යාලුවෙක් අැහුවා කියලා කාන්තා පාර්ෂවයෙන්ම ඔය ගැන අහපුවාම හම්බවෙච්ච උත්තර මේ...ඒවා කියවලා බලලා උබම තීරනය කරපන් යනවාද නැද්ද කියලා.
අම්මා : කවුද ඔය ඔහොම වැඩ කරන මම දන්නේ නැති යාලුවා.
නෑනා (අයියාගේ වයිපරේ) : අපෝ ඔහොම 3rd class වැඩ කරන යාලුවොත් ඔයාට ඉන්නවාද මල්ලි?
නංගි : පිස්සුද මෝඩයා( එයා මට මෝඩයා කියනවා,මං එයාට මෝඩි කියනවා.මොකද මට වඩා විනාඩි 3යි බාල.ඒවා උබලාට වැඩක් නෑ.)
ඒ අස්සේ අක්කා(නෑනා) අයියාට සීන් එක කියලා. අයියා අැවිත් මගෙන් අහනවා "මේ අර තමුසෙගේ යාලුවා කියපු එකා කලිසමක් අැදගෙනද පාටි එකට යනවා කිවුවේ" කියලා.
ප.ලි : අන්තිමට අයියාටයි නංගිටයි මේ Thread එක පෙන්නන්න වුනා.මොකද උන් දෙන්නාම මටත් නෝන්ඩිය දාන්න අාව නිසා.
ලොල් කෝටියයි
ඔන්න අද තමා party එක තියෙන්නෙ. හෙට office ගියහම මොකද වුනේ කියල දාපන්. අදත් මොකද වුනේ කියල දාපන්.


yes:








මම බැලුවේ ආරාදනා නොකරත් පොඩි ගිෆ්ට් එකක් අරන් ගිහින් එන්න කියල. රෑ තියෙන්නේ. මම අනිත් එකාට අඩ ගැහුව ඌනම් එන්නම බෑ කියනව.