GOATABAYA - A VOTE NEVER WASTED!!!

lilman

Well-known member
  • May 10, 2009
    40,377
    53,465
    113
    Colombo
    ඔව් අපිත් එළියට එනකොට ජනාදි පති තුමා RMV ඇතුලට අවා.
    ඇතුළේ හිටපු ඔක්කොම එළියට පැන්නුවා ඕකුන් .
    ජාමේ බේරගන්න .
    අමු හොරු ඉන්නේ RMV එකේ .ඔක්කොම පාගවට වැඩ.

    :shocked:
     
    • Haha
    Reactions: ITGuy25

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    අරුන් ජීවිතේට හිතන්නේ නැතුව ඇති ජනාධිපති කෙනෙක් ඕක ඇතුලට එයි කියලා..ගූ ගිහින් වගේ ඉන්නේ.:lol:
    විධායක ජනාදිපති කෙනෙක් පස්සෙ දොරින් ගූ ගහගෙන නැවේ පැනලයයි කියල බයියො ජීවිතේට වත් හිතන්නෙ නැතුව ඇති නේද

    උඹේ ඡන්දේ එපා බන්
    මෙදා පාරත් ගිය පාර දුන්නා වගේම සිස්ටම් චෙන්ජ් කලා කියන එකාටම දියන්
    උඹේ ජන්දේ නොලැබුණා කියලා ගෝඨා පැරදුනේ නෑනේ
    බයියො ඒ කාලේ ඉසූ කරපු ටෝක්ස්. හුත්ත නලලෙ
    ------ Post added on Jul 7, 2024 at 12:28 AM
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,431
    113
    Banned
    1720293069013.jpeg
     
    • Like
    Reactions: weer 11

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,109
    1
    57,158
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹේ ඡන්දේ එපා බන්
    මෙදා පාරත් ගිය පාර දුන්නා වගේම සිස්ටම් චෙන්ජ් කලා කියන එකාටම දියන්
    උඹේ ජන්දේ නොලැබුණා කියලා ගෝඨා පැරදුනේ නෑනේ
    හූ හූ. කොහොමද ටෝක්ස් 🤡
     
    • Haha
    Reactions: ruchira55

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    උඹේ ඡන්දේ එපා බන්
    මෙදා පාරත් ගිය පාර දුන්නා වගේම සිස්ටම් චෙන්ජ් කලා කියන එකාටම දියන්
    උඹේ ජන්දේ නොලැබුණා කියලා ගෝඨා පැරදුනේ නෑනේ

    බයික් ඇක්සිඩන්ට් එකක් වෙලා නැතිවෙලා වෙන්න ඇති
    පල්සර් එකෙන් ගිහින් ගෝටාව ගෙනාවෙත් එයා නේද

    සාමදානයේ සැතපේවා. ආමෙන්
    :lol: :lol: :lol: