girlge අම්මට කතා කරන දවස.....

Muttley

Active member
  • Jun 29, 2010
    890
    189
    43
    girlge අම්මට කතා කරන දවස.....

    මචන්ලා...මම අද පළවෙනියට Girl friendගේ අම්මට 4n එකෙන් කතා කරන්න යන්නේ. එළකිරියේ කට්ටිය ගොඩක් අයට මේ සිද්දිය වෙලා ඇතිනේ.
    *මේ වෙලාවට කොහොමද හැසිරෙන්න ඕනි? :eek::eek:
    *කතා කරන්න ඕනි මොනාද? :oo::oo:
    *හද්දීසියේ බැන්නොත්වත් මොකද කරන්න ඕනි , (තමුසෙට අපේ දුව දෙන්න බැ කියලා)?:shocked::shocked:

    ඉක්මනට මේකට reply කරලා මට හෙල්ප් කරපන් මචන්ලා :no::no::no::no:....

     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    මචන්ලා...මම අද පළවෙනියට Girl friendගේ අම්මට 4n එකෙන් කතා කරන්න යන්නේ. එළකිරියේ කට්ටිය ගොඩක් අයට මේ සිද්දිය වෙලා ඇතිනේ.
    *මේ වෙලාවට කොහොමද හැසිරෙන්න ඕනි? :eek::eek:
    *කතා කරන්න ඕනි මොනාද? :oo::oo:
    *හද්දීසියේ බැන්නොත්වත් මොකද කරන්න ඕනි , (තමුසෙට අපේ දුව දෙන්න බැ කියලා)?:shocked::shocked:

    ඉක්මනට මේකට reply කරලා මට හෙල්ප් කරපන් මචන්ලා :no::no::no::no:....


    machan kellage ammath make thread ekak daalada danne na... anagatha baanata katha karanna oona wedia gana ahaganna,,,,
    :P:P:P:lol:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අවංකව කෙලින් කථා කරපන් බය වෙන්නේ නැතිව... එච්චටයි කියන්න තියෙන්නේ.... :D
     

    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    එහෙම බනින්නේ නෑ බන්.. එත් situation එක දන්නේ නැතුව මුකුත් කියන්න බෑ . ඇයි phone එකෙන් කතා කරන්නේ ??
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    wediya hitanna apa ban ubale amma ekka kata kaanawa wage normal ake sehelluwen kata karapan ahana dewal walata uttare dila pampori gahanna yanna apa
     

    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    අනේ මාව වෙරදියට හිතන්න එපා කව්රුත්. මන් කතාකරපු වෙලේ එය කිව්වා දෙනම එයාගේ දුවව කසාද බැඳලා දෙන්න ඓදියා එකක් නෙහෙලු. ඉතින් මට මල පෙනල මන් ඔහොම කිව්වා. සොර්ර්ය්.චොම් හොන්දෙය්??
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,215
    113
    Forest
    Maha loku deyak na :P
    Bannoth kiyapan kellawa ubata dunne naththan dannun kohomath wena kaatawath denna bari wei kiyala :P Ethakota uben ahai Daawadda keeyak onida kiyala :P :lol: jk Good Luck!
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ela ela. hoda widiyakata kata karapan. Uba attatama hoda nam itin wenama practise wenna deyak ne.,