ඕවට අහුවෙච්ච උන් හරියට කුඩු ගහන්න ඇබ්බැහි උන එවුන් වගේ....
කොච්චර කිව්වත් හදන්න බෑ....ඕකුන් එක්ක තර්ක කරල වැඩකුත් නෑ.
මමනම් ඔහොම නෙවෙඉ ෆෙරාරි එක්ක පොටෝ ගහල දැම්මත් ඕව කරන්නෙ නෑ....මහ බැංකුව මේ මගුල් තහනම් කරල තියෙන්නෙ උන්ගෙ අහවල් එක කහනවටද?
කොච්චර කිව්වත් හදන්න බෑ....ඕකුන් එක්ක තර්ක කරල වැඩකුත් නෑ.
මමනම් ඔහොම නෙවෙඉ ෆෙරාරි එක්ක පොටෝ ගහල දැම්මත් ඕව කරන්නෙ නෑ....මහ බැංකුව මේ මගුල් තහනම් කරල තියෙන්නෙ උන්ගෙ අහවල් එක කහනවටද?

උඹ කරන්න හදන දේ හරියන්නේ නෑ උඹ අපෙන් ඇහුහුවට බැඳෙන්නද කියල අපිට නම් කියන්න තියෙන්නේ උඹ දැනටමත් ඕකට බැඳිලා ඉන්නේ උඹ කරන්න හදන්නේ global life style එක Marcket කරන්න එහෙම කරලා එලකිරියෙන් කීපදෙනෙක් මේ නරා වලට ඇදලා ගන්න අර car sale එකක් ලඟ ඉන්න උඹේ ඔය sir ලා කියන පොන්සි 3 දෙනා පෙන්නලා උඹේ අරමුණ ලඟට යන්න පුලුවන් කියලා හිතනවනම් උඹට සෑහෙන්න වැරදිලා bro. 