Google wave තමා Google Buzz උනේ.... පට්ට ආතල් එකක් ගත්තෙ ඒකෛ ඒ කාලෙ....උඹලට මතකද Google Wave කියලා එකකුත් තිබ්බා 2009 වගේ කාලේ... ඒකත් Invitation වලින් දුන්නේ. පස්සේ ඒක උන් අයින් කලා. Fail project එකක් විදිහට
තව තිබ්බා නේ Google Orkut, Google Talk එහෙම..Google Talk එක නම් හෙන සිරා චැටිං/කෝල්ස් වලට...මුන් Google Talk එක අයින් කරානේ..Google wave තමා Google Buzz උනේ.... පට්ට ආතල් එකක් ගත්තෙ ඒකෛ ඒ කාලෙ....
Orkut තමා Facebook එන්න කලින් හෙනම ෆේමස්. මම නම් පාවිච්චි කලේ නෑ. මම ඒ දවස්වල පාවිච්චි කලේ Myspace ඊට පස්සෙ Hi5... ලංකාවෙ එකෙක් නෑ බේතකට හොයාගන්න. පිටරට උං අපිව ගණං ගන්නෑ.. තව තිබ්බ Yahoo Geocities , Yahoo 360....තව තිබ්බා නේ Google Orkut, Google Talk එහෙම..Google Talk එක නම් හෙන සිරා චැටිං/කෝල්ස් වලට...මුන් Google Talk එක අයින් කරානේ..
මුලින්ම gmail එකෙන් welcome email එක එවපු දවස තමා හරිම එක.POP3 ඩිසේබල් කරලා ආයි ඉනේබල් කරලා තිබ්බොත් එන ඩේට් එක වැරිදියි.![]()

naki ne dan