gmail එක හදපු දවස හොයන හැටි :cool:

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,014
    8,850
    113
    Cenon
    cenon.com
    Gmail ගිණුමට log වී Settings වෙත යන්න (දකුණු පැත්තේ කුඩා ගියර් icon ක්ලික් කිරීමෙන්)
    All Settings
    Click the Forwarding and POP/IMAP tab.

    "Status: POP is enabled for all mail that has arrived since ......." එය ඔබගේ gmail account එක නිර්මාණය කල දිනයයි.
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    කාටද පරණම email address එක තියෙන්නේ?
    oka mekene thibbe, maath beluwa
     
    • Like
    Reactions: Cenon