එක්කො උඹ බීල. නැත්තන් වෙන රටවල කෙල්ලො ගැන දන්නෙ නෑ.
ඒක නම් ඇත්ත මචන්
එහෙම කෙල්ලෝ නෑ.
අපේ අම්මලාගේ පරම්පරාවෙන් පස්සේ කෙල්ලෝ කියන ජාතිය අමු පිස්සියෝ ටිකක් උනා.
එක්කො උඹ බීල. නැත්තන් වෙන රටවල කෙල්ලො ගැන දන්නෙ නෑ.
kellawa therum aran theeranayak ganin... jaya wewaVery sound adviceඋබට මම කරුණු වශෙන් කියන්නම්. උබේ මේ විස්තරත් එක්ක මට කියන්න තියෙන්නේ උබට මොලේ තියෙනවා එක දෙකට , ප්‍රශ්ණයක් නිරාකරනය කරන්න බැරි පිස්සෙක් වගේ නෙවෙයි , අඩුම ගනේ කාගෙන් හරි අහන්න උබට ප්‍රශ්ණය විසදගන්න , උනන්දුවක් තියෙන නිසා මම කියන්නම්,
කෙල්ල උබට ආදරේ නැහැ මොකද උබේ දියුණුව වෙනුවෙන් උදව් කරන්නේත් නැහැ, ගෙදර අය වෙනුවෙන් උබේ කැප කරන්නෙත් නැහැ, අවුරුදු 28 පැනපු එකෙක් නිසා පොඩි හරි අත්දැකිමක් කියන්නම් මත් දැන් බැදලා ගොඩක් කල්.
ඔය උබ කියන ආදරේ මනින්නේ හැමදාහම ලගට වෙලා ඉදලා නම් උබලා බැදලා ලගට වෙලා ඉදලා, ආදරේ කරොත් උබට කන්නත් නැහැ ගැනි උයන්න යන්නේ නැති හින්දා උබට සල්ලිත් නැහැ වැඩට යන්න බැහැ නේ ලගට වෙලා ඉන්න නිසා,
සල්ලි ද මල්ලි 750000ක් මොනවා කරන්නද බන් උඹ තෙරුම් ගන්න කෙල්ලෙක් එක්ක උබ යාලුවෙන්න ඔන ගිය කාලය ඇත්තුලාවා අද්දනන් බැහැ කියලා කතාවක් තියෙනවා නෙද, දැම්ම කොලයක් අරන් ලියපන් ටාර්ගට් එක 75 පන්දාහට ලක්ශ 20ක් හරි වියදම් කරලා පලයන් යුකේ ගිහින් පී එච් ඩී එක කරපන් මචෝ, කරලා උබට එ රටවල් වල අඩුම ගානේ ලක්ශ 5 කවත් ජොබ් එකක් කරන්න පුලුවන් ,
උබේ ඔය කෙල්ල ඇත්තටම ආදරේ නම් විසා හදාගෙන එක්කෝ එකි ඩිපෙන්ඩ් විසා හරි ඉගෙනගන්නවා නම් , ස්ටුඩන් විසා හරි ගහගෙන පලයන් ඔසී හරි ජිවත් වෙන්න පුලුවන් විදයක් එක්කෝ උබ ඉගෙන ගද්දි දරුවෙක් වත් එ රටෙ ඉදන් හදපන් මචෝ උබේ එම්න්ගෙජ්මන්ට් එක හරි අරන්, උබට ගෙම ගහන්න තියෙන්නෙ හරියටම තව අවුරුදු 5 යි නිකන් කාල කන්නියෙක් වෙන්නේ නැතුව ඔයා දෙවල් කර ගන්න මචෝ, මුහුද හරි සැරයි උබ ඉන්නේ තාම වෙරලේ හොද ඔරුවක් හාදාගත්තා නම් ඔන කුණාටුවකට ඔරොත්තු දෙනවා එත් උබට හොද ගැහැනියෙක් ඔන ඉගෙනිම පි එච් ඩී එක කරපන් එක හොද ඔරුවක් වෙයි ජිවන සයුර ගොඩ යන්න , තව දෙයක් ඔය මාමා ලා මුලදි ෆුල් රෙස්පට් බැන්දාහම බලන්න එපාය පුතේ කියන් එකට ශෝට් එක දානකොට, ජය වෙවා !

,oye okkome hari giyatwe passe wayese 28/30 pannate passe badinna...kelle aththtema adere num buddimath num oya wenuwen bala idi, eyate tikak iwesala inna kiyanna,naththam athharela danna, eyate advise denna egane..oya salli hambekerela diyunu wenna ona,ita passe oylate ekete sathutin jeewath wenna puluwan ne, 23 badinna epa..
oyate ite wadiye dure gamenak yanne thiyenewa bro..badela owa kerann baha..
igeneganna,job keranna,katte kaala duk widela widela mahansi wela salli gewal,parents la balaganna.. etc oyate mole thiyenewa,pissu hadagnna deyak naha..buddimath thireneyak ganna..dan oya inna situation eken gode enna balanna bro...

උබ හිතනවා වැඩියි මචන්.
ගොරවන තරමට වහින පාටක් නෑ මචන් ඔතන.
මේකේ ඉන්න එකාලා ගැන දුකයි මට කමෙන්ට්ස් දැක්කාම.
කෙල්ලව අතාරින්න නෙවෙයිනේ කෙල්ලට ආදරේ කරේ පුක දීගෙන.
එක එක එවුන් කියාවි අතඇරලා දාපන් කියලා ඒත් උබ ඒ කෙල්ලව අතඇරපු දවසට උබ ගාව ඔය එකම එක කැරියෙක්වත් නෑ උබේ දුක බෙදාගන්න.
දුක දරාගන්න බැරුව උබ නටන පිස්සුව උබවත් දන්නේ නෑ මොකද මේක උබේ පලවෙනි ලව් එක නිසා.
කෙල්ල අතඇරියොතින් දැන් තියන දුකට වඩා දුකක් උබට ලැබෙයි ඔක්කෝම අනාගෙන හෝදගෙන යන විදිහේ.
මොන වරද තිබ්බත් තමන් දැනගන්න ඕන තමන්ගේ කෙල්ලව හදාගන්න.
එහෙම බැරුව බූට් එක තියලා කෙල්ලව අතඇරලා දානවා කියන්නේ පිරිමිකම නෙවෙයි පොන්නකම කියලයි.
උබ කෙල්ලව අතඇරියා කියමුකෝ.
ඊට පස්සේ ඒ පලිය ඒකි උබෙන් හෝ වෙන කොල්ලෙක්ගෙන් ගන්න බැරිකමක් නෑ දුකට.
උබේ තැන මම ඉදලා තියනවා මචන්.
ඒත් දැන් මම ගානට කෙල්ලව හදාගෙන තියෙන්නේ.
මෙච්චරයි මචන් කරන්න තියෙන්නේ.
කෙල්ලට ඒකිගේ තරහව කන්ට්‍රෝල් කරගන්න පුලුවන්නම් උබලා දෙන්නට සැනසිල්ලේ ඉන්න පුලුවනි මචන්.
ඒකිගේ තරහව කන්ට්‍රෝල් කරගන්න ඒකිට
උදව් කරපන්.
උබ මෙන්න මෙහෙම කරපන්.
කෙල්ලව හදාගන්න ගේමක් නොදිනම් කෙල්ලව අතාරින්න එපා කවදාවත්.
හදාගන්න ගේමක් දීපන් මහන්සි වෙලා.
බැරි නම් අතඇරපන් ඒකත් අන්තිම මොහොත වෙනකල් ට්‍රයි කරලා.
උබලා මචන් මෙහෙම කරපන්.උබ මචන් ඩර්ඩන්ස් එකේ ඉන්නවා දොස්තර කෙනෙක් නාලක මෙන්ඩිස් කියලා.
සයිකැට්‍රිස් කෙනෙක් ඒ දොස්තර.
එහෙම නැත්තම් නවලෝකේ ඉන්නවා මචන් නිරෝශ මෙන්ඩිස් කියලා දොස්තර කෙනෙක්.
නාලක මෙන්ඩිස්ගේ පුතා තමා ඒ.
දෙන්නම නියමයි.
ඔය දෙන්නාගෙන් එක්කෙනෙක් ලගට ගිහින් කියපන් මචන් උබේ සීන් එක.
ඉස්සෙලාම උබ පලයන් තනියම.
ගිහින් විස්තරේ කියපන්.
ඊට පස්සේ දවසේ කෙල්ලව එක්කන් වරෙන් ශේප් එකේ.
දොස්තරගෙන් අහපන් කෙල්ලව ශේප් එකේ එක්කන් එන්න ඕන විදියක් ගැන.
ඒ කිව්වේ මොනා කියලද එක්කන් එන්න ඕන කියලා වගේ දේවල්.
සමහර එවුන් සයිකැට්‍රිස්ලා ගාවට යන්න ආස නෑ තමන්ට පිස්සු නෑ කියලා විකාර කියව කියව ඉන්නවා.
පිස්සෝ යන්නේ මුල්ලේරියාවට.
ඇගට අමාරුවක් උනාම විතරයි අපේ එවුන් බෙහෙත් ගන්නේ යන්නේ.
හිතට අමාරුවක් ආවම ලෝකේ නැති එවුන්ගෙන් අහලා ඒවා කරලා පුක ඉරාගන්නවා.
හිතටත් බෙහෙත් ඕන තැන් තියනවා.
ඒවා සයිකැට්‍රිස්ලා සුපිරියට හදනවා.
ඒ නිසා පලයන් මම කිව්ව දෙන්නාගෙන් එක්කෙනෙක් ගාවට.
පලවෙනි දවසේ උබ 100% ඇත්තම කියපන් මුකුත් හන්ගන්නේ නැතුව.
ඊට පස්සේ ශේප් එකේ කෙල්ලව එක්කන් ගිහින් ලස්සනට හෙමීට මොලේ කල්පනා කරලා ගේම ගහපන්.
ඕවා ප්‍රශ්න නෙවෙයි බන්.
මොනාහරි තියනවානම් මට මැසේජ් එකක් එවපන් ඕන වෙලාවක.
මම මැරිලා හිටියේ නැත්තම් අනිවා රිප්ලයි කරනවා.

මොකද ඒකි උබෙ ගමනට උදව් කරන්න ඕනි. ඒකිට බදින්න හදිසි උනා කියලා උබේ ටාගට් ඔක්කොම කුඩු කරගන එක වැරදී..

කේන්දර කරයොන්ට හැමිනෙන්න කියහන්..උන්ට ඕනි පුකක් කියන්න හැකි. මහින්දයත් පැරදුනේ උන් නිසා ලොල්ඔය කෙල්ලව අතෑරලා උඹට අම්මලාටත් සලකගෙන ඉන්න පුලුවන් විදියේ ගෑණියෙක් හොයාගනින්..
උඹ ඔය කියන විදියට ඕක බැන්දොත් කවදාවත් දෙමාපියන් ලගින් වත් ඉන්න වෙන එකක් නෑ

උබට මම කරුණු වශෙන් කියන්නම්. උබේ මේ විස්තරත් එක්ක මට කියන්න තියෙන්නේ උබට මොලේ තියෙනවා එක දෙකට , ප්‍රශ්ණයක් නිරාකරනය කරන්න බැරි පිස්සෙක් වගේ නෙවෙයි , අඩුම ගනේ කාගෙන් හරි අහන්න උබට ප්‍රශ්ණය විසදගන්න , උනන්දුවක් තියෙන නිසා මම කියන්නම්,
කෙල්ල උබට ආදරේ නැහැ මොකද උබේ දියුණුව වෙනුවෙන් උදව් කරන්නේත් නැහැ, ගෙදර අය වෙනුවෙන් උබේ කැප කරන්නෙත් නැහැ, අවුරුදු 28 පැනපු එකෙක් නිසා පොඩි හරි අත්දැකිමක් කියන්නම් මත් දැන් බැදලා ගොඩක් කල්.
ඔය උබ කියන ආදරේ මනින්නේ හැමදාහම ලගට වෙලා ඉදලා නම් උබලා බැදලා ලගට වෙලා ඉදලා, ආදරේ කරොත් උබට කන්නත් නැහැ ගැනි උයන්න යන්නේ නැති හින්දා උබට සල්ලිත් නැහැ වැඩට යන්න බැහැ නේ ලගට වෙලා ඉන්න නිසා,
සල්ලි ද මල්ලි 750000ක් මොනවා කරන්නද බන් උඹ තෙරුම් ගන්න කෙල්ලෙක් එක්ක උබ යාලුවෙන්න ඔන ගිය කාලය ඇත්තුලාවා අද්දනන් බැහැ කියලා කතාවක් තියෙනවා නෙද, දැම්ම කොලයක් අරන් ලියපන් ටාර්ගට් එක 75 පන්දාහට ලක්ශ 20ක් හරි වියදම් කරලා පලයන් යුකේ ගිහින් පී එච් ඩී එක කරපන් මචෝ, කරලා උබට එ රටවල් වල අඩුම ගානේ ලක්ශ 5 කවත් ජොබ් එකක් කරන්න පුලුවන් ,
උබේ ඔය කෙල්ල ඇත්තටම ආදරේ නම් විසා හදාගෙන එක්කෝ එකි ඩිපෙන්ඩ් විසා හරි ඉගෙනගන්නවා නම් , ස්ටුඩන් විසා හරි ගහගෙන පලයන් ඔසී හරි ජිවත් වෙන්න පුලුවන් විදයක් එක්කෝ උබ ඉගෙන ගද්දි දරුවෙක් වත් එ රටෙ ඉදන් හදපන් මචෝ උබේ එම්න්ගෙජ්මන්ට් එක හරි අරන්, උබට ගෙම ගහන්න තියෙන්නෙ හරියටම තව අවුරුදු 5 යි නිකන් කාල කන්නියෙක් වෙන්නේ නැතුව ඔයා දෙවල් කර ගන්න මචෝ, මුහුද හරි සැරයි උබ ඉන්නේ තාම වෙරලේ හොද ඔරුවක් හාදාගත්තා නම් ඔන කුණාටුවකට ඔරොත්තු දෙනවා එත් උබට හොද ගැහැනියෙක් ඔන ඉගෙනිම පි එච් ඩී එක කරපන් එක හොද ඔරුවක් වෙයි ජිවන සයුර ගොඩ යන්න , තව දෙයක් ඔය මාමා ලා මුලදි ෆුල් රෙස්පට් බැන්දාහම බලන්න එපාය පුතේ කියන් එකට ශෝට් එක දානකොට, ජය වෙවා !
කෙල්ලව අතඇරපන්.chapter close.ඉස්සෙල්ලා මිනිහෙක් වෙයන් බං.අපිත් බඩු හින්දා නන්නත්තර උන උන්.උබ දන්නවද මම බඩු නිසා වියදම් කරපු සල්ලි අද තිබ්බනම් හොද ගෙයක් හදලා වාහනයක් ගන්න තිබ්බා..කෙල්ලෝ නෑ අපිට නැති දවසට.ඔය වගේ කෙල්ලෙක් නම් කොහොමත් උබට ගැලපෙන්නේ නෑ.උබ බැන්දොත් උබ අනාත වෙනවා ෂුවර්..ලංකාවේ කෙල්ලෝ නිසා තමා ගොඩක්ම කොල්ලෝ නන්නත්තාර වෙන්නේ..මොකද අපි උන්ව ඕනවට වඩා ලොවාගෙන ඉන්න නිසා..
පොඩි කතාවක් කියන්නද මචං තරහ වෙන්න එපා මෙහෙම කිව්වට උඹට ඔය මගුල හරියන්නේ නෑ මචං. උඹලගේ අම්මටයි තාත්තටයි කොහොම සලකයිද කියලා නිකමට දැන් test කරලා බලහංකෝ පොඩ්ඩක් එතකොට තේරෙයි. ඔය බොරුවට Connection ගැන කියෙව්වට වලව්කාරකම් ගැන කියෙව්වට ඇති පයියක් නෑ බං ඕකුන්ට. රි්ම් එකෙන් යන්නේ සමාජෙට පේන්න හිටියට ලොකුවට.
මගේ අත්දැකීම් වලින් කියන්නේ මගේ Gf ගේ අම්ම වලව්වක. සීය ලොකු ලයින් ඇති පයියක් නෑ ප#යට! මම නම් පඩේකට ගනන් ගත්තේ නෑ ඌව එදා ඉදන්. ලොකු ෂෝ එකෙන් මුලු නෑදෑ හැත්තම ඉන්නේ. කෙල්ලගේ අම්ම හොදයි ඒ වුනාට අපරාදේ කියන්න බෑ නැන්දම්මා. නැතිවුනා මේ ලගදී![]()