම උත්තර

    මම මගේ යාලුවෙක් ට පෙන්නුවා ත්‍රෙඩ් එක :rofl:

    30kznn4.jpg
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Ado matath ehema hitenawa ban umba SE keneknan seeni boola kello nathuwa.IT walata interest kellekwa bandapan!! Umba eki gana worry wenna epa ban.Ekita salli tiyenawanan onetaran kollo ey ekiwa bandinna.Umba umbage tathweta galapena normal family ekaka ugath buddimath lassana kellek hoyaagena marry karapan........
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අපිත් ආදරේ කරලා බැන්දේ අවුරුදු ගානක් ආදරේ කරලා
    හැබැයි මචං අපි දෙන්න අතරේ ලොකු අවබෝධයක් තිබුණා
    විශේෂම හේතුව තමයි එයා පොඩි කාලේ ඉඳලා දන්න එක
    එහෙම කියලත් එයා එයාගේ අනාගතේ හදාගත්තේ එයාට කැමති විදියට
    එයා අධ්‍යාපනය වගේ දේවල් වලින් උපරිමේටම ගියා
    එයාගේ වට පිටාවත් ඔය වගේ තමයි
    ගෙදර ලොකු ප්‍රෙෂර් එකක් තිබුණා
    තාත්ත ගොඩක් සැරයි ගෙදර ඇතුළු වෙනකොට වේවැලක් එල්ලල තිබුණා
    ලකුණු 75 ට වඩා විභාග වල අඩු උනොත් පස්සෙ හම්බුනාම
    අතේ වේවැල් පාරවල්
    අපේ අම්මල පවා දොස් කියනවා ලොක්කට කෙසේ වෙතත් කෙල්ලට ඔහොම තලන්න එපා කියලා
    ලවු ඉලව් ඒවා ගෙවල් වල තහනම් නංගිට වගේම අයියටත්
    යාළුවො හිටියත් අනිත් කෙල්ලන්ට වගේ නෙවෙයි ඒවා පන්ති වලට ඉස්කෝලෙට සිමාවෙච්ච ඒවා
    කොල්ලෙක් විදියට නිතරම හම්බෙන්නෙ මාවා
    සල්ලි නම් තිබුණා අම්බානෙක
    එහෙවු වට පිටාවක මගෙත් එක්ක යාලු උනා විතරක් නෙවෙයි
    ඒ ලෙවල් වලදී පිස්සු නට නට හිටපු මාව ගොඩක් වෙනස් කරා
    එකවුන්ට් ගොඩ ගියේ එයා නිසා තමයි
    අන්න එහෙමයි එයාට කොච්චර බාධක තිබුනත් මට උදව් කලේ
    පසු කාලේදී මම ගැන තිබ්බ විශ්වාසය නිසා ගෙවල් වලින් කැමති උනා
    එයා වානිජ්‍ය අංශයෙන් කැම්පස් නොගියට අද යන්න පුළුවන් උපරිම තාලෙට ගිහින් තියෙනවා ආඩම්භාරයි
    ඒවගේම මම IT වලින් ගොඩක් දේවල් හිමිකරගෙන තියෙනවා
    අපේ ගෘප් ප්‍රොජෙක්ට් වලදී අපේ කැම්පස් එකට ඇවිල්ලා
    විශේෂයෙන් බිස්නස් IT සයිඩ් එකෙන් එයා අපිට ලොකු හෙල්ප් එකක් කළා
    මොකද අපේ ගොඩක් උන් කොමස් සයිඩ් එකෙන් ඉගෙන ගත්ත උන් නොවන නිසා
    අද අපි දෙන්නම තනියම ජිවත් වෙනවා එයාගේ කියල නිම කරන්න බැරි කැපවීම්
    සහ එයාට ආපු බාධක විශේෂයෙන් ගෙදරින් ඒවාට හොඳට මුහුණ දුනනා
    එයාලගෙ ගෙදර අයට මට එයාව බය නැතුව දෙන්න පුළුවන් ස්තාවරෙකට මාව ගෙන්න ගොඩක් උදව් කළා

    කෙල්ලෙක් නම් ආදරේ නම් එහෙමයි වෙන්න ඕනා
    කෙල්ලගෙන් විතරක් නෙවෙයි කොල්ලගෙනුත් ඒ උදව්ව තියෙන්න ඕනා
    කැපවීම තියෙන්න ඕනා
    අපි විතරක් හඳ අල්ලලා අනේ එකී ගෙදරට වෙලා හිටපු දෙන
    අනේ ඌ ඔය මොකක් හරි කරගෙන මට ආදරෙයි කියලා මැරෙනවට වඩා
    දෙන්නම දෙන්නටම සහයෝගයෙන් ඉන්න එක ලොකු දෙයක්

    ඔය ආදරේ පවුලේ යහපතට උදව් කරගෙන තියෙන උදාහරණ අපේ සමහර එළකිරි සාමාජිකයෝ දිහා බලපුවාම ගන්න පුළුවන් පොඩ්ඩක් හොයල බලපන්
    මට මෙතන ප්‍රසිද්ධියේ ඒවා කියන්න බැහැ
     
    • Like
    Reactions: chethana kalan

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මම උබට පොඩි අදහසක් දෙන්නම් කෙල්ලව test කරන්න.
    උබ කොහොම හරි කෙල්ලට මේ thread එක පෙන්නපන්. පෙන්නනවා නෙමෙයි. කෙල්ලට මේක දකින්න ලැබෙන විදියට මොනවා හරි කරපන්. උබ පෙන්නනවා කියල හිතෙන්නේ නැති වෙන්න ඕන, අහම්බෙන් දකිනවා වගේ. ඊට පස්සේ කෙල්ලගේ හැසිරීම ටිකක් බලාගෙන ඉදපන් මාසයක් වගේ. කෙල්ල වෙනදට වැඩිය ටිකක් උබ ගැන හිතනවා නම් අවුලක් නැ. එත් වෙනසක් නැත්තම් අනිත් එවුන් කියපු ටිකම තමයි ඉතින්.
    මම එහෙම කියන්නන හේතුවක් ඇතුව. මෙතන ගොඩක් අය කෙල්ල වැරදි කියල කියල තියනවා. ඔව් කෙල්ල වැරදි වෙන්න පුළුවන්. උබ එකී නිසා විනාස වෙන්නත් පුළුවන්. එත් මට හිතෙනවා උබ මේ කියල තියන විස්තරත් එක්ක කෙල්ලගේ background එක බැලුවම ඒකිට කිසි දෙයක් තේරෙන්නේ නැති බොළඳ චරිතයක් කියල. තමන්ගේ කොල්ලගේ දියුණුව, ඉගෙනීම, උත්සහවන්තකම, future plan, marry කරලා ජීවත්වෙන හැටි මේ කිසිස් දෙයක් තෙර්න්නේ නැති, එහෙමත් නැතම් ඒ ගැන serious හිතන්නේ නැති කෙල්ලෙක් වෙන්න පුළුවන්. උබ කියල තියන විදියට ඒකිට ලොකු family එකක හුරතලේට හදුනා නම් මේවා වැඩිය දැනෙන්නේ නැ. ඒ වගේ මම අදුරන කෙල්ලෙක් හිටියා. එකිටත් වැඩි තේරුමක් තිබුනේ නැ. පස්සේ තේරුම් ගත්ත. ඔය කෙල්ලට හරි හමන් යාලුවෙක් වත් නැතුව ඇති advice එකක් වත් දෙන්න.