Goda Goda Ge <||>

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
congrats-1.gif
 

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...

එලකිරි එකේ ඇති රැකියා කරන අය ඔෆිස් වල වැඩ කරණ අය
එකෙක් ඉන්නවා හද්ද නාකියෙක් මේ යකා කරන්නෙ අයිටී ලූ(මදුරංගට නෙවෙයි )ඒ උනාට ෆ්ලෝ චාට් එකක් වත් ඇදගන්න දන්නෙ නෑ කොහෙදෝ ගුබ්බෑයමක ඉදගෙන අපිට කියනවා ඔෆිස් එකේ ඉන්නවලු (ගෙදර ඉදන්ද කොහෙද ) පදිංච්ය නම් හද්ද විල්පත්තුවේ මහ ඝණ වනන්තරේ දුර ඈත කෙලවරේ වයස නම් 72යි කොන්ඩෙට බ්ලැක් හෙනා ගාල තමයි ඉන්නෙ

දවසක් ඔය කියන කොම්පැණියෙ බොස්ගෙ දුවා ආවලු ඉතින් කෙල්ල සොකරි වගේ හතර අතටම මායම් දාලා සෙක්ෂි කෙල්ල (මිගාරයගෙ කෙල්ල වගේ ) ඉතින් මේ නාකියා ගේ චිත්ත වින්ය තුල අර ස්විට් සික්ස්ටීන් කෙල්ල කෙරෙහි පෙරේත කමට එහා ගිය මොකද්දො අ අ ආදරයක් ඇති වෙලා
:love::love:

කොයි වෙලෙත් ඩෝම්මි දලා ඩොලික්කො දාගෙන මයි ඉන්නෙ මේ යකා යකා කිව්වට දන්නෙ නෑ නේ කවුද කියලා එකත් ගොඩයි දෙකත් ගොඩයි තුනත් ගොඩ නම් ගොඩම ගොඩයි කිව්වම දන්නවනේ

ඉතින් අර කෙල්ල ආයි එදයින් පස්සෙ තාත්ත එක්ක ඔෆිස් අවේ නෑ
ඉතින් මේ මනුස්සය හන්දි ගානේ වේලි වේලි උන්නා කවදාවත් මෙයාට තරුමිණි ඔච්චම් පෑවේ නෑ ඔය වඩ් ඩූ යූ එකේ සහ සිංහ සෙයියාවේ කොයි වෙලෙත් තොර තෝංචියක් නැතුව බොරු කියන අර කෙල්ල ගැනම කියවල
3999(39999-35001)ක් කොටපු මේ මනුස්සයා කවුරුත් සුභ පතන්න යන්න එපා

image.php




මතක තියා ගන්න මෙයාගේ නමින් එලකිරි එකේ පෝස්ට් එකක් දැක්කොත් වැරදිලාවත් කෙලින්ම ඇඩ්මිනිස්ට එකට රිපෙට් කරන්න
කවුරුත් රෙප් එහෙම දෙන්න යන්න එපා මොකද මෙයාට රෙප් දෙන එකෙයි ස්කවිට රෙප් දෙන එකෙයි කිසිම වෙනසක් නෑ (අහන්න එපා ඇයි කියලා)

පොඩි කෙල්ලනේ තම අනාගත සුභ සිද්දිය උදෙසා ගොඩගේ සහෝදරයා නම්න් පෙනී සිටින මේ විදේශ නලු වෙස් ගත් නාකි පප්පට අසු නොවන්න
දහසක් එලකිරි කෙලි පැංචියන් වෙත බබාගෙන් කෙරෙන ඉල්ලීමකි
:yes::yes:

Think_Again_PromoBox_495.jpg


Anunge 4MB Ekata Kelinna Hari Dakshaya Meya
4Mb Eken Wela Balanawai Kiyalayi Kiyanne
Mewata Kohenda Hina Wenna One Kiyala Nam Therenne Ne


වෙලාවක් එයිනේ..............


000203F6.gif



කොහොම උනත් ස්තුතියි මල්ලියා........ :)



 

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
අපේ රට මේ තරම් දියුණු ඇයි කියලා කිව්වොත් මේ වගේ මිනිස්සු ඉන්න නිසා තමයි...

සෙංකඩගල පුරේ ඉඳන් කොළඹ ඇවිල්ලා හරිම මහන්සියෙන් ජොබ් එකක් කරලා රට දියුණුකරනවා..

ජොබ් එක තමයි, ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කිරීම... ඔෆිස් එකේ 4MB ලයින් එකෙන් අනිත් අයට මේල් එකක්වත් බලාගන්න බැරිතරමට වැඩ කරනවා කියන්නේ සෙල්ලම් දෙයක්ද...?

සුභපැතුම්, තවත් මහන්සිවෙලා වැඩකරන්න ලැබේවා:P

බුදු අම්මේ කොහෙන්ද මෙච්චර බොරු තොගයක් හොයා ගත්තේ...........:baffled::angry::growl::frown:

000203F5.gif




ගොඩක් ස්තුතියි මිගා :)


Congratulation%20%2827%29.gif


GODAGE MAMA

මාමා..........:growl: කවුද යකෝ මාමා...........:angry::growl::frown:

00020456.gif


ස්තුතියි SLSUN මගේ සහෝදරයා :)


:oo::oo::oo:

hehehe.... Congradz lokka :D

ලොක්කා........:growl::growl: වයසක පොරක් කියලද හිතන්නේ..........:angry::growl::frown:

00020661.gif


ස්තුතියි SPK ගොඩක් ස්තුතියි :)

Congratzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

ස්තුතියි යාලුවා :)

CongratZzzz Wewa..:D

ස්තුතියි cool ebay gadgets :)

congraaaaaaaaaatz machan

ස්තුතියි WICKILEAKS ගොඩක් ස්තුතියි :)

මගෙන් සුබ පැතුම්​


congratsbymeninasuitcas.gif
congratsbymeninasuitcas.gif
congratsbymeninasuitcas.gif
congratsbymeninasuitcas.gif
congratsbymeninasuitcas.gif
congratsbymeninasuitcas.gif
congratsbymeninasuitcas.gif
congratsbymeninasuitcas.gif
congratsbymeninasuitcas.gif
congratsbymeninasuitcas.gif
congratsbymeninasuitcas.gif
congratsbymeninasuitcas.gif
congratsbymeninasuitcas.gif
congratsbymeninasuitcas.gif
congratsbymeninasuitcas.gif
congratsbymeninasuitcas.gif
congratsbymeninasuitcas.gif
congratsbymeninasuitcas.gif
congratsbymeninasuitcas.gif
congratsbymeninasuitcas.gif
congratsbymeninasuitcas.gif
congratsbymeninasuitcas.gif
congratsbymeninasuitcas.gif
congratsbymeninasuitcas.gif
congratsbymeninasuitcas.gif


ස්තුතියි යක්ෂ යාලුවා............. :)



Subapathum !!!


ස්තුතියි යාලුවා ගොඩක් ස්තුතියි :)
 

sanmahesh

Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!
    මල් බබා දන්නවද ගොඩ්ගේ මාමා ගෙ අතිතය..ගොඩගේ මාමා මුලදිත් වෑඩ කරලා තියන්නේ මහන මෑශින් එකක..:rofl::rofl::rofl:

    rqx0mb.jpg



    ඉස්සර ඉතින් මෑශින් කිඋවම දෑන්ගෙන ඉදලා තියන්න මහන මෑශින් එක ගෑන විතර්ලු..ඔහොම හිතාගෙන තමයි ඔය දෑන් වෑඩ් කරන තෑනට ඉල්ලුම් කරලා තියෙන්නේ..පස්සේ තම්යි computer 1k ගෑන දෑන්ගෙන තියන්නේ.:lol::lol:.එ කාතව කියන්න ගියොත් අද දවසම මදි..:lol:;);):yes:.....

    කොහොමින් හරි දෑන් හෙන වෑඩ්ඩලු..:P:P:P..
    එ උනාට bosge දුව පොඩ්ඩ එන දවසට ඉතින් මොකුත් වෑඩ කරන්නේ නම් නතිලු.එදාට Elakiri 1ka යාලුවන්ට busy කියල්ලා කියන්නෙ...ඈති වෑඩක් නම් නෑ.උදේ ඉදලා වෑඩ ඈරෙනකම්. Elakiri 1ka...:rofl::P:rolleyes:

    ගොඩයා මාමා ගෑන වඩිපුර කියන්න හොද නෑ නේ..වෑඩිහිටියන්ට ගරු කරනව මිසක් මඩ ගහන්න හොද නෑ නේ..
    අපි හෑමොම ගොඩගේ සහොදරයට සුභ පතමු...
    :):):)

    4qoa6v.jpg

    :):yes::)
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔය අංකල් ගැන කියනව නම්........:rolleyes:
    රට ගොඩ නඟන්න සෑහෙන්න මහන්සි වෙන කෙනෙක්. කොටින්ම කිව්වොත් ice පර්වතයක්. :lol:කෝට්ටේ ice රජා කිව්වාම නෙදන්න කෙනෙක් නෑ. මෙයා කැපවීමෙන් වැඩ කරන නිසාම දැන් ඔය company ය බංකොලොත් කියලයි ආරංචිය.:baffled:

    කොච්චර කැපවීමෙන් වැඩ කලත් හරියටම හවස 5 වදින කොට ''යන්න වෙලාව හරි වගේ.....:baffled:ගිහින් එන්නම් යාලුවනේ සියලු දෙනාටම සුභ සන්ධ්‍යාවක්.... :)'' කියන රෙකෝඩරේ on වෙනව...

    ඔය avatar එකේ දාගෙන ඉන්නෙ මෙයාගෙ දුරින් නෑයෙක් කියලලු කියන්නෙ (ඒත් ඉතින් ඇත්ත හේතුව- ගොඩේ අංකල්ගෙ වයසට සමාන පෙනුමක් තියන නිසා දාගෙන ඉන්නෙ කියල අපි හැමෝම දන්නවා):rolleyes:

    මොනා උනත් නාකි ගොඩේ අංකල් හිත හොඳ මනුස්සයා.....ගොඩේ අංකල්ට තවත් චිරාත් කාලයක් post දාන්න ශක්තිය, ධෙර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා....
    මගෙන් සුභ පැතුම් ගොඩේ අංකල්ට....:)
    images

     
    Last edited: