giyata awlak nathda

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,026
    5,209
    113
    යාලුවෙක් අැහුවා කියලා කාන්තා පාර්ෂවයෙන්ම ඔය ගැන අහපුවාම හම්බවෙච්ච උත්තර මේ...ඒවා කියවලා බලලා උබම තීරනය කරපන් යනවාද නැද්ද කියලා.

    අම්මා : කවුද ඔය ඔහොම වැඩ කරන මම දන්නේ නැති යාලුවා.:angry::angry::angry:
    නෑනා (අයියාගේ වයිපරේ) : අපෝ ඔහොම 3rd class වැඩ කරන යාලුවොත් ඔයාට ඉන්නවාද මල්ලි?:confused::confused::confused:
    නංගි : පිස්සුද මෝඩයා:angry::angry::angry: ( එයා මට මෝඩයා කියනවා,මං එයාට මෝඩි කියනවා.මොකද මට වඩා විනාඩි 3යි බාල.ඒවා උබලාට වැඩක් නෑ.)

    ඒ අස්සේ අක්කා(නෑනා) අයියාට සීන් එක කියලා. අයියා අැවිත් මගෙන් අහනවා "මේ අර තමුසෙගේ යාලුවා කියපු එකා කලිසමක් අැදගෙනද පාටි එකට යනවා කිවුවේ" කියලා.

    ප.ලි : අන්තිමට අයියාටයි නංගිටයි මේ Thread එක පෙන්නන්න වුනා.මොකද උන් දෙන්නාම මටත් නෝන්ඩිය දාන්න අාව නිසා.

    ලොල් කෝටියයි :lol: :lol: :lol: :lol: ඔන්න අද තමා party එක තියෙන්නෙ. හෙට office ගියහම මොකද වුනේ කියල දාපන්. අදත් මොකද වුනේ කියල දාපන්.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    බොරු රැවුලක් අලවගෙන hat එකක් දාගෙන පාටි එකට පලයන්.. ගිහිල්ල කෙල්ලගේ බෑග් එකට 3000ක විතර කේජී දාපං.. දාල එලියට ඇවිල්ල පොලිසියට කෝල් එකක් දීපන් කෙල්ලෙක් පාටියක් දාන මුවාවෙන් ගංජා විකුණනවා කියල. ඊට පස්සේ උඹ ඒකිව බලන්න පොලිසියට පලයන්.. හැමදාම බත් එකක් අරන් පලයන්.. කෙල්ල හිරේ ගියොත් හැමදාම ඒකිව බලන්න පලයන්. එතකොට කෑල්ල නැවෙනවා. ඊට පස්සේ ඒක බැදගනින්..:yes:yes:

    :lol::lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1735184

    ගොඩක් කාලෙකට පස්සේ මේ පැත්තේ ආවෙ බන්. නැගිට ගන්න බැරුව ඉන්නේ උන හැදිල අද වැඩට ගියෙත් නෑ :dull:

    මගේ මගුල හබක් උනා බන්. :dull: මට කෙල්ලෙක් සෙට් උනා නැටම් ටීචර් කෙනෙක්. මාස ගානක් ආස්‍ර‍ය කරා බන්. ගෙවල් වලිනුත් කැමති වෙලා උන්නේ. ගිය සුමානෙ කෙල්ලගේ ලොකු අයිය බැංකුවට ආව කියහන්කො. ඉතින් වැඩේ මාට්ටු. මේ යකා වැඩකට ආපු ගහන් මම බලන්න කියල බැංකුවට ඇවිත්. තාම කෙල්ලවත් ඇවිත් නෑ :angry::angry::angry: කතා බහ කරල ශේප් එකේ ගියා. බට් මට තේරුනා පොරගෙ මූන අවුල් උනා. හැසිරීමත් අවුල් උනා. පටස් ගාල ගියා. :baffled:

    හිතුව වගේම. විනාඩි 30ක් ගියේ නෑ කෙල්ලගෙන් ආව කොල් එක. මම පැහැදිලි කලා. එයත් අහන් හිටිය. දවසක් යනකන් කෙල්ලගේ ෆෝන් ඕෆ්. :dull: ඊට පහුවෙනිද පිය තුමා අමතල කිව්ව. පුතා මේ මේ මගුල කෙරෙන්නෑ බ්ලාහ් බ්ලාහ්. :sorry:

    කෙල්ලත් දැන් ෆොන් ඔන් කරල බට් ආන්සර් කරන්නෑ බන්. මැසේජ් කරත් රිප්ලයි නෑ. ඒ අස්සේ කරුම උනකුත් හැදුන කියහන්කෝ. :dull:

    ජීවිතේම එපා වෙලා ඉන්නේ බන්. සෑහෙන්න හීන දැක්ක මේ කෙල්ල එක්ක පවුලක් වෙන්න. :oo::dull:

    :shocked::shocked:

    උබට තියෙන්නේ මානසික රෝගයක් වගේ..කවුරුවත් ගණන් ගන්නේ නැති නිසා,උබ බොරු හද හද තෙඩ් දානවද :eek::nerd::frown:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    okkotama kiyala ubata kiwe nathnam amathaka wenna widihak nane ekita , onna ohe gedarata wela idapan nikan nondi wenna yanne nathuwa .
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පාටි වලට යන්න එපා :no: :no:
    මං දන්න එකෙක්ට මංගල යාේජනාවක් අාව :dull: :dull:
    දෙපැත්තෙනංම තීන්දු කල්ල තිබ්බ මගුල :dull: :dull:
    උෟ එ් අස්සෙ වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා :baffled: :baffled:
    කලින් තීන්දු වෙලා තිබ්බ පවුලෙ උන් මුගෙ අම්මගෙ එහෙම හාෙද යාලුවාෙ :dull: :dull:
    පස්සෙ ඉතිං එ් මගුලත් කැඩිල ටික කාලයක් ගියාට පස්සෙ එ් කෙල්ලගෙ මගුලට මුන්ටත් එන්න කියල ඉතිං මුනුත් දැන් අවුලක් නෑනෙ කියල ගිහිං :sorry: :sorry:
    උන් මගුල් ගේ ඉවර වෙලා මුන්ගෙ පවුල වෙඩිං හාේල් එකේ ඉන්දැද්දිම දාෙරවල් වහල, වෙඩිං එකේ ගගහ හිටපු මියුසික් එකත් වෙනස් කල්ල, අර කාෙල්ල බැදපු කෙල්ලගෙ බඩට අැනල, උට ඊතල වලිං විදල, අම්මගෙ බෙල්ල කපල මරල දාල :sorry: :sorry:
    ඔන්න ඔහාෙමයි අද කාලෙ පාටි ඉවර වෙන්නෙ :( :(
    එ් නිසා පාටි වලට නාෙයන තරමට අැගට ගුණයි :yes: :yes:
    එ් තව අාරාධනා කල්ල, උබ අාරාධනා නාෙකරත් බලෙං වගේ ගියාෙත් තව මාෙනා නාෙකරයිද කාේකටත් පරිස්සමෙන් :sorry: :sorry:
     
    • Like
    Reactions: Tyrion_Lannister

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මචංල එකට වැඩ කරන තැන කෙල්ලෙක්ගේ බර්ත් ඩේ එකක් තියෙනව මැයි 6 ඒකට පාටියක් තියෙනවලු 8 වෙනිද. ස්ටාෆ් එකේ ඔක්කොටම කියල ඒත් මටනම් කිව්වේ නෑ, මගෙත් එක්ක වැඩ කරන අනිත් එකාටත් කියල නෑ. ඒත් ඒ කෙල්ල මාත් එක්ක ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි හෙන හොදයි නිහතමානියි :) මම බැලුවේ ආරාදනා නොකරත් පොඩි ගිෆ්ට් එකක් අරන් ගිහින් එන්න කියල. රෑ තියෙන්නේ. මම අනිත් එකාට අඩ ගැහුව ඌනම් එන්නම බෑ කියනව. :lol::lol::lol: ඔය වගේ සීන් එකක් මට කලිනුත් වෙලා එදා නම් ගියේ නෑ.

    ඒත් නොගිහින් හිටියම මොනවත් හිතයිද දන්නෑනේ. :)

    Ubata kiyala naththan yanna epa mottayo. Danwath FB ekei forum walai kale kanne nathuwa tikak samajaya asryaya karapan.
     
    bubu

    Active member
  • May 23, 2008
    443
    49
    28
    UAE
    kollek wage hithapan ban ape office eketh oya wage seen godak wela thiyanawa invitation natuwa yanna epa oya kello pana denna wage hitiyata ???????
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පාටි වලට යන්න එපා :no: :no:
    මං දන්න එකෙක්ට මංගල යාේජනාවක් අාව :dull: :dull:
    දෙපැත්තෙනංම තීන්දු කල්ල තිබ්බ මගුල :dull: :dull:
    උෟ එ් අස්සෙ වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා :baffled: :baffled:
    කලින් තීන්දු වෙලා තිබ්බ පවුලෙ උන් මුගෙ අම්මගෙ එහෙම හාෙද යාලුවාෙ :dull: :dull:
    පස්සෙ ඉතිං එ් මගුලත් කැඩිල ටික කාලයක් ගියාට පස්සෙ එ් කෙල්ලගෙ මගුලට මුන්ටත් එන්න කියල ඉතිං මුනුත් දැන් අවුලක් නෑනෙ කියල ගිහිං :sorry: :sorry:
    උන් මගුල් ගේ ඉවර වෙලා මුන්ගෙ පවුල වෙඩිං හාේල් එකේ ඉන්දැද්දිම දාෙරවල් වහල, වෙඩිං එකේ ගගහ හිටපු මියුසික් එකත් වෙනස් කල්ල, අර කාෙල්ල බැදපු කෙල්ලගෙ බඩට අැනල, උට ඊතල වලිං විදල, අම්මගෙ බෙල්ල කපල මරල දාල :sorry: :sorry:
    ඔන්න ඔහාෙමයි අද කාලෙ පාටි ඉවර වෙන්නෙ :( :(
    එ් නිසා පාටි වලට නාෙයන තරමට අැගට ගුණයි :yes: :yes:
    එ් තව අාරාධනා කල්ල, උබ අාරාධනා නාෙකරත් බලෙං වගේ ගියාෙත් තව මාෙනා නාෙකරයිද කාේකටත් පරිස්සමෙන් :sorry: :sorry:

    :lol::lol::lol::lol::lol::lol:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,343
    2,341

    wesi :(