Go Pro 6 එකක් ගත්තා... connect කරේ S 8 Plus phone එකත් එක්කයි.... ප්රශ්න දෙකක් තියෙනවා... කාට හරි උත්තරයක් දෙන්න පුළුවන් උනොත් ලොකු උදවුවක්......
1. WiFi වලින් connect උනාම DATA Connection එක වැඩ නෑ....
(((2. 4K , 2.7K වලින් recording වෙද්දී preview එක වෙන්නේ නෑ ෆොනේ එකේ ..( 4k, 2.7K S8 plus එකට support කරන්නේ නෑ වෙන්න ඇති. එහෙම වෙන එකට කරන්න මොකක් හරි විසදුමක් තියෙනවද?
උඩ කිව්ව ප්රශ්න දෙකට උත්තරයක් සොයා ගැනීමට ඔබ සියලු දෙනාගේ උදවුව ඉල්ලා සිටිමි.....
ස්තුත්යි.....
සැ.යු : පිළිතුරක් නොදන්නේනම් BUMP එකක් දාලා පොඩි සපෝර්ට් එකක් දෙනු මැනවි......
Last edited: