උබ හිතනවා වැඩියි මචන්.
ගොරවන තරමට වහින පාටක් නෑ මචන් ඔතන.
මේකේ ඉන්න එකාලා ගැන දුකයි මට කමෙන්ට්ස් දැක්කාම.
කෙල්ලව අතාරින්න නෙවෙයිනේ කෙල්ලට ආදරේ කරේ පුක දීගෙන.
එක එක එවුන් කියාවි අතඇරලා දාපන් කියලා ඒත් උබ ඒ කෙල්ලව අතඇරපු දවසට උබ ගාව ඔය එකම එක කැරියෙක්වත් නෑ උබේ දුක බෙදාගන්න.
දුක දරාගන්න බැරුව උබ නටන පිස්සුව උබවත් දන්නේ නෑ මොකද මේක උබේ පලවෙනි ලව් එක නිසා.
කෙල්ල අතඇරියොතින් දැන් තියන දුකට වඩා දුකක් උබට ලැබෙයි ඔක්කෝම අනාගෙන හෝදගෙන යන විදිහේ.
මොන වරද තිබ්බත් තමන් දැනගන්න ඕන තමන්ගේ කෙල්ලව හදාගන්න.
එහෙම බැරුව බූට් එක තියලා කෙල්ලව අතඇරලා දානවා කියන්නේ පිරිමිකම නෙවෙයි පොන්නකම කියලයි.
උබ කෙල්ලව අතඇරියා කියමුකෝ.
ඊට පස්සේ ඒ පලිය ඒකි උබෙන් හෝ වෙන කොල්ලෙක්ගෙන් ගන්න බැරිකමක් නෑ දුකට.
උබේ තැන මම ඉදලා තියනවා මචන්.
ඒත් දැන් මම ගානට කෙල්ලව හදාගෙන තියෙන්නේ.
මෙච්චරයි මචන් කරන්න තියෙන්නේ.
කෙල්ලට ඒකිගේ තරහව කන්ට්‍රෝල් කරගන්න පුලුවන්නම් උබලා දෙන්නට සැනසිල්ලේ ඉන්න පුලුවනි මචන්.
ඒකිගේ තරහව කන්ට්‍රෝල් කරගන්න ඒකිට
උදව් කරපන්.
උබ මෙන්න මෙහෙම කරපන්.
කෙල්ලව හදාගන්න ගේමක් නොදිනම් කෙල්ලව අතාරින්න එපා කවදාවත්.
හදාගන්න ගේමක් දීපන් මහන්සි වෙලා.
බැරි නම් අතඇරපන් ඒකත් අන්තිම මොහොත වෙනකල් ට්‍රයි කරලා.
උබලා මචන් මෙහෙම කරපන්.උබ මචන් ඩර්ඩන්ස් එකේ ඉන්නවා දොස්තර කෙනෙක් නාලක මෙන්ඩිස් කියලා.
සයිකැට්‍රිස් කෙනෙක් ඒ දොස්තර.
එහෙම නැත්තම් නවලෝකේ ඉන්නවා මචන් නිරෝශ මෙන්ඩිස් කියලා දොස්තර කෙනෙක්.
නාලක මෙන්ඩිස්ගේ පුතා තමා ඒ.
දෙන්නම නියමයි.
ඔය දෙන්නාගෙන් එක්කෙනෙක් ලගට ගිහින් කියපන් මචන් උබේ සීන් එක.
ඉස්සෙලාම උබ පලයන් තනියම.
ගිහින් විස්තරේ කියපන්.
ඊට පස්සේ දවසේ කෙල්ලව එක්කන් වරෙන් ශේප් එකේ.
දොස්තරගෙන් අහපන් කෙල්ලව ශේප් එකේ එක්කන් එන්න ඕන විදියක් ගැන.
ඒ කිව්වේ මොනා කියලද එක්කන් එන්න ඕන කියලා වගේ දේවල්.
සමහර එවුන් සයිකැට්රිස්ලා ගාවට යන්න ආස නෑ තමන්ට පිස්සු නෑ කියලා විකාර කියව කියව ඉන්නවා.
පිස්සෝ යන්නේ මුල්ලේරියාවට.
ඇගට අමාරුවක් උනාම විතරයි අපේ එවුන් බෙහෙත් ගන්නේ යන්නේ.
හිතට අමාරුවක් ආවම ලෝකේ නැති එවුන්ගෙන් අහලා ඒවා කරලා පුක ඉරාගන්නවා.
හිතටත් බෙහෙත් ඕන තැන් තියනවා.
ඒවා සයිකැට්රිස්ලා සුපිරියට හදනවා.
ඒ නිසා පලයන් මම කිව්ව දෙන්නාගෙන් එක්කෙනෙක් ගාවට.
පලවෙනි දවසේ උබ 100% ඇත්තම කියපන් මුකුත් හන්ගන්නේ නැතුව.
ඊට පස්සේ ශේප් එකේ කෙල්ලව එක්කන් ගිහින් ලස්සනට හෙමීට මොලේ කල්පනා කරලා ගේම ගහපන්.
ඕවා ප්‍රශ්න නෙවෙයි බන්.
මොනාහරි තියනවානම් මට මැසේජ් එකක් එවපන් ඕන වෙලාවක.
මම මැරිලා හිටියේ නැත්තම් අනිවා රිප්ලයි කරනවා.

කෙල්ලව අතඇරපන්.chapter close.ඉස්සෙල්ලා මිනිහෙක් වෙයන් බං.අපිත් බඩු හින්දා නන්නත්තර උන උන්.උබ දන්නවද මම බඩු නිසා වියදම් කරපු සල්ලි අද තිබ්බනම් හොද ගෙයක් හදලා වාහනයක් ගන්න තිබ්බා..කෙල්ලෝ නෑ අපිට නැති දවසට.ඔය වගේ කෙල්ලෙක් නම් කොහොමත් උබට ගැලපෙන්නේ නෑ.උබ බැන්දොත් උබ අනාත වෙනවා ෂුවර්..ලංකාවේ කෙල්ලෝ නිසා තමා ගොඩක්ම කොල්ලෝ නන්නත්තාර වෙන්නේ..මොකද අපි උන්ව ඕනවට වඩා ලොවාගෙන ඉන්න නිසා..
එක්කො උඹ බීල. නැත්තන් වෙන රටවල කෙල්ලො ගැන දන්නෙ නෑ.
මේක ලන්කාව. නියම කෙල්ලො ඉන්න රටක්. ඔයාට දෙයියෙක්ට වගේ සලකන කෙල්ලෙක් හොයා ගන්න පුලුවන් .
උඹේ වයස කීයද? මම මේ බැලුවේ අත්දකිමෙන්ද නැත්නම් film බලලද කතා කරන්නේ කියල
කවුරුත් කියන දෙයක් අහලා නෙමයි උබ තීරණය කරපන් .කොහොමත් මෙතන උබ කියන්නෙ උබේ පැත්තට වැඩි වාසි තියාගෙන නෙ .උබම ඔය ගැනට් තීරණය කරපන් මට පේන විදිහට උබේ තියෙන්නෙ උබේ ටාගට් එක විතරයි .සමහර විට උබ ඔය ටාගට් එකට යනකොට උබට ගොඩක් දේවල් නැති වෙලා කියලා හිතෙයි .ඒක නිසා මචන් ටාගට් වලට ගියා කියල පස්සෙ පසු තැවෙන වැඩ කරගන්න එපා .දෙපැත්තම බැලන්ස් කරන්න යන්න පුලුවන් තමයි හොද .කැප කිරීම් කරපන් පස්සෙ කාලෙක ඒ ගැන පසුතැවිලි වෙන්නෙ නැති වෙන්න .

මචන් මම උඹට rules ටිකක් කියන්නම්.
ආදරය කියල එකක් නෑ.ඔයාගේ මොලේ ඔයාව රවට්ටනවා.ඔයා හිතනවා ඒක ආදරය කියලා.ඒක ලෝකේ පැවැත්මට තියෙන එකක්.ඔයාට ටික කාලෙකට රැවටීමෙන් වෙන්වෙන්න වෙනවා.
ඔයා එයත් එක්ක ඉන්නකම් ඔයා හිතන්නේ ඔයා එයාට ආදරෙයි,එයා ඔයාට ආදරෙයි කියලා.ටික කාලෙකට තනියෙන් ඉන්න.ඔයාට තේරෙයි වෙනසක්.ඊට පස්සෙ තීරණය කරන්න.
බඳිනවනම් හොඳම කාලේ අවු 26-30.උඹට තාම 23 යි.
මේක ලන්කාව. නියම කෙල්ලො ඉන්න රටක්. ඔයාට දෙයියෙක්ට වගේ සලකන කෙල්ලෙක් හොයා ගන්න පුලුවන් . නමුත් කෙල්ලො කැමතියි තමන්ගේ ආදරේ විකුණන්න. ඒකට ඔයාට සල්ලි ඕනේ වෙනවා. මුලින් සල්ලි හොයාගන්න.
කෙල්ලන්ට පුලුවන් හොඳට රගපාන්න.එයාට ඔයා නොදැනුවත්වම රැවටිලා ඉන්නේ.
කාලය විනාශ කරන්න එපා.පොඩ්ඩක් කෙල්ලගේ නිල ටිකක් හොයා ගන්න(වීක් පොයින්ට්ස්.)පස්සෙ එයාව කොන්ට්‍රෝල් කරන්න.කෙල්ලන්ගේ වීක් පොයින්ට්ස් හොයා ගන්නකන් ඔයාට කෙල්ලගේ ගෑස් බලන්න වෙනවා.එයා ඔයාට ගෑස් පෙන්නනේ.
ඔයාගේ කෙල්ල ඔයා ගැන තරහ ඕවර්ලෝඩ් කරගන්නවා.හේතුව ඔයාටම හොයා ගන්න වෙනවා.සමහර විට අනිත් කොල්ලො ගැන තියෙන තරහක් ඔයාගේ පිටින් යවනවා වෙන්නත් පුලුවන්.
කෙල්ලගේ අම්ම මොනවගේද? අනිවා අම්ම ලන්ග තියෙන ගතිගුණ හොයල බලන්න. 80% අම්මගේ ගතිගුණ කෙල්ලෙක්ට එනවා.
කෙල්ලට ද්විත්ව පෞරුෂයක් තියෙනවා. කෙල්ල තනිකමට බයයි. හේතුව හොයාගෙන ට්‍රීට් කරන්න.
ඔයාගේ පලවෙනි ආදරය නිසා ඔයා සුපිරියටම රැවටිලා ඉන්නේ. හදවතින් ආදරය කරන්නේ නැතිව මොලෙන් ආදරය කරන්න පටන් ගන්න.
උඩ තියෙන ටික ඔයාට හරියනව නම් ෆලෝ කරන්න.ජය වේවා.

එත් මචන් ලංකාවේ නියම කෙල්ලෝ කොල්ලෝ නම් නෑ ....නියම කෙල්ලෝ ඉන්නවා කියල උබට හිතෙන්නේ එහෙම කෙල්ලොන්ට තමන්ට තිතට ගැලපෙන කොල්ල තවම හෝ කවදාවත්ම හෝ හම්බ නොවුන නිසා ..ඒ නිසාම දැන් ඉන්න කොල්ලට දෙවියෙක්ට වගේ සලකනවා ...අර කියන එකා සෙට් උන දාට ඌ තමයි දෙවියා ....you are still 23 bro ,take your time and accomplish your educational goals first. If she really loves you like you love her ,she will be there to marry you. Educations is the first thing bro that gives you the wisdom.

dewaddak ganin machan mathak karala lejjanam wenna epa mekata