GMO ගෝටා ට කඩේ ගිහින් කෙලවීම

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    කවුද බන් අගමැති අපේක්ෂක උබලගේ. තුනෙන් දෙක දුන්නොත් ගෝටට මෙහෙම හරි කරන්න දෙයිද ?

    o/l ෆේල් සජ්ජ නම් නෙමේ .. අපි ආණ්ඩුව ගැන බලා ගන්නම් , උබල උබලගෙ පක්ශෙ දෙකඩ කැඩුනෙ ඇයි කියල ඉස්සෙලා හොයා ගනින් :lol::lol::lol: අනුන්ගෙ ආණ්ඩු ගැන හොයන්ඩ කලින් :lol::)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113

    කවුද බන් අගමැති අපේක්ෂක උබලගේ. තුනෙන් දෙක දුන්නොත් ගෝටට මෙහෙම හරි කරන්න දෙයිද ?

    19 නැති කරන එකක් නැත්ද දන්නෙ නෑ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,127
    113
    ඔය එක්කෙනෙක්වත් අගමැති අපේක්ශකය කරල නැනෙ බන් පොහොට්ටුව ඒ අතින් උපරිමයි..

    ඒකට තොපිල o/l ෆේල් කැපෑසිට්යක් නැති සජ්ජව අගමැති අපේක්ශකය කරල අනිත් පක්ශවල උගත්තු හොයනව..
    :lol::lol::lol::lol::lol:



    මෙයාගේ බුද්ධිමත් බව බලපන් :rolleyes:
    maxresdefault.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe


    මෙයාගේ බුද්ධිමත් බව බලපන් :rolleyes:
    https://i.ytimg.com/vi/JcaTnYvbOvI/maxresdefault.jpg[/QUOTE]

    [SIZE="3"] [COLOR="Blue"] අදාල නැ බන් , කවුද ඔය ,දැක්කෙත් අද [/COLOR][/SIZE]
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඕෂධියි පබයි ගීතක්කයි අනර්කලියි රෝසියි දාල එකක් හැදුව නං හරි :yes:
    පට්ට...ඔය නොමිනේෂන් ගන්න ඕෂධී දුන්න ගේම් මොනවද ඒ ටිකත් ඔය කට්ටියටම මේ පක්ෂේදී කරන්න වෙන විදියට වැඩ කරන්න ඕන...:love:
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    හැම උගතම ලිස්ට් එකට දාන්ඩ බැ ලිස්ට් එකට දාන්නෙ බොහොම සිමිත පිරිසක්..පිරිසකට නාමයෝජනා ලැබෙද්දි බොහෝ පිරිසකට නොලැබෙනව ඒක සාමන්යයි..

    මට නම් තියෙන ප්‍රශ්නෙ o/l ෆේල් පොල් බුරුවෙක් අගමැති කොරන්ඩ බලන් ඉන්න ගු ඇන් පි පොන්නයො මොකෝ මේ පොහොට්ටුවෙ නාමයෝජනා වල ඉන්න උගත්තු හොයන්නෙ කියන එකයි...:lol::lol::lol::lol: උත්තරයක් දුන්න නම් වටි...

    උබලගේත් තියෙන්නේ අම්මාගෙ ලොජික්...
    ඇයි යකෝ එහෙම කියන්නේ....
    ඕෂදීවද උගත් මනුස්සෙයෙක්ද?
    උම්බලා වගේ හරක් ඉන්න කම් මේ රට හදන්න බෑ යකෝ...
    ගෝඨට චන්දේ දුන්නේ මේකටද?
    අනේ මන්දා බන් උබලා වගේ වහල්ලු ඉන්න කම් මේ රට .....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබලගේත් තියෙන්නේ අම්මාගෙ ලොජික්...
    ඇයි යකෝ එහෙම කියන්නේ....
    ඕෂදීවද උගත් මනුස්සෙයෙක්ද?
    උම්බලා වගේ හරක් ඉන්න කම් මේ රට හදන්න බෑ යකෝ...
    ගෝඨට චන්දේ දුන්නේ මේකටද?
    අනේ මන්දා බන් උබලා වගේ වහල්ලු ඉන්න කම් මේ රට .....

    ඕෂ්දි එන්ඩ හදන්නෙ කාන්තා නියෝජනය යටතේ..නිකන් පොන්න කතා කියවන්ඩ එපා , අපේ නාමයෝජනා අපි හදා ගන්නම් .. උබලගෙ ඒව හදල බාර දිපල්ල දෙකට කැඩිච්ච වේසාවො මරු විකල්ලෙන්.. :lol::lol::lol::lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඕෂ්දි එන්ඩ හදන්නෙ කාන්තා නියෝජනය යටතේ..නිකන් පොන්න කතා කියවන්ඩ එපා , අපේ නාමයෝජනා අපි හදා ගන්නම් .. උබලගෙ ඒව හදල බාර දිපල්ල දෙකට කැඩිච්ච වේසාවො මරු විකල්ලෙන්.. :lol::lol::lol::lol:

    කාන්තා නියෝජනයට ඕසදීමද හිටියේ ඇයි උගත් කාන්තාවෝ නැද්ද ලංකාවේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කාන්තා නියෝජනයට ඕසදීමද හිටියේ ඇයි උගත් කාන්තාවෝ නැද්ද ලංකාවේ

    උබලගෙ අගමැට් අපේක්ශක සජ්ජට වඩ නම් ඕසදි උගත්..ඕසදි o/l පාස් ඒක නිසා අවුලක් නැ.. :):)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇගපුරාම අලුහං තියන එකක් සස්‍රීක බවේ සංකේතයක් බොලව් :P

    ඕසදිට ළමයිනුත් ඉන්නව, o/l luth පාස්.. ඒක නිසා සබාව මැද්දෙ අත හෝදන මෝඩයට වඩා නම් හොදයි.. :):)