Go වලින් Project එක හදාගත්ත හෑටි.

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,657
    1
    51,401
    113
    ප*යාගල
    sorry.com
    react ප්‍රොජෙක්ට් large scale වෙනකොට හෙන අමරුයි maintain කරන්න.
    මෙක ඇත්ත.Large Scale වලදි React වලට වඩා Angular හොදයි කිය්ල අහල තියෙනව. Development Cost /Knowledge මේ වගේ දේවලුත් සැරටම බලපානව ඇthi

    ඉක්මනට වැඩිය වද වෙන්නේ නැතුව quality එකට ලොකු experience නැති කෙනෙක්ට උනත් කරගන්න පුළුවන් විදියට techstack එක මාරු කරන එක.
    කම්පැනිය පැත්තෙන් උන්ට වාසි. Exp තියෙන Senior එකෙක් උනත් අල්ලල විසි කරන්න පුලුවන් නෙහ්
    ------ Post added on Sep 10, 2023 at 6:44 PM
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    උන්ට ලේසි ඇති මෙහෙ අපිට කරන්න බෑ. එක්කෝ developers ල ගන්න ඕනි SSE වත් code quality ලියන්න පුළුවන් අවුරුදු 4ක විතර experience තියෙන. එහෙම අය කොහොම ගන්නද මේ තියෙන budget එක්ක project වලට.

    අපි දැන් කරන්න හදන්නේ ඉක්මනට වැඩිය වද වෙන්නේ නැතුව quality එකට ලොකු experience නැති කෙනෙක්ට උනත් කරගන්න පුළුවන් විදියට techstack එක මාරු කරන එක.

    ReactJS වලින් හරියට දන්නේ නෑ ගොඩක් අය state management. ඉතින් ප්‍රෝජෙක්ට් ලොකු වෙනකොට එක විකාරයක් වෙනවා. ඊට පස්සේ components ඕනි මොනවද නැත්තේ මොනවද කියලා දන්නේ නෑ. API calls වල කෙස් එනවා. එතකොට development කරන උන් මාරු වෙනකොට ප්‍රශ්න එනවා. ඒව ඔක්කොම consider කරද්දි FB use කරාට අපිට එහෙම කරගන්න යන cost එක වැඩී.
    ------ Post added on Sep 10, 2023 at 6:39 PM
    okkoma complexity and API call independent vidiyata component ekatama restrict karanna puluwan na. state management - den hooks valinma okkoma hook up karanna puluwan redux oneth na.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    ubala intern unva dagena project karata. clienta bill karanne khomath SSE kiyala na :lol: . ithin Exp un dennekvath ganin
    Exp ප්‍රශ්නේ එකක් විතරයි මචං. Exp උන් ඉස්සරහට ඉතුරු වෙන්න තියෙන ඉඩත් බලන්න ඕනි.

    තව කියවුන් නැති සීන් එකක් තියෙනවා. අපි project එකක් දෙපාරක් ලියනවා මේ frontend backend එක්ක දැන් කරන විදිහට. එකට නං අපි බලන්නේ rest API හලාල RPC වගේ එකකට යන්න. එක නං react ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් අපි බලාපු අනික් දේවල් එක්ක ReactJS හළලන්න පුළුවං නං හොදයි කියලා හිතලා තමා මේ ටිකේ වෙන option බලන්නේ.

    okkoma complexity and API call independent vidiyata component ekatama restrict karanna puluwan na. state management - den hooks valinma okkoma hook up karanna puluwan redux oneth na.
    පුළුවං ප්‍රශ්නේ හරියට ඔව්ව කරන අය දැන් නිකන් කළු නික හොයනවා වගේ වෙලා තියෙන්නේ.
    ------ Post added on Sep 10, 2023 at 6:49 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    මචන් උඹේ go එක්ස්පෙරියන්ස් එක ගැන මොකද හිතුනේ ?
    කලින් පාර ලියද්දි නං Oop ඔළුවෙ තියාන ලියන්න ගිහිං පොඩ්ඩක් නෑව. මේ පාර එක අමතකම කරල වැඩේ කරා. ඉක්මනට කරගන්න පුළුවං වැඩ. Code quality එකත් හොදට තියාගන්න පුළුවං උනා.
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    කලින් පාර ලියද්දි නං Oop ඔළුවෙ තියාන ලියන්න ගිහිං පොඩ්ඩක් නෑව. මේ පාර එක අමතකම කරල වැඩේ කරා. ඉක්මනට කරගන්න පුළුවං වැඩ. Code quality එකත් හොදට තියාගන්න පුළුවං උනා.
    මේ පාර කොහොමද ලිව්වේ?
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    කලින් පාර ලියද්දි නං Oop ඔළුවෙ තියාන ලියන්න ගිහිං පොඩ්ඩක් නෑව. මේ පාර එක අමතකම කරල වැඩේ කරා. ඉක්මනට කරගන්න පුළුවං වැඩ. Code quality එකත් හොදට තියාගන්න පුළුවං උනා.
    මාත් මේ backend එකක්වත් go වලින් ගහම්දෝ නොගහම්දෝ කියල හිත හිත හිටියේ. පිස්සෙක් වෙලා නවතීද මන්ද එකෙන් එකට පැන පැන ගිහින්. :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    මෙක ඇත්ත.Large Scale වලදි React වලට වඩා Angular හොදයි කිය්ල අහල තියෙනව. Development Cost /Knowledge මේ වගේ දේවලුත් සැරටම බලපානව ඇthi

    කම්පැනිය පැත්තෙන් උන්ට වාසි. Exp තියෙන Senior එකෙක් උනත් අල්ලල විසි කරන්න පුලුවන් නෙහ්
    ------ Post added on Sep 10, 2023 at 6:44 PM
    දැන් පටන් ගන්න project එක්ක තව අවුරුදු 5ක්වාත් අඩුම කල්පනා කරන්න ඕනි.

    Angular හොදයි අපි මේ තව ටිකක් වැඩේ සරල කරගන්න බලන්නේ
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Exp ප්‍රශ්නේ එකක් විතරයි මචං. Exp උන් ඉස්සරහට ඉතුරු වෙන්න තියෙන ඉඩත් බලන්න ඕනි.

    තව කියවුන් නැති සීන් එකක් තියෙනවා. අපි project එකක් දෙපාරක් ලියනවා මේ frontend backend එක්ක දැන් කරන විදිහට. එකට නං අපි බලන්නේ rest API හලාල RPC වගේ එකකට යන්න. එක නං react ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් අපි බලාපු අනික් දේවල් එක්ක ReactJS හළලන්න පුළුවං නං හොදයි කියලා හිතලා තමා මේ ටිකේ වෙන option බලන්නේ.

    ------ Post added on Sep 10, 2023 at 6:49 PM
    uba thamai machan danne project eka gena. mama kiwwe state management vage deyak hinda react valin migrate venava kiyanna awl. React tharam state management comfortability ekak dena kisima language ekak nethi tharam.

    react valath awl thiyanava component to component iframe through call karama multiple params pass karanna ba vage. namuth anith okkoma vage hodai

    React vala encode karala object vidiyata pass karanna krama thibbata ova standard practice nemai. namuth react supiri
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    මේ පාර කොහොමද ලිව්වේ?
    Error handling වලට try catch නෑ.

    Oop වගෙ නැතුව පුළුවන් තරම් c , rust වගේ ඒව ලියන විදියට තමා ලිව්වේ. ඕනිම උනොත් විතරක් interface ලිවා.

    uba thamai machan danne project eka gena. mama kiwwe state management vage deyak hinda react valin migrate venava kiyanna awl. React tharam state management comfortability ekak dena kisima language ekak nethi tharam.

    react valath awl thiyanava component to component iframe through call karama multiple params pass karanna ba vage. namuth anith okkoma vage hodai

    React vala encode karala object vidiyata pass karanna krama thibbata ova standard practice nemai. namuth react supiri
    නෑ මචං react technology එකේ අවුලක් නෙවෙයි මේක. මේක project එක large scale වෙනකොට code management වලට තියෙන ගැටළු වගයක්. ඒව එන්නේ මුලිකවම හරියට ලියන අය නැති නිසා. ඉස්සරහට තව වැඩේ case වෙන්න ලොකු ඉඩක් තියෙන නිසා තමා අපි මේ වෙන option බලන්නේ. අපිට ඕනි ඉක්මනට ඕනි කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් testing කරගන්න පුළුවන් code quality එක manage කරගන්න ලේසි විදියක්. ඔය htmx සීන් එකට තමා ලොකු බරක් දැනට තියලා තියෙන්නේ.
    ------ Post added on Sep 10, 2023 at 7:08 PM

    මාත් මේ backend එකක්වත් go වලින් ගහම්දෝ නොගහම්දෝ කියල හිත හිත හිටියේ. පිස්සෙක් වෙලා නවතීද මන්ද එකෙන් එකට පැන පැන ගිහින්. :lol:
    මාත් මේක rust වලිනුත් ටිකක් කරලා බැලුවා. එක හොදයි ඒත් කෙනෙක්ට අලුතෙන් ඉගෙන ගන්න අමාරු නිසා අත ඇරල දැම්ම. දැන් මේ කරන්නේ python වලින් කරලා තියෙන project එකක් තව expand කරන්න කලින් ගෝ වලට ගත්ත ඒක.
    ------ Post added on Sep 10, 2023 at 7:10 PM
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Go lang එක කොහොමද? මං dev වලට එන්න ඉන්නේ
    දැනට හිතාගෙන ඉන්නේ .NET වලින් යන්න

    beginner කෙනෙක්ට අවුල්ද? Go github project ගොඩක දැක්කා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    Go lang එක කොහොමද? මං dev වලට එන්න ඉන්නේ
    දැනට හිතාගෙන ඉන්නේ .NET වලින් යන්න

    beginner කෙනෙක්ට අවුල්ද? Go github project ගොඩක දැක්කා
    beginner නම් මචන් උබ වෑඩියෙන්ම කෑමති එකෙන් පටන් ගන්න. අවුරුදු 2කක් විතර ගියාම මාරු වෙන්න වෙන එකකට. lang එක ප්‍රශ්නයක් නොවෙන තරමට ලෙසියි මුල් අවුරුදු ටිකෙ අනික් කන්සෙප්ට් ඔලුවට දාගන්න ඔනි නිසා.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    beginner නම් මචන් උබ වෑඩියෙන්ම කෑමති එකෙන් පටන් ගන්න. අවුරුදු 2කක් විතර ගියාම මාරු වෙන්න වෙන එකකට. lang එක ප්‍රශ්නයක් නොවෙන තරමට ලෙසියි මුල් අවුරුදු ටිකෙ අනික් කන්සෙප්ට් ඔලුවට දාගන්න ඔනි නිසා.
    බලමු බලමු ආයේ පටන් ගන්නවා ලබන මාසේ, update එකක් දෙන්නම්
    තුන් පාරක් try කරා(C, python, TS + NodeJS), ඇල්ලුවේ නෑ :(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    බලමු බලමු ආයේ පටන් ගන්නවා ලබන මාසේ, update එකක් දෙන්නම්
    තුන් පාරක් try කරා(C, python, TS + NodeJS), ඇල්ලුවේ නෑ :(
    එකක් කරපන් මචන් මුලින්. එකටම ෆොකස් කරලම කරගන්න අඩුම අවුරුද්දක්වත්. නෑත්තන් ඔයාට ඔකෙ අනික් කෑලි හරියට සෙට් වෙන්න හෙන කල් යනව.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,593
    13,209
    113
    🤍
    මන් Fullstack

    html

    css

    Js

    දැන් React ඉගෙනගන යනවා ..

    ඊලගට Nodejs , Postgresql ඉගෙනගන්න ඉන්නේ.

    ඒ අස්සේ පොඩි පොඩි Project එහෙමත් කරනවා..

    මට oop ඉගෙනගන්න හොද කෝසස් හරි ආටිකල් ටිකක් හරි කියන්නකෝ. :coffee: