Glowmark බන්කොලොත් නේ

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    ඇත්තට food city brands වැඩියි බන් පොඩි රටකට. Arpico, keellls super, food city තමයි ගේම ගහන්නෙ.
    මුන් දැන් අවුරුදු 20ක් විතර මාකට් එකේ ඉන්නවනේ...
    මිනිස්සු මේ බ්‍රෑන්ඩ් වලට සෙට් වෙලානේ, අලුතෙන් එන ලොකු මාර්කට් චෙන් එකකට ඉතිං අමාරුයි...

    අනික softlogic උන් කොහොමත් බන්කොලොත්නේ ඔටරා අක්කගේ ඔඩෙල් ලනුව කාල, නැත්නම් තව අවුරුදු 3-4ක් අල්ලාගෙන හිටියනම් සමහරවිට ගොඩ යන්න තිබ්බ..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    spar, don't forget that
    spar එකෙත් වැඩිය branches නෑනේ බන්. තලවතුගොඩ එකට ගිහින් තියෙනවා. ඒකෙ නම් සෙනග ඉන්නවා. ඒත් colombo 2 එකට ගියා දැන් මාස දෙකකට කලින්. වැඩිය මිනිස්සු හිටියෙ නෑ.
     
    • Like
    Reactions: NRTG and bkizza

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,875
    21,116
    113
    The Cargills Retail sector operates over 520 modern retail stores across Sri Lanka.
    520 ekka mona competetion da minissu cargils ekata huru wela ewaray
     
    • Like
    Reactions: TechnWeb and NRTG

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මුන් දැන් අවුරුදු 20ක් විතර මාකට් එකේ ඉන්නවනේ...
    මිනිස්සු මේ බ්‍රෑන්ඩ් වලට සෙට් වෙලානේ, අලුතෙන් එන ලොකු මාර්කට් චෙන් එකකට ඉතිං අමාරුයි...

    අනික softlogic උන් කොහොමත් බන්කොලොත්නේ ඔටරා අක්කගේ ඔඩෙල් ලනුව කාල, නැත්නම් තව අවුරුදු 3-4ක් අල්ලාගෙන හිටියනම් සමහරවිට ගොඩ යන්න තිබ්බ..
    nah normally supermarket FMCG kianne ikmanata brand loyalty eka wenas karanna puluwani Glomark unath sahenna crowded issara Mt lavinia eke park karanna space nah. hugakma une Softlogic group eke unplanned growth strategy eka rented floors wala. dn ekai hugak ewa close down or low rentals walata maru wenne. mthaka vidihata MC eke okkoma closed Nike / Mango showrooms closed Kolpiti tibba, Odel mall eka postponed. Appliances ehema nah after sales services nah ekai hugakma Glomark eket badu nah ganna
     
    • Like
    Reactions: dayt0na and NRTG

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    සොෆ්ට්ලොජික් උන්ට කෙලවුනේ කරන්නනන් වාලේ හැම දේම බඳන් කරන්න ගිහින්..
    සිරා ,tv ,මිරිස්කුඩු පැකට්,බර්ගර් කිං 😂😂😂
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුන් දැන් අවුරුදු 20ක් විතර මාකට් එකේ ඉන්නවනේ...
    මිනිස්සු මේ බ්‍රෑන්ඩ් වලට සෙට් වෙලානේ, අලුතෙන් එන ලොකු මාර්කට් චෙන් එකකට ඉතිං අමාරුයි...

    අනික softlogic උන් කොහොමත් බන්කොලොත්නේ ඔටරා අක්කගේ ඔඩෙල් ලනුව කාල, නැත්නම් තව අවුරුදු 3-4ක් අල්ලාගෙන හිටියනම් සමහරවිට ගොඩ යන්න තිබ්බ..
    ඔඩෙල් හොඳට තිබුනනේ ඔටාර කරන කාළේ🤔
     
    • Like
    Reactions: NRTG

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,838
    3,326
    113
    The Cargills Retail sector operates over 520 modern retail stores across Sri Lanka.
    520 ekka mona competetion da minissu cargils ekata huru wela ewaray
    Cargills wala business strategy eka anit unge ewata wada hondai. Cargills express concept eka saahenna weda karanawa. Cargills gam walata gihin cost efficient cargills express open karala gamwala inna untat Cargills brand name eka convince karala tiyenne. Aaye itin alut brand ekak awat parana ekata minissu purudu wuna nisa compete karanna amarui.
     
    • Like
    Reactions: EVC and NRTG