God need ytour help!

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මම මූවයි හාමුදුරුවන්වයි සංසන්දනය කළේ නෑ. ලියපු එක හරියට කියවල බලපන්. හාමුදුරුවන්ට දෙන දානයේ ආනිශංස වැඩියි. මම කිව්වෙ මෙතන එකෙක්වත් හාමුදුරුවන්ට දෙන්න කියල නෑ, කියල තියෙන්නෙ වෙන අසරණ කෙනෙක්ට දෙන්න කියල විතරයි. ඒ අසරණ අයයි මූයි ඔය ලැයිස්තුවේ ඉන්නෙ එකම මට්ටමේ.

    ඒත් වලතර කියන්නේ අපි දන්න කෙනෙක් නිසා ඔහුට දෙන දානය මෛත්‍රී සිතින් දෙන්න පුළුවන්. ඒක කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී (අඩු ගානෙ ඔහුගෙන් ප්‍රිය වචනයක්වත් බලාපොරොත්තු නොවී) දෙන නිසා ඒ මෛත්‍රියේ වටිනාකම වැඩියි. එහෙම සිතිවිල්ලක් ඇතිකරගැනීම ඔය ලැයිස්තුවේ උඩින්ම තියෙන (උඹ දාල නැති කොටසේ) පින්කමක් වන හුස්ම රැල්ලක් ගන්නා කාලයක සියළුම සත්වයන්ට අප්‍රමාණ මෛත්‍රිය දැක්වීම කියන පිංකම කරගැනීමට පුහුණුවක් වෙනවා.

    wadihiti niwase inna asarana manusayoi me ata paya hatara tiyena dada ponnayai ekai da yako :angry::angry:

    yako ea wayasaka amma ape office eke atulatama awilla pain awidala mahanci wadi kamata putuwa uda watuna .. ita pase tamai mama 500 dila wistarat ahala eliyata gihin araluwe

    ea wage anta asarana minisu inna me lankawe me wage ponnayek wenuwen kata karana umbata yanna apayak na kiwa kiyala hita ganin
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මූ මේ වෙලාවේ අසරන වෙලා ඉන්නේ මචන්ලා..
    මම ඌට පී.එම් එකක් දාලා සීන් එක ඇහුවා..

    මම ඌට සල්ලි යැව්වා.. පුලුවන් අය ඉන්නවනම් යවන්න..
    චේතනාව කර්මයට මුල්වේ මචන්ලා..

    මහෙශ් මටත් අනන්තවත් අම්මා මතක් කරලා බැනලා තියෙනවා..
    ඒත් මන් ඒවලට වචනයක් වත් කියලා නෑ.. ඌ ඔහොම බනින්නත් මොකක් හරි හේතුවක් ඇතිනේ..
    උබලට පුලුවන් උදව්වක් ඒ මනුස්සයා අසරන වුන වෙලේ කරපල්ලා.. :(

    :love:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඔබවහන්සේට අපේ එළකිරි උපාසකයන් පුන පුනා කියූ දෙය වැටහී නොමැත. මේකා දේවදත්තගේ අවතාරයකි. මුට උදව් කිරීම එක්තරා විදියක් පාප කර්මයකි.

    එතකොට බුදුහාමුදුරුවො දේවදත්ත කරන්න යන දේවල් දැන් දැනම ඔහුව මහණ කරගත්ත එකත් පාප කර්මයක්ද? බෝධිසත්වයො ඇත් රජෙක් වෙලා ඉන්දැද්දි දේවදත්තට තමන්ගෙ දළ දෙක පොරවකින් මූණට ගහල ගලවගෙන යන්න දීපු එක පවක්ද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,592
    2
    115,436
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    dsc00461_f_improf_640x480.jpg
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    wadihiti niwase inna asarana manusayoi me ata paya hatara tiyena dada ponnayai ekai da yako :angry::angry:

    yako ea wayasaka amma ape office eke atulatama awilla pain awidala mahanci wadi kamata putuwa uda watuna .. ita pase tamai mama 500 dila wistarat ahala eliyata gihin araluwe

    ea wage anta asarana minisu inna me lankawe me wage ponnayek wenuwen kata karana umbata yanna apayak na kiwa kiyala hita ganin

    ඉතින් මම මෙතන කිව්වද වැඩිහිටි නිවාස වලට දෙන්න එපා කියල? මම කිව්වද වලතරට විතරක් දන් දෙන්න කියල? මම කියන්නේ අසරණයෙකුට දෙනකොට ඒ මිනිහගෙ හරි වරදි හොයන්නෙ නැතුව දෙන්න කියල.

    උඹ ඒ අම්මට දන් දීල කරගෙන තියෙන්නෙ ලොකු පිනක්. මම කියන්නේ වලතර වගේ මිනිහෙකුට දන් දීමෙනුත් පිනක් කරගන්න පුළුවන් කියලයි. ඒ පිනේ ලොකු-පොඩි බව අපේ චේතනාව අනුව වෙනස් වෙනවා. උගෙන් කිසිම දෙයක් (හොඳ වචනයක්වත්) බලාපොරොත්තු නොවී ඒක දෙන්න පුළුවන්නම් ඒක ලොකු පිනක් වෙනවා.
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    එතකොට බුදුහාමුදුරුවො දේවදත්ත කරන්න යන දේවල් දැන් දැනම ඔහුව මහණ කරගත්ත එකත් පාප කර්මයක්ද? බෝධිසත්වයො ඇත් රජෙක් වෙලා ඉන්දැද්දි දේවදත්තට තමන්ගෙ දළ දෙක පොරවකින් මූණට ගහල ගලවගෙන යන්න දීපු එක පවක්ද?

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාආආආආආආආආආආඅ දු :dull:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    ඉතින් මම මෙතන කිව්වද වැඩිහිටි නිවාස වලට දෙන්න එපා කියල? මම කිව්වද වලතරට විතරක් දන් දෙන්න කියල? මම කියන්නේ අසරණයෙකුට දෙනකොට ඒ මිනිහගෙ හරි වරදි හොයන්නෙ නැතුව දෙන්න කියල.

    උඹ ඒ අම්මට දන් දීල කරගෙන තියෙන්නෙ ලොකු පිනක්. මම කියන්නේ වලතර වගේ මිනිහෙකුට දන් දීමෙනුත් පිනක් කරගන්න පුළුවන් කියලයි.

    machan Kiyapanko matath kiyak hari denna kiyala, mata dena ekath Pinak ban.. Asarani mama ..:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම මූවයි හාමුදුරුවන්වයි සංසන්දනය කළේ නෑ. ලියපු එක හරියට කියවල බලපන්. හාමුදුරුවන්ට දෙන දානයේ ආනිශංස වැඩියි. මම කිව්වෙ මෙතන එකෙක්වත් හාමුදුරුවන්ට දෙන්න කියල නෑ, කියල තියෙන්නෙ වෙන අසරණ කෙනෙක්ට දෙන්න කියල විතරයි. ඒ අසරණ අයයි මූයි ඔය ලැයිස්තුවේ ඉන්නෙ එකම මට්ටමේ.

    ඒත් වලතර කියන්නේ අපි දන්න කෙනෙක් නිසා ඔහුට දෙන දානය මෛත්‍රී සිතින් දෙන්න පුළුවන්. ඒක කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී (අඩු ගානෙ ඔහුගෙන් ප්‍රිය වචනයක්වත් බලාපොරොත්තු නොවී) දෙන නිසා ඒ මෛත්‍රියේ වටිනාකම වැඩියි. එහෙම සිතිවිල්ලක් ඇතිකරගැනීම ඔය ලැයිස්තුවේ උඩින්ම තියෙන (උඹ දාල නැති කොටසේ) පින්කමක් වන හුස්ම රැල්ලක් ගන්නා කාලයක සියළුම සත්වයන්ට අප්‍රමාණ මෛත්‍රිය දැක්වීම කියන පිංකම කරගැනීමට පුහුණුවක් වෙනවා.

    ලිස්ට් එක ආයේ කියවලා බලහන් නිකන් බොරුවට උඹ බුද්ධාගම ගැන දන්නවා කියලා පුරම් බානවට වඩා බං :lol:.දෙන්න කියන අසරණ මනුස්සයා මූට වඩා උස්මට්ටමක ඉන්නත් පුල්වන් නොඉන්නත් පුලුවන්. ඒත් අනිවා මූ නම් පෘථග්ජන දුශ්ශීලයයෙක්. ඒ නිසා අනිවා මූට නැතුව හරි හමන් අසරණ එකෙක් හොයලා බලලා දුන්නම ලැබෙන ආනිසංස වැඩියි.

    12, සර්වඥ ශාසනයෙන් බැහැර පෘථග්ජන සිල්වතුන්ට දෙන දානය (හෙවත් පවින් වැලකී දැහැමින් ජීවත් වන අබෞද්ධයෝ)

    13, සර්වඥ ශාසනයෙන් බැහැර පෘථග්ජන දුශ්ශීලයන්ට දෙන දානය
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666

    Don't waste your time bro.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ata paya hatara hodata tiyena asarana ekek ta dunna kiyamuko machan mamat denawa.. eth mu ata paya hatara tiyena kata karana karana ekage ammata banina manasika asahanen pelena ledek

    mun wage ewun tamai passe kaleka me samajeta loku karadara karanne mini maranne horakan karanne ganu dushane karanne

    iwasana bari me wage ekek ta ape ewun salli dena ekane bun

    දෙන එකෙක්ට දෙන්න කියහන් බං වලක්වන්න එපා. නමුත් මම අත පය හතර හරියට තියාගෙන සල්ලි හම්බු කරන්න පුලුවන් පිරිමි එකෙක්ට (ගෑණු උදවියට නම් දෙනවා, වයසම අම්මලා තාත්තලටත් දෙනවා) කවදාවත් දෙන්නේ නෑ මම ජීවිතේ පොඩි කාලේ ඉඳන්ම හැදුනු වැඩුනු පරිසරය නිසා කවදාවත් දෙන්නේ නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Don't waste your time bro.

    හ්ම්ම්ම්.. ඔව් කට පියන් ඉන්න එක ඇඟට ගුණයි වගේ තමයි. :):) මම මූට අනන්තවත් කියලා ඇති තියෙන කාලේ ඉතිරි කරපන් කියලා. ඒ වෙලේවත් කියපු දේ පඩේකට ගණන් නොගෙන මට අම්මා මතක් කරලා බැනපු එකෙක් වෙනුවෙන් දෙයක් දෙනවට වඩා හොඳයි බං බඩගිණියි කියලා කටක් ඇරලා කියාගන්න බැරි තිරිසන් සතෙක්ට දෙනවා ආනිසංස අඩු උනත් ඒකෙන් ලැබෙන සතුට හරි තියෙනවා.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    හ්ම්ම්ම්.. ඔව් කට පියන් ඉන්න එක ඇඟට ගුණයි වගේ තමයි. :):) මම මූට අනන්තවත් කියලා ඇති තියෙන කාලේ ඉතිරි කරපන් කියලා. ඒ වෙලේවත් කියපු දේ පඩේකට ගණන් නොගෙන මට අම්මා මතක් කරලා බැනපු එකෙක් වෙනුවෙන් දෙයක් දෙනවට වඩා හොඳයි බං බඩගිණියි කියලා කටක් ඇරලා කියාගන්න බැරි තිරිසන් සතෙක්ට දෙනවා ආනිසංස අඩු උනත් ඒකෙන් ලැබෙන සතුට හරි තියෙනවා.

    Meke Inne machan 95% thaman Pora kiyala Kiyaganna one un. Ekai aththama kaarane. nathuwa Muuta tiyena Adarayak nemei. :lol::lol:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ලිස්ට් එක ආයේ කියවලා බලහන් නිකන් බොරුවට උඹ බුද්ධාගම ගැන දන්නවා කියලා පුරම් බානවට වඩා බං :lol:.දෙන්න කියන අසරණ මනුස්සයා මූට වඩා උස්මට්ටමක ඉන්නත් පුල්වන් නොඉන්නත් පුලුවන්. ඒත් අනිවා මූ නම් පෘථග්ජන දුශ්ශීලයයෙක්. ඒ නිසා අනිවා මූට නැතුව හරි හමන් අසරණ එකෙක් හොයලා බලලා දුන්නම ලැබෙන ආනිසංස වැඩියි.

    12, සර්වඥ ශාසනයෙන් බැහැර පෘථග්ජන සිල්වතුන්ට දෙන දානය (හෙවත් පවින් වැලකී දැහැමින් ජීවත් වන අබෞද්ධයෝ)

    13, සර්වඥ ශාසනයෙන් බැහැර පෘථග්ජන දුශ්ශීලයන්ට දෙන දානය

    දැන් උඹම කිව්වනෙ මෙච්චර කල් අසරණයන්ට දන් දුන්න කියල. ඒ දෙනකොට ඒ අයගෙන් සිල් රකිනවද තෙරුවන් සරණ ගිහින්ද ඉන්නෙ කියල අහලද දුන්නේ?

    දානය ලබන කෙනාගෙ ගුණ නුගුණ හොය හොය යනවට වඩා තමන්ගෙ හිතේ මෛත්‍රියක් ඇති කරගෙන කාට වුණත් දීමෙන් ලොකු පිනක් කරගන්න පුළුවන්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා..
    උබලගෙන් ගොඩක් අය වලතර දුශ්ශීලයෙක්, නරක කෙනෙක් කියලා හදුන්වන්නේ මොන සාදක මතද?
    වලතර පුද්ගලිකව කිසියම් වූ වරදක් හෝ නීති විරොදී වැඩක් කරලා තියෙනවද?
    එහෙමත් නැත්තම් ත්‍රේඩ් එකක් දාලා කුනුහරුප කියන නිසාද..
    පොඩ්ඩක් පැහැදිලි කරන්න..