Go වලින් Project එක හදාගත්ත හෑටි.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,330
    100,182
    113
    කලින් මම golang වලින් ප්‍රොජෙක්ට් එකක් කරද්දි යුස් කරන්න ඔනි දෙවල් ගෑන අහල නුලක් දෑමම (https://elakiri.com/threads/go-tech-stack.2117265/).

    කට්ටියගෙ සප් එකත් එක්ක අදහසක් අරගෙන මෙන්න මෙ ටිකෙන් තමා වෑඩෙ කරගත්තෙ.

    1. GoLang
      1. https://github.com/golang-migrate/migrate
      2. https://github.com/jackc/pgx
      3. https://cloud.google.com/sql/docs/postgres/connect-connectors#go_1
      4. https://github.com/swaggo/swag
      5. https://docs.gofiber.io/
    2. Bazel - https://bazel.build/
      1. Gazzel - https://github.com/bazelbuild/bazel-gazelle
      2. OCI - https://github.com/bazel-contrib/rules_oci
    3. Postgres
    4. Frontend එක https://svelte.dev/ වලින් හදාගත්ත.
    Bazel - ගන්න හෙතුව අපිට මෙ ප්‍රොජෙක්ට් එක ආයෙ ආයෙ වෙන වෙන එවට හදන්න ඔනි එතකොට කොඩ් එක මෑනෙජ් කරගන්න පහසුවට monorepo https://monorepo.tools/ කන්සෙප්ට් එක තමා යුස් කරෙ project එක මෑනෙජ් කරගන්න. හරියටම සති තුනක් විතර ගියා ඔක්කොම ටික ෆයිනල්යිස් කරගන්න කලින් Bazel එක්ක වෑඩ කරල තිබ්බෙ නෑ එ නිසා එකෙ පොඩ්ඩක් හිර උනා..
    svelte කලින් කරල නොතිබ්බට එක ලොකු අවුලක් උන් නෑ.. GoLang එක්කත් අන්තිමට වෑඩ කරල තිබ්බෙ අවුරුද්දකට විතර කලින් උනත් එකත් ලොකු අවුලක් උන් නෑ. monorepo සිඉන් එකතමා පොඩ්ඩක් හිර උනෙ

    monorepo හෑම එකටම ගෑලපෙන්නෙ නෑ. ඔය තියෙන සයිට් එකෙ විස්තර තියෙනව.

    Host කරෙ Google Cloud Run වල.

    සරලව ලිව්වෙ මිට වඩා විස්තර දෑනගන්න ඔනි නන් යටින් කොටන්න.

    Thanks - @Djice සහ කලින් නුලට බම්ප් කරපු ඔකොටමයි බලපු ඔකොටමයි.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,357
    113
    මැදමහනුවර
    m1YSfIW.jpg
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978

    oy server sided?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,330
    100,182
    113
    Client Require kare Svelte da bn? React not okay????
    client project එකක් නෙවෙයි මචන්. අපෙ ඈතුලෙ වෑඩක්. React තමා දෑනට අපි යන්නෙ client ප්‍රොජෙක්ට්. මෙකට අපි use කරල බෑලුව. react ප්‍රොජෙක්ට් large scale වෙනකොට හෙන අමරුයි maintain කරන්න.

    oy server sided?
    FullStack
    ------ Post added on Sep 10, 2023 at 6:20 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,330
    100,182
    113
    Ela, nice..

    Math try karala balanna hitiya..pet projects nam patta kammali dan karanna issara karata..

    Office eke project apuwama gon project managers la thiyagena kanawa time ala karala..

    R and D karanna thiyena ewath gobba project managers la dagena haanwa..un danna labbakuth na..apita hoyala karannath na :lol:
    මෙකත් pet තමා පටන් ගත්තෙ පස්ස්සෙ වෑඩෙ නෑගල ගිය නිසා මෙක fulltime උනා..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,330
    100,182
    113
    WTF, monavada ban uba meh kiyanne FB,Insta,Reddit,Twitter idan Semrush venakan okkoma React app thami
    උන්ට ලේසි ඇති මෙහෙ අපිට කරන්න බෑ. එක්කෝ developers ල ගන්න ඕනි SSE වත් code quality ලියන්න පුළුවන් අවුරුදු 4ක විතර experience තියෙන. එහෙම අය කොහොම ගන්නද මේ තියෙන budget එක්ක project වලට.

    WTF, monavada ban uba meh kiyanne FB,Insta,Reddit,Twitter idan Semrush venakan okkoma React app thami
    අපි දැන් කරන්න හදන්නේ ඉක්මනට වැඩිය වද වෙන්නේ නැතුව quality එකට ලොකු experience නැති කෙනෙක්ට උනත් කරගන්න පුළුවන් විදියට techstack එක මාරු කරන එක.

    ReactJS වලින් හරියට දන්නේ නෑ ගොඩක් අය state management. ඉතින් ප්‍රෝජෙක්ට් ලොකු වෙනකොට එක විකාරයක් වෙනවා. ඊට පස්සේ components ඕනි මොනවද නැත්තේ මොනවද කියලා දන්නේ නෑ. API calls වල කෙස් එනවා. එතකොට development කරන උන් මාරු වෙනකොට ප්‍රශ්න එනවා. ඒව ඔක්කොම consider කරද්දි FB use කරාට අපිට එහෙම කරගන්න යන cost එක වැඩී.
    ------ Post added on Sep 10, 2023 at 6:39 PM
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    උන්ට ලේසි ඇති මෙහෙ අපිට කරන්න බෑ. එක්කෝ developers ල ගන්න ඕනි SSE වත් code quality ලියන්න පුළුවන් අවුරුදු 4ක විතර experience තියෙන.
    ubala intern unva dagena project karata. clienta bill karanne khomath SSE kiyala na :lol: . ithin Exp un dennekvath ganin