Godaddy promo code - new - domain for $1.99/year

tarson

Well-known member
  • Feb 25, 2009
    8,314
    5,400
    113
    domain name $1.99/year

    ඔන්න තොපි කියන්න එපා මේක වැඩ කරන්නෙ නෑ කියල, මම ටෙස්ට් කළා, එක අකවුන්ට් එකකට එක පාරයි දෙන්නෙ .. :rofl:


    ඩොමේන් එකට සල්ලි ගෙවන්න ඉස්සෙල්ල, පැත්තෙන් තියෙනව apply promo code කියල එකක් එතනට කොපි පේස්ට් කරන්න ඕනේ

    කෝඩ් -
    IAP199CA


    බම්ප් එකක් වත් දීගෙන පල :P

     
    Last edited:
    • Like
    Reactions: Error365!

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,314
    5,400
    113
    me mama domain ekak ganna haduwe ban mokakda me scene eka kypanko dan gannawa domain eka ehenm


    උඹ සාමාන්‍ය විදිහට ඩොමේන් නේම් එකක් හොයල හරියන එකක් සෙට් උනොත් ගන්න යනව වගේම ඩීටේල්ස් දීල ඉස්සරහට පල, සල්ලි ගෙවන්න කියල ඉල්ලනකොට විතරක් ඔය කෝඩ් එක දීපන් .. උඹට පැහැදිලි නැති තැන අහපන් .. :rofl:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,314
    5,400
    113
    කලු පූසා;16288476 said:
    nikan google karahan man eath gaththa .com ekak 1.99 hebei wena code ekak. ican fee ekath ekkama demmama 2.16 wage giye mathakth ne

    ඔව් සේරම , 2.16 ක් වගේ යන්නෙ, අලුතෙන් ගන්න යන කෙනෙකුට පට්ටම වාසි, නිකන් දුන්න වගේ තමයි .. :rofl:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,851
    9,238
    113
    එක තැනක නෑ
    තැන්ක්ස් ටාසන් බාප්පේ. ඔන්න උඹට පින්සිද්ද වෙන්ඩ මමත් ඩොලර් 2.17 ට ඩොමේන් එකක් ගත්තා. රේප් +