එලකිරි එකේ ඇති රැකියා කරන අය ඔෆිස් වල වැඩ කරණ අය
එකෙක් ඉන්නවා හද්ද නාකියෙක් මේ යකා කරන්නෙ අයිටී ලූ(මදුරංගට නෙවෙයි )ඒ උනාට ෆ්ලෝ චාට් එකක් වත් ඇදගන්න දන්නෙ නෑ කොහෙදෝ ගුබ්බෑයමක ඉදගෙන අපිට කියනවා ඔෆිස් එකේ ඉන්නවලු (ගෙදර ඉදන්ද කොහෙද ) පදිංච්ය නම් හද්ද විල්පත්තුවේ මහ ඝණ වනන්තරේ දුර ඈත කෙලවරේ වයස නම් 72යි කොන්ඩෙට බ්ලැක් හෙනා ගාල තමයි ඉන්නෙ
දවසක් ඔය කියන කොම්පැණියෙ බොස්ගෙ දුවා ආවලු ඉතින් කෙල්ල සොකරි වගේ හතර අතටම මායම් දාලා සෙක්ෂි කෙල්ල (මිගාරයගෙ කෙල්ල වගේ ) ඉතින් මේ නාකියා ගේ චිත්ත වින්ය තුල අර ස්විට් සික්ස්ටීන් කෙල්ල කෙරෙහි පෙරේත කමට එහා ගිය මොකද්දො අ අ ආදරයක් ඇති වෙලා


කොයි වෙලෙත් ඩෝම්මි දලා ඩොලික්කො දාගෙන මයි ඉන්නෙ මේ යකා යකා කිව්වට දන්නෙ නෑ නේ කවුද කියලා එකත් ගොඩයි දෙකත් ගොඩයි තුනත් ගොඩ නම් ගොඩම ගොඩයි කිව්වම දන්නවනේ
ඉතින් අර කෙල්ල ආයි එදයින් පස්සෙ තාත්ත එක්ක ඔෆිස් අවේ නෑ
ඉතින් මේ මනුස්සය හන්දි ගානේ වේලි වේලි උන්නා කවදාවත් මෙයාට තරුමිණි ඔච්චම් පෑවේ නෑ ඔය වඩ් ඩූ යූ එකේ සහ සිංහ සෙයියාවේ කොයි වෙලෙත් තොර තෝංචියක් නැතුව බොරු කියන අර කෙල්ල ගැනම කියවල 3999(39999-35001)ක් කොටපු මේ මනුස්සයා කවුරුත් සුභ පතන්න යන්න එපා
මතක තියා ගන්න මෙයාගේ නමින් එලකිරි එකේ පෝස්ට් එකක් දැක්කොත් වැරදිලාවත් කෙලින්ම ඇඩ්මිනිස්ට එකට රිපෙට් කරන්න
කවුරුත් රෙප් එහෙම දෙන්න යන්න එපා මොකද මෙයාට රෙප් දෙන එකෙයි ස්කවිට රෙප් දෙන එකෙයි කිසිම වෙනසක් නෑ (අහන්න එපා ඇයි කියලා)
පොඩි කෙල්ලනේ තම අනාගත සුභ සිද්දිය උදෙසා ගොඩගේ සහෝදරයා නම්න් පෙනී සිටින මේ විදේශ නලු වෙස් ගත් නාකි පප්පට අසු නොවන්න
දහසක් එලකිරි කෙලි පැංචියන් වෙත බබාගෙන් කෙරෙන ඉල්ලීමකි


Anunge 4MB Ekata Kelinna Hari Dakshaya Meya
4Mb Eken Wela Balanawai Kiyalayi Kiyanne
Mewata Kohenda Hina Wenna One Kiyala Nam Therenne Ne
Last edited:





එළකිරි එකේ Godaක් කට්ටියට Godaක් උදව් කරනවා......
මිනිහා Godaක් වෙලාවට සිංහ රාජදානියේ තමයි ඉන්නේ.....
ඉතිං