Global Lifestyle කරලා වාහන ගත්ත අය

Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    ඕවට අහුවෙච්ච උන් හරියට කුඩු ගහන්න ඇබ්බැහි උන එවුන් වගේ....:lol:කොච්චර කිව්වත් හදන්න බෑ....ඕකුන් එක්ක තර්ක කරල වැඩකුත් නෑ.:baffled:මමනම් ඔහොම නෙවෙඉ ෆෙරාරි එක්ක පොටෝ ගහල දැම්මත් ඕව කරන්නෙ නෑ....මහ බැංකුව මේ මගුල් තහනම් කරල තියෙන්නෙ උන්ගෙ අහවල් එක කහනවටද?
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meka thama karagena yanawa wagene. megollange profile baluwoth thamath saruy wagene? anik ayata prashnayak netnan apita mokone?
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    රත්තරං;19546126 said:
    පෝයදාට කැලනියේ හිගාකාපල්ලා බන්... ඔය සක්කිලි සල්ලි උන්ගේ ලමයිටත් සහගහනවා

    රත්තරං :yes::yes:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    "globlelife" You are Fail
    Verry Sorry :D උඹ කරන්න හදන දේ හරියන්නේ නෑ උඹ අපෙන් ඇහුහුවට බැඳෙන්නද කියල අපිට නම් කියන්න තියෙන්නේ උඹ දැනටමත් ඕකට බැඳිලා ඉන්නේ උඹ කරන්න හදන්නේ global life style එක Marcket කරන්න එහෙම කරලා එලකිරියෙන් කීපදෙනෙක් මේ නරා වලට ඇදලා ගන්න අර car sale එකක් ලඟ ඉන්න උඹේ ඔය sir ලා කියන පොන්සි 3 දෙනා පෙන්නලා උඹේ අරමුණ ලඟට යන්න පුලුවන් කියලා හිතනවනම් උඹට සෑහෙන්න වැරදිලා bro. එලකිරියේ ඉන්න කොල්ලෝ උඹ තරම් මෝඩ නෑ මෝඩකමට මේවට අහු උනාට අනිත් මිනිස්සු ඕවට ඇදලා ගන්න හදන්න එපා උඹේ සුරංගනා කතා කියපන් කොන්ඩෙ බැඳපු චීනෙකුට
    මේ වගේ පිරමීඩ ගැන හරියටම දැනගන්න ඕන නම් මහ බැංකුවට කතා කරලා බලන්න:

    PS

    Your marketing trick is a epic fail
    :yes::yes::yes::yes::love::love::love::love:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    megolange profile eka baluwoth hodata thama karagena yanawa wagene penne, thamath aragollan car peda peda lassanatane inne.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    10cjdpe.jpg


    meka thamai pattama athal photo eka :P:P:P :D :D :D
     

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    ඔය බොරු බං , අහු වෙන්න එපා. උන් ඔහොම තමයි ප්‍රොමෝට් කරන්නේ. උබටත් පුළුවන්නේ කාර් සෙල් එකකට ගිහින් ෆොටෝ දාන්න
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දෙපැත්තේ දෙන්න කාර් දෙකක් ගත්තමයි කියමුකෝ
    මැද එකා මොන ලබ්බකටද ඔතන හිටං ඉන්නේ ?:D
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    දෙපැත්තේ දෙන්න කාර් දෙකක් ගත්තමයි කියමුකෝ
    මැද එකා මොන ලබ්බකටද ඔතන හිටං ඉන්නේ ?:D

    nikan.. hebei anik denna athathatama car aran.. profile eka balanne..