gmail එක හදපු දවස හොයන හැටි :cool:

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹලට මතකද Google Wave කියලා එකකුත් තිබ්බා 2009 වගේ කාලේ... ඒකත් Invitation වලින් දුන්නේ. පස්සේ ඒක උන් අයින් කලා. Fail project එකක් විදිහට
    Google wave තමා Google Buzz උනේ.... පට්ට ආතල් එකක් ගත්තෙ ඒකෛ ඒ කාලෙ....
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Google wave තමා Google Buzz උනේ.... පට්ට ආතල් එකක් ගත්තෙ ඒකෛ ඒ කාලෙ....
    තව තිබ්බා නේ Google Orkut, Google Talk එහෙම..Google Talk එක නම් හෙන සිරා චැටිං/කෝල්ස් වලට...මුන් Google Talk එක අයින් කරානේ..
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    තව තිබ්බා නේ Google Orkut, Google Talk එහෙම..Google Talk එක නම් හෙන සිරා චැටිං/කෝල්ස් වලට...මුන් Google Talk එක අයින් කරානේ..
    Orkut තමා Facebook එන්න කලින් හෙනම ෆේමස්. මම නම් පාවිච්චි කලේ නෑ. මම ඒ දවස්වල පාවිච්චි කලේ Myspace ඊට පස්සෙ Hi5... ලංකාවෙ එකෙක් නෑ බේතකට හොයාගන්න. පිටරට උං අපිව ගණං ගන්නෑ.. තව තිබ්බ Yahoo Geocities , Yahoo 360....
     
    • Love
    Reactions: pranathlcp

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    POP3 ඩිසේබල් කරලා ආයි ඉනේබල් කරලා තිබ්බොත් එන ඩේට් එක වැරිදියි. :lol:
    මුලින්ම gmail එකෙන් welcome email එක එවපු දවස තමා හරිම එක. :yes:
     
    • Like
    Reactions: Kolama

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,392
    6,219
    113
    Gon modayo set ekak.yako oken puluwan umbalwa hack kranna published krana ekak nemei Oka.
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,645
    952
    113
    Mawanella Town
    1605439416618.png


    mata nam haduwa mataka vidihata. SLT Dialup connection akai P3 machine akai. IE browser :rolleyes::rolleyes::rolleyes: